බාස්මතී වලට බර වැඩිවෙන් නෑ කියන්නෙ ඇත්තද

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,357
    15,625
    113
    හාලෙන් හාලට ඔය කියන තරම් වෙනසක් නැ.
    පාන් වගේ එකක් හාල් එක්ක compare කරොත් ලොකු වෙනසක් තියෙනවා.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    මම නම් දැන් අව්රුදු ගානක් කන්නේ බාස්මති. බර නම් ඇත්තටම ලොකු වෙන්නේ නැ මොන හාලටවත් මගේ හිතේ. - කුවේට්
     
    Last edited:

    djiresh

    Well-known member
  • Jul 22, 2007
    634
    389
    63
    වෙනසක් තියනවා. මම ටයිප් 1 ඩයබෙටික්. කීරී සම්බා හරි සූදුරු සම්බා හරි කෑවොත් සුගර් ලෙවල් ගොඩක් උඩ යනවා කෙටි කාලයකින්. අඩුම විදියට සුගර් වැඩි වෙන්නේ බස්මතී හාල් වලට. ඊලඟට නාඩු හාල් වලට. ඔය අතර පාරම්පරික හාල් තියනවා ගොඩක් අඩු ජීඅයි අහයන් ගන්න. හැබැයි මාර්ක්ට් එකේ තියන බොරු බස්මතී වැඩක් නෑ.

    edit: I DIDNT WATCH THE VIDEO. ONLY ANSWERED YOUR QUESTION. no time for sri nigga's retarded you tube F^&ks. ;)
     
    Last edited:

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,880
    8
    35,521
    113
    Bull !@%$. The only difference is Basmati is slow release. If you eat Jasmine rice your sugar can shoot up straight away. With Basmati the sugar will go up as well but in a gradual way. No spiking effect. There are specially grown basmati variants for diabetics as well.
     

    djiresh

    Well-known member
  • Jul 22, 2007
    634
    389
    63
    Bull !@%$. The only difference is Basmati is slow release. If you eat Jasmine rice your sugar can shoot up straight away. With Basmati the sugar will go up as well but in a gradually. No spiking effect. There are specially grown basmati variants for diabetics as well.
    yes. all depends on the GI value of the rice.
     
    • Like
    Reactions: imhotep and TNHM