බාස් උන්නැහේ

nnjeevana

Well-known member
  • Jan 19, 2009
    3,358
    769
    113
    තොපිට මොකෑ ඒක
    අපේ ගෙදර පොඩි වැඩ ටිකක් තියෙනවා කර ගන්න. විශ්වාසවන්ත, හොර බොරු නැති, බොරුවට ගාන කඩන්නේ නැති දුන්න වැඩ ටික සුපිරියටම කරන බාස් උන්නැහේ කෙනෙක් සෙට් කරලා දීපල්ලකෝ. . .
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    අපේ ගෙදර පොඩි වැඩ ටිකක් තියෙනවා කර ගන්න. විශ්වාසවන්ත, හොර බොරු නැති, බොරුවට ගාන කඩන්නේ නැති දුන්න වැඩ ටික සුපිරියටම කරන බාස් උන්නැහේ කෙනෙක් සෙට් කරලා දීපල්ලකෝ. . .

    සුපර්මෑන් කියන්නෙ ඇත්ත කෙනෙක්.
     
    • Haha
    Reactions: S.E.R.E.N.A

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,914
    113
    අපේ ගෙදර පොඩි වැඩ ටිකක් තියෙනවා කර ගන්න. විශ්වාසවන්ත, හොර බොරු නැති, බොරුවට ගාන කඩන්නේ නැති දුන්න වැඩ ටික සුපිරියටම කරන බාස් උන්නැහේ කෙනෙක් සෙට් කරලා දීපල්ලකෝ. . .
    Kalu nika hoyanaka eka ita lesi, okunge DNA wala indala ena ekak polu thiyana eka.
     
    • Like
    Reactions: Brandy2020

    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    පොඩි වැඩ කිව්වෙ මොනවා ද?
    උබලගෙ ගෙවල් පැත්තෙ කොහේ ද?
    කෙනෙක් නම් ඉන්නවා දිසාපති නිලමැදුරු සල්ලිකාරයොන්ගෙ ගෙවල් පවා හදපු පොරක්. එක පාරක් specialist ඩොකෙක්ගෙ තියටර් එකක් හැදුවා. ටයිල් වැඩට එහෙම සුපිරි. අනිත්වත් සුපිරි. උබ මාතර ගාල්ල පැත්තෙ නම් සෙට් වෙයි. පොර වැඩිය දුර එයි ද නම් ෂුවර් නෑ. හොර බොරු නම් නෑ දන්න තරමින්
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    කෑගල්ල පැත්තේ බුවෙක් ඉන්නවා. මේ දවස්වල නම් වෙන වැඩක. ඇරත් කස්ටමර්ස්ලා පෝලිමේ. ඒ වැඩ ටික නම් ලඟදිම ඉවරවෙයි. එතකොට කතා කරලා දෙන්නම්. නම ධම්මික.
     
    • Like
    Reactions: nnjeevana

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    කෑගල්ල පැත්තේ බුවෙක් ඉන්නවා. මේ දවස්වල නම් වෙන වැඩක. ඇරත් කස්ටමර්ස්ලා පෝලිමේ. ඒ වැඩ ටික නම් ලඟදිම ඉවරවෙයි. එතකොට කතා කරලා දෙන්නම්. නම ධම්මික.
    මූ ඇත්තටම ගෝටාට මහින්දලාට ගුරුකම් වැඩ කරල දුන්න එකෙක් කියන්නේ ඇත්තද? කතාවක් යනවා ජයසුමන ඇමතිට "මේ ගැන බලනවා" කියලා කිව්වේ ගෝටා කියලා..
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    පොඩි වැඩ කිව්වෙ මොනවා ද?
    උබලගෙ ගෙවල් පැත්තෙ කොහේ ද?
    කෙනෙක් නම් ඉන්නවා දිසාපති නිලමැදුරු සල්ලිකාරයොන්ගෙ ගෙවල් පවා හදපු පොරක්. එක පාරක් specialist ඩොකෙක්ගෙ තියටර් එකක් හැදුවා. ටයිල් වැඩට එහෙම සුපිරි. අනිත්වත් සුපිරි. උබ මාතර ගාල්ල පැත්තෙ නම් සෙට් වෙයි. පොර වැඩිය දුර එයි ද නම් ෂුවර් නෑ. හොර බොරු නම් නෑ දන්න තරමින්
    Thappa ehemath karanawada?

    Ape thappe iri thalala thiyenne. Kadan watenna kalin haa ganna ona.
    Galle
     
    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    Thappa ehemath karanawada?

    Ape thappe iri thalala thiyenne. Kadan watenna kalin haa ganna ona.
    Galle
    අලුතෙන් ම තාප්පයක් බදින්න ද?
    ඒ වගේ සිම්පල් ඒවට නම් එයි ද දන්නෑ බං. පොරට ලොකු ඩිමාන්ඩ් එකක් තියෙනවා ඒ නිසා බිසි.
     
    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,358
    769
    113
    තොපිට මොකෑ ඒක
    ගේ තියෙන්නේ පිළියන්දල

    තට්ටු දෙකේ ගෙදරක් Blind Wall එකක් සම්පූර්ණ කපරාරු කරන්න තියෙනවා. තව පැති දෙකක් තියෙනවා උඩ තට්ටුවේ කපරාරු කරන්න. වහලේ ෂිට් 2ක් මාරු කරන්න තියෙනවා.
    බාත්රූම් එකේ පොඩි ලීක් එකක් තියෙනවා tile අතරින්

    ඔව් තමයි වැඩ
     
    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    ගේ තියෙන්නේ පිළියන්දල

    තට්ටු දෙකේ ගෙදරක් Blind Wall එකක් සම්පූර්ණ කපරාරු කරන්න තියෙනවා. තව පැති දෙකක් තියෙනවා උඩ තට්ටුවේ කපරාරු කරන්න. වහලේ ෂිට් 2ක් මාරු කරන්න තියෙනවා.
    බාත්රූම් එකේ පොඩි ලීක් එකක් තියෙනවා tile අතරින්

    ඔව් තමයි වැඩ
    එහෙනම් ඔය පැත්තෙන් හොයාගනින් මචං.
    මං කිව්ව ඩයල් එක අත ගහන්නෙ ලොකු වැඩවලට