අපේ ගෙදර පොඩි වැඩ ටිකක් තියෙනවා කර ගන්න. විශ්වාසවන්ත, හොර බොරු නැති, බොරුවට ගාන කඩන්නේ නැති දුන්න වැඩ ටික සුපිරියටම කරන බාස් උන්නැහේ කෙනෙක් සෙට් කරලා දීපල්ලකෝ. . .
අපේ ගෙදර පොඩි වැඩ ටිකක් තියෙනවා කර ගන්න. විශ්වාසවන්ත, හොර බොරු නැති, බොරුවට ගාන කඩන්නේ නැති දුන්න වැඩ ටික සුපිරියටම කරන බාස් උන්නැහේ කෙනෙක් සෙට් කරලා දීපල්ලකෝ. . .
Kalu nika hoyanaka eka ita lesi, okunge DNA wala indala ena ekak polu thiyana eka.අපේ ගෙදර පොඩි වැඩ ටිකක් තියෙනවා කර ගන්න. විශ්වාසවන්ත, හොර බොරු නැති, බොරුවට ගාන කඩන්නේ නැති දුන්න වැඩ ටික සුපිරියටම කරන බාස් උන්නැහේ කෙනෙක් සෙට් කරලා දීපල්ලකෝ. . .
Kegalle ekek innawa... U dan pani hadanawa... Nathnam uwa ewanta tibba..
මූ ඇත්තටම ගෝටාට මහින්දලාට ගුරුකම් වැඩ කරල දුන්න එකෙක් කියන්නේ ඇත්තද? කතාවක් යනවා ජයසුමන ඇමතිට "මේ ගැන බලනවා" කියලා කිව්වේ ගෝටා කියලා..කෑගල්ල පැත්තේ බුවෙක් ඉන්නවා. මේ දවස්වල නම් වෙන වැඩක. ඇරත් කස්ටමර්ස්ලා පෝලිමේ. ඒ වැඩ ටික නම් ලඟදිම ඉවරවෙයි. එතකොට කතා කරලා දෙන්නම්. නම ධම්මික.
Thappa ehemath karanawada?පොඩි වැඩ කිව්වෙ මොනවා ද?
උබලගෙ ගෙවල් පැත්තෙ කොහේ ද?
කෙනෙක් නම් ඉන්නවා දිසාපති නිලමැදුරු සල්ලිකාරයොන්ගෙ ගෙවල් පවා හදපු පොරක්. එක පාරක් specialist ඩොකෙක්ගෙ තියටර් එකක් හැදුවා. ටයිල් වැඩට එහෙම සුපිරි. අනිත්වත් සුපිරි. උබ මාතර ගාල්ල පැත්තෙ නම් සෙට් වෙයි. පොර වැඩිය දුර එයි ද නම් ෂුවර් නෑ. හොර බොරු නම් නෑ දන්න තරමින්
අලුතෙන් ම තාප්පයක් බදින්න ද?Thappa ehemath karanawada?
Ape thappe iri thalala thiyenne. Kadan watenna kalin haa ganna ona.
Galle
එහෙනම් ඔය පැත්තෙන් හොයාගනින් මචං.ගේ තියෙන්නේ පිළියන්දල
තට්ටු දෙකේ ගෙදරක් Blind Wall එකක් සම්පූර්ණ කපරාරු කරන්න තියෙනවා. තව පැති දෙකක් තියෙනවා උඩ තට්ටුවේ කපරාරු කරන්න. වහලේ ෂිට් 2ක් මාරු කරන්න තියෙනවා.
බාත්රූම් එකේ පොඩි ලීක් එකක් තියෙනවා tile අතරින්
ඔව් තමයි වැඩ