බාහිර උපාධි පිළිබඳව

code320c

Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    බාහිර උපාධි පිළිබඳව

    ජපුර විශ්ව විද්‍යාලයේ හෝ කැළණි විශ්ව විද්‍යාලයේ බාහිර උපාධි පාඨමාලාවක් කිරීමට අදහස් කරගෙන ඉන්නවා.
    ජපුර විශ්ව විද්‍යාලයේ හා කැළණි විශ්ව විද්‍යාලයේ පහත සඳහන් උපාධි පාඨමාලා නැවත පටන් ගන්න කාලය දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න පුලුවන්ද ?

    ජපුර විශ්ව විද්‍යාලය
    * B.Sc. Business Administration
    * B.Sc. Management
    * B.Com (special)

    කැළණි විශ්ව විද්‍යාලය
    * B.Com

    මේවට අයදුම් කරන විදිහත් පුලුවන්නම් පැහැදිලි කරලා දෙන්න.
    බොහොම ස්තුතියි !
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මම දන්න විදිහට ජනවාරි අග ෆෙබරවරි වගේ ඇප්ලයි කරන්න තියෙන්නේ . ඔන්ලයින් කරන්න තියෙන්නේ
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    රජරට එකේ ගොඩක් ලේසියි කියලා කියන්නෙ මමත් දැම්මා . Closing date තිබුනෙ . 10 වෙනිදා . රජරට එකේ කරන්න අදහසක් තියෙනවනම් පොඩි call එකක් දීලා බලන්න සමහර විට chance එකක් දෙයි
     
    GTR3

    Well-known member
  • Oct 21, 2015
    588
    357
    63
    බාහිර උපාදි වලදි දෙන්නේ සාමාන්‍ය උපාදි විතරයි මචන් විශේෂ උපාදි ගන්න පුලුවන් ඇතුලේ ඉන්න උන්ට විතරයි. ජෙනරල් ස්පෙශල් වෙනස් වෙන්නේ එහෙමයි. අනික මැනේජ්මන්ට්, බිස්නස් ඇඩ්මින් කියලා දෙකක් නෑ බිස්නස් ඇඩ්මින් ඩිග්‍රී එකේ එක සබ්ජෙක්ට් එකක් තමා මැනේජ්මන්ට් කියන්නේ. ජපුරේ කරනවානම් එක්ස්ටර්නල් තියෙනවා පබ්ලික් ඩිග්‍රී එකයි බී කොම් එකයි බිස්නස් ඇඩ්මින් එකයි. 2014 ඉන්ටේක් එකේදි ඇප්ලයි කරපු ඔක්කොම උන්ව ගත්තා. 2016 එකට ඇප්ලිකේශන් කෝල් කරලා තිබ්බා මේ පාර එක්සෑම් එකක් තියලා ගන්නේ සීමිත පිරිසක්. තාම එක්සෑම් එක තිබ්බෙත් නෑ. ඒ හින්දා උබට නෙක්ස්ට් ඉයර් තමා ඇප්ලයි කරන්න වෙන්නේ. ජපුරේ කරන එක හොදයි ඇඩ්මින් එකේ එක ඉයර් එකකට රුපියල් 10,000/= අවුරුදු 3න් ඉවර නොකලොත් වැඩිවෙන අවුරුද්දට රුපියල් 5000/= යි. කැලණියේ එක ඉයර් එකකට ඇඩ්මින් එකේ ෆී එක රුපියල් 40,000/= ක්. :frown::frown::frown: ඒ හින්දා ගොඩාක් උන් කරන්නේ ජපුරේ බාහිර උපාදිය. තව මොනාහරි අහන්න තියෙනවනම් අහපන්.
     
    Machan PM kala poddak blannko
     
    salsapu

    Junior member
  • Apr 11, 2016
    166
    9
    18

    msg kara...poddak balanndoooo... :)