බා(ර්)න් බඩියේ හොරකම් කරමු barn buddy cheating

bokasimon

Well-known member
  • Dec 23, 2009
    3,469
    366
    83
    |TDM|Elakiri <3
    බා(ර්)න් බඩියේ හොරකම් කරමු barn buddy cheating

    බා(ර්)න් බඩියේ හොරකම් කරමු

    ඔන්න මම ඔයාලට තෑග්ගක් දෙන්නයි යන්නේ.ඉස්සර නම් ඉතින් බා(ර්)න් බඩියේ ඇති තරම් හොරකම් කරන්න පුලුවන්නේ.ඒත් මේ ඒකේ තියෙන වස්තු චලනය කරන්න දුන්නු දවසේ ඉදලා තමයි අවුල තියෙන්නේ.මොකද කට්ටිය බා(ර්)න් බඩියේ ගෙදර ගෙනත් පාත්තිය උඩින් දාන්වා.අනේ ඉතින් දුප්පත් අපිට හොරෙන් ගෙඩියක් කඩා ගන්නවත් නෑ.මෙන්න ඒකට නියම විසඳුම.


    1-ක්‍රමය(ටිකක් අමාරු වැඩක් වගේම එච්චරම සාර්ථක ක්‍රමයක් නෙමෙයි)

    අපේ ප්‍රසාද් කොලුවා තමයි මට මේ ක්‍රමය කිව්වේ.

    මෙහෙමයි..ෆේස්බුක් ගිහිල්ලා එකේ ඇප්ලිකේශන් කීපයක්ම විවෘත කරලා ජාලයේ වේගය ටිකක් අඩු උනාම බා(ර්)න් බඩි ඇප්ලිකේශන් එක විවෘත කරන්න.එතකොට ගෙදර,බලු කූඩුව වගේ ඒවා එන්න ටිකක් පරක්කු වෙනවා.එතකොට ඉතින් තියෙන්නේ ටක් ටක් ගාලා ඒවා ලෝඩ් වෙන්න කලින් හොරකම් කර ගන්න එක තමා.


    2-ක්‍රමය(ලේසිම ක්‍රමය සහ සාර්ථකම ක්‍රමය)


    මේක නම් ඉතින් මගේම සොයාගැනීමක්.මට මේක හිතුනේ අද හවස බස් එකේ ගෙදර එන ගමන්.(මටත් හිතෙන දේවල්.අනේමන්දා මට මේක කොහොම හිතුනද කියලා.ඒක දන්නේ ඉතින් උඩ ඉන්න දෙයියෝ තමයි) ඇයි යකෝ..දුප්පත් අපිට හොරකම් කරන්න වත් ක්‍රමයක් නෑනේ.ඉතින් ගෙදර ආපු ගමන් මම කලේ මේක තමා.මෙන්න බොලේ මම හිතපු විදිහටම වැඩේ කරන්න පුළුවන්.හිතපු විදිහටම කිව්වට එහෙමමත් නෙවේ.මම හිතුවේ උනාම ගෙදර අස්සෙන් ගෙඩි කඩන්න සිදුරු එහෙම තියෙනවද බලන්න.එහෙම නම් නෑ.ඔන්න ඒ වෙලාවේ තමයි මම මේක දැක්කේ.මට මාර සතුටක් දැනුනේ.ඇයි ඉතින් අර තෝමස් එඩ්සන් අන්කල් බල්බ් එක හොයාගත්තා වගේනේ.ගොඩක් පාරක් ට්‍රයි කරලලුනේ හොයා ගත්තේ.ඒ වගේ මාත් මේ හොරකම් කරන්න ක්‍රමයක් හොයන්න කී පාරක් කට්ට කෑවද? ඕහ්...
    1.dry.gif
    අන්තිමේදී ඔන්න මම කොහොම හරි හොයාගත්තා.

    දැන් ඉතින් කථා නැතුව වැඩේට බහිමුකෝ.




    1-පියවර)මුලින්ම බා(ර්)න් බඩි ඇප්ලිකේශන් එක විවෘත කරලා පාත්තිය උඩින් ගෙදර දාලා තියෙන කෙනෙක්ගේ වත්තකට යන්න.




    2-පියවර)මේක ෆ්ලෑෂ් ඇප්ලිකේශන් එකක් හින්දා මේක උඩ දකුණු මවුස් බොත්තම ඔබලා එකපාරක් Zoom In කරන්න.එතකොට මෙන්න මෙහෙම පොඩි තීරුවක් වෙනම පේනවා.ඒ තීරුව ගේ හරියට එන විදිහට මවුස් එකෙන් එහා මෙහා කරන්න. ඒකෙන් පෙන්නන්නේ ගෙදරට වැහිලා තියෙනේ මොනවද කියලා.





    දැන් මවුස් එකෙන් එහා මෙහා කරන්න.පහල පින්තූරේ විදිහට..




    3-පියවර)දැන් ඉතින් මවුස් එකෙන් එහා මෙහා කර කරා පුලුවන් තරම් හොරකම් කරගන්න තමයි තියෙන්නේ.

    ඔන්න කියවලා කොමෙන්ට් එකක් දාලම යන්න.ප්‍රශ්ණ තියෙනවනම් ඒවත් දාන්න.
     

    sharki333

    Well-known member
  • Feb 7, 2008
    6,280
    294
    83
    mal waththe!!!
    Math karanne oka thamai banz !!!
    mata thiyena lokuma gataluwa thamai credit ganna bari eka. mona karath credit enne naha. thama 101. ochcharamai thiyenne., :(
     

    koondeGoda

    Member
    Nov 28, 2007
    4,892
    35
    0
    ₪ Hyper_Cube ₪
    why dont you use your creativity to develop such a game instead of inventing ways cheat some childish game :nerd:

    the effing big deal of this effing game eludes me ,if you upto staterfy games there are more harder and more mature ones no:dull:
     
    Last edited: