බා(ර්)බේරියන් සිංහයා!

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    minissu nam full modai, aparade me sataa ada hitiyanam, muwa clone karala hadannawat bari da danne naha,
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :(:(:(
    බොහෝම දුක්බර කතාවක් ,,,
    ලංකාවේ ඉන්න අලි ඇතුන් ගහනය ගැනත්
    තව අවුරුදු 25කින් විතර ඔහොම විස්තරයක් ලියවෙයි.
    බොහෝම ස්තුතියි යාළුවා ලිපියට ...

    +12
     
    • Like
    Reactions: slash4u
    May 19, 2013
    1,864
    81
    0
    මේකේ සමහර විස්තර වල අඩුපාඩු තියෙනවා මන් හිතන්නේ.
    පිරිමි සතෙක්ගේ උස නෙවේ දිග තමා අඩි 11ක්. මේකත් ඉතා විශාල වශයෙන් නියම ප්‍රමාණයට වඩා වැඩි කොටදක්වලා තියෙනවා කියල මතභේද වලට ලක් වෙච්ච අගයක්ලු.
    sultan කියන සිංහයා හිටියේ 1986යේ නෙමේ 1896 යේ.
    නිඳැල්ලේ විසූ අවසන් Barbary lionවත් 1922දි නෙවෙයි 1942දී තමා Moroccoවෙ Atlas Mountainහිදී වෙඩි තියලා මරලා දාලා තියෙන්නේ.

    wikipedia එකෙන් බලද්දී තමා අඩු පාඩු ටිකක් තියෙනවා කියල දැක්කේ.
    Anyway it is an interesting animal.
     
    • Like
    Reactions: slash4u