බැංකුවට මුදල් දමන්න එපා... - ceypetco

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඉන්ධන පිරවුම්හල් හිමියන් විසින් ඉන්ධන තොග ඇනවුම් කිරීමේ දී මෙතෙක් මුදල් ගෙවන ලද රාජ්‍ය බැංකුවකට මුදල් නොගෙවන ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දැනුම් දී තිබේ.

    මෙම රාජ්‍ය බැංකුවට අමතරව තවත් පෞද්ගලික බැංකු හතකට ද මුදල් නොගෙවන ලෙස තෙල් සංස්ථාවේ නියෝජ්‍ය මූල්‍ය කළමනාකාරවරයා විසින් එසේ දැනුම් දී තිබේ.

    එම නියෝගය අනුව රාජ්‍ය බැංකුවේ ගනුදෙනු කරුවන් වන පිරවුම්හල් හිමියන්ට බරපතල ගැටලු රාශියකට මුහුණ දීමට සිදුවී ඇති බවද ඔවුන් කියා සිටිති.

    තෙල් සංස්ථාව විසින් මෙම රාජ්‍ය බැංකුවට විශාල ණය මුදලක් ගෙවීමට ඇති නිසා එම බැංකුවට මුදල බැර කල පසු ණය අයකර ගැනීමට කටයුතු කිරීම මත ගිණුම් මාරු කිරීම සිදුව ඇති බවද පිරවුම්හල් හිමියන් කියති.

    ඉන්ධන අත්පිට මුදලට ලබා ගැනීම සඳහා මුදල් තැන්පත් කිරීමට දිවා කාලයේ බැංකුවට යාම දැඩි අවදානම් තත්ත්වයක් බවත් පවසන පිරවුම්හල් හිමියන් තම මූල්‍ය කටයුතු පාලනය කරගත නොහැකි සංස්ථාවේ බලධාරීන් පිරවුම්හල් හිමියන්ට වසර හැට දෙකක් පුරා ක්‍රියාත්මක වූ මුදල් ගෙවීමේ පහසුකම් අත්හිටුවා ඇති බවටද චෝදනා කරති.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,222
    9,001
    113
    Dubai
    "රාජ්‍ය බැංකුවකට මුදල් නොගෙවන ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දැනුම් දී තිබේ."

    මොකක්ද බන් ඒ බැංකුව? :eek:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,594
    86,945
    113
    ආශ්චර්යමත් රටක
    බැංකුවට එහෙම කරන්න කියල තියෙනව නං ඒ දේ හරි. ඒකම තෙල් සංස්ථාවෙන් විදුලිබල මණ්ඩලයට කරන්නත් ඕන. ණය වෙවී දිගටම තියන් ඉන්න දෙනව නං ඒක විහිලුවක්නේ.

    හැම ආයතනයක්ම වෙන වෙනම ක්‍රියාත්මක වෙන්න ඕන. එකක් නිසා අනික පාඩු නොවෙන විදියට. එහෙම උනාම තමයි වගකීමක් ගන්නෙ ඒවයෙ ඉන්න උන්.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,429
    100,395
    113
    අඩෝ ඒකට සල්ලි දාන්න එපා බන් ඕඩී එකට කැපෙනව

    කියල ලොක්ක කතා කරල කිව්ව නන් පිරවුම්හල්වල අයිති උන්ට ඕක අවුලක් වෙන්නෙ නෑ. මුන් කොහෙද ලියුම් ගහල ඔෆීශියල් කරන්න ගිහින් නෙ.
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    අඩෝ ඒකට සල්ලි දාන්න එපා බන් ඕඩී එකට කැපෙනව

    කියල ලොක්ක කතා කරල කිව්ව නන් පිරවුම්හල්වල අයිති උන්ට ඕක අවුලක් වෙන්නෙ නෑ. මුන් කොහෙද ලියුම් ගහල ඔෆීශියල් කරන්න ගිහින් නෙ.
    eth wadak wenne na wage bn becuase eke thiyenawa rajya bankuwakata + 7 private banks walatath gewanna epa kiyala.
    oita wada banku nathuwa athi lankawe dan, okkotama polla thiyala wage. :ROFLMAO: :ROFLMAO:
     

    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    eth wadak wenne na wage bn becuase eke thiyenawa rajya bankuwakata + 7 private banks walatath gewanna epa kiyala.
    oita wada banku nathuwa athi lankawe dan, okkotama polla thiyala wage. :ROFLMAO: :ROFLMAO:
    අන්තිමට සණස හරි ග්‍රාමිය බැන්කුව හරි තමයි ඉතුරු වෙන්නෙ මෙහෙම ගියොත්.
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    හැදෙන රට. රනිල් ලොක්ක මේක ගොඩදානව බන්. මිනිහ තමා වැඩ්ඩ. (අපේ පැත්තෙ බයියෙක් කිවුවේ)
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,619
    22,762
    113
    අම්බකිස්ස
    නොකියා කියන්නේ ලඟ ලඟ ම තෙල් පෝලිම් එනවා කියලද මන්දා..
    බැංක් රන් එකක් නැතුව තෙල් පෝලිමේ ඉන්න වෙන එක හොදයි..බැංක් රන් එකක් නැතුව මේ අර්බුදය කළමනාකරණය කරනවා කියන්නේ නන්දලාල් පොරක් තමයි.
     
    • Like
    Reactions: NRTG

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    අඩෝ දැන් අපේ පැත්තේ ceypetco ඒවායේ card එකෙන් petrol ගහන්නත් බැ cash විතරය් පුළුවන් :dull:
     
    • Like
    Reactions: NRTG