බැංකුවේ අක්කට ගල් ගහලා මරමු

polburiya

Banned
Jun 24, 2016
170
40
0
බැංකුවේ අක්කට ගල් ගහලා මරමු

13606918_1735482793362032_4826897920452539378_n.jpg

බැංකුවේ අක්කට ගල් ගහලා මරමු

මේ දවස්වල ෆේස් බුක් එක පුරා ජනප්‍රිය වෙලා යන වීඩියෝවක් තියෙනවා. ඒකට ෆේස් බුක් ලෝලීන් විසින්ම නමක් දාල තියෙනවා “බැංකු අක්කාගේ වීඩියෝව“ කියලා.මේ වීඩියෝව ඉතා වේගයෙන් හුවමාරු වෙමින් තියෙනවා. මේ විඩියෝව බලන ලංකාවේ ගොඩාක් අය ඒ නම තියෙන බැංකුවක් දිහා බලන්නෙත් නිකං අමුතු විදිහට. ඒ බැංකුවක වැඩකරන Staff එක දිහා බලන්නෙත් වෙනස් විදිහට.ඇයි මෙහෙම වෙලා තියෙන්නේ . ලෝකේ මානව සමාජය නිර්මාණය වෙන්නත් කලින්,භාෂාව නිර්මාණය වෙන්නත් කලින් බිහිවුන ලිංගිකත්වය අද අපිට මාර මැජික් එකක් වෙන්නේ කොහොමද?
බැංකුවක වැඩකිරීම යනු කෙලෙසුන් නැසූ රැකියාවක්ද?ඔවුන්ට ආශාවන් නැතිද? මෙවැනි දේ සිදුවන්නේ බැංකු වල විතරද? ලංකාවේ අනිත් ආයතන සියල්ල තුල සිටින්නේ හැඟීම් දැනීම් නැති පිරිසක්ද? මේ ආදී ගැටලු ගණනාවක් මේ පිළිබඳව මතුවෙයි.මේ වීඩියෝවට ලැබෙන ප්‍රතිචාර වලින් පෙනී යන්නේ ලංකාවේ වනචාරී ගෝත්‍රික සමාජයට තවමත් SEX මැජික් එකක් වීමයි. තවමත් SEX යනු රාත්‍රියට පමණක් ඇඳ ඇතිරිල්ල තුළ තමන්ගේ නීත්‍යානුකූල ස්වාමි පුරුෂයා හෝ භාර්යාව සමඟ කරන සාම්ප්‍රදායික සිරිතක් පමණක් වීමයි.

අද ලාංකිකයාගේ ජීවන රටාව බටහිරකරණය වී ඇති බව අප දනිමු. ඇඳුම් පැලඳුම්, කෑම බීම, සුවඳ විලවුන් ගෘහ භාණ්ඩ සහ පරිහරණය කරන භාණ්ඩ පමණක් නොව යට ඇඳුම් පවා තෝරාගන්නේ බටහිර රටවල ජනප්‍රිය වෙළඳ නාමයන් වලින්. නමුත් හිත් වලින් බටහිර වෙන්න ඒ කියන්නේ අනිකාගේ ලිංගික නිදහසට ගරු කරන්න අපි තවමත් පුරුදු වෙලා නෑ. මෙහේ අය levis jeans ඇඳලා Calvin Klein හරි Victoria secret Underwear ඇන්දට ඊට යටින් තියෙන ලාංකික අමුඩය ගලවන්න අමතක වෙලා . මෙයාල හිත් ඇතුළෙන් තවමත් ඉන්නේ ගල් යුගයේ. ඇයි එළියෙන් මොකක් ඇන්දත් උන්ගේ හිත් ඇතුලේ තවම ලිංගිකවත්වය ගැන තියෙන්නේ පට්ට කුහක බවක්.
දැන් මේ බැංකු අක්කාගේ වීඩියෝව අරං බලලා ඒකට ගරහන දැහැමි ලාංකිකයින් කී දෙනෙක් ඒ වීඩියෝව නරඹා ස්වයං වින්දනය කළේ දැයි දන්නේ නැත. ඔවුන් ඒ බව ප්‍රසිද්ධියේ කීමටද සූදානම් නැත. මෙම වීඩියෝවට ගරහන එය Share කරමින් ආතල් ගන්නා පිරිමින්ට එම වීඩියෝවේ දැක්වෙන ආකාරයේ අවස්ථාවක් ලැබුනොත් එම අවස්ථාව මඟහැර යයි ද? එසේ කරන්නේද නැත. ඒ අනුව බැලූවිට මෙම වීඩියෝව Share කිරීම යනු තමන්ට නොලැබුනු සැපක් වෙනකෙක් ලැබීම සම්බන්ධයෙන් කුහක කම ප්‍රදර්ශනය කිරීමක් ලෙස දැක්විය හැකිය.

ලිංගිකත්වය අපිට මැජික් වූයේ යැයි කියා අන් අයට එය විඳීම සඳහා ඇති අයිතියට බාධා කිරීමට හෝ එය ගැරහීමට ලක් කිරීමට අපට අයිතියක් නැත.අන්තර්ජාලය පරහරණය කරන ජනතාවගෙන් බහුතරයක් පිරිමින් ය. මේ මහා සංස්කෘතික පිරිමි සංහතිය දැන් කියන්නේ මේ කාන්තාවට ගල් ගසා මරා දැමිය යුතු යැයි කියා ද?එසේ නම් යේසුස් වහන්සේ එක් තැනක දේශනා කළ පරිදි “පවු නොකළ තැනැත්තෙක් වෙයි නම් පළමු ගල ගැසිය යුතුය“. තමන්ගේ අවශ්‍යතා සපුරා ගැනීම වරදක් කොට ගෙන ඇය දිගින් දිගටම සමාජය ඉදිරියේ අපහාසයට පත්කිරීම සමාජය විසින් ගල් ගැසීමට සමානය.මෙහි කෙළවර ඇයගේ මරණය නම් අද මෙම වීඩියෝව Share අප සියල්ලෝම මිනී මරුවන් බවට පත්වනු ඇත.

අරවින්ද
 
kash123

Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    eka aththa ,eth mun ai ban moda mewa video karanna tharam , e madiwata office eka athule , ganita hari minihata hari mole kaladak thiye nam owa leak wenna puluwan kiyala hithila video nokara hitiya nam iwarai ne .
     
    IXXX

    Member
    Dec 2, 2015
    825
    63

    ow unta bank asse karandath hodai, video karandath hodai, leak karandath hodai.. eth viral wenda hoda naha.. api balandath hoda naha...
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    එතකොට දැන් මුන් කියන්නේ රාජකාරි වෙලාව තුල තමන්ගේ රාජකාරි සගය සමග තමන් වැඩ කරන මේසය උඩ ලිංගිකව එකතු වීම වරදක් නැහැ කියල ද?

    ඒ කෙල්ල පත්තිනි අම්ම කියලද? මොකද හැමෝටම ඉතින් හැගීම් දැනීම් තියෙනවනේ...සෙක්ස් කියන්නේ මැජික් එකක් නෙමෙයි නේ...කෙල්ලට මඩ ගහල ඉවර නිසා දැන් කෙල්ලව පත්තිනි අම්ම කරනවා...

    මීඩියා කාරයන්ට කෙල්ල වනසන එකත් නිව්ස් එකක්...උණුහුම මැකීගෙන යනකොට ඒකිව පත්තිනි අම්ම කරලා හරි ඒ නිව්ස් එක තව ටිකක් මාකට් කරගන්න බලන එක තමයි කරන්නේ...

    මම නම් කියන්නේ උන් කරපු වැඩේ වැරදියි...තමන්ගේ නිදි යහනේ කරන්න ඕනේ ඒවා රාජකාරි වෙලාවේ කරන එක නම් ඒ කෙල්ලගේ වෙස කම මිසක් වෙන මොකුත් නෙමෙයි...තමන් එතන ඉන්නේ වැඩ කරන්න මිසක් උකන්න නෙමෙයි කියන දේ තේරුම් ගන්න බැරි තරම් අඩුවක් තියෙනවනම්, ඒ තරම් මෝලක් තියෙනවනම් ඒ වගේ උන් බැංකුවක වැඩට හරියන්නේ නැහැ...කෙල්ලයි කොල්ලයි දෙන්නම....ඒ වගේම එක උඩ දාගෙන පොස්ට් හදල වීරයෝ වෙන්න දගලපු ෆේස්බුක් වෙස බල්ලොත් වැරදියි..

    ඒ නිසා දැන් උන්ව පත්තිනි අම්මල කරන එක නවත්තගනිල්ල....වෙච්ච දේ දැන් වුනා..මීට පස්සේ හරි මේකෙන් පස්සේ ඔය වගේ දේවල් වෙන එක නවතීවි...
     
    • Like
    Reactions: malakadss

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,119
    1
    58,469
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    ඕව මොනාද බන්? අපි ඉස්කෝලෙ යනකාලෙ සර් කෙනෙක් මිස් කෙනෙක් එක්ක ලැබ් එකේ ඉඳල අහු උනා. අපේ පන්සලේ පොඩි සාදු දහම්පාසලේ ටීච එක්ක ඉඳල අහු උනා.....
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,667
    949
    113
    Australia

    මේ රටේ ඔෆිස් එක ඇතුලෙ ඔෆිස් වෙලාවෙ මේ වගේ දේවල් කරල මාට්ටු වුනොත් ඉස්සෙල්ලම දෙන්නව ජොබ් එකෙන් suspend කරල විනය පරීක්ෂණයක් තියනවා. ඊට පස්සෙ බොහෝ විට ජොබ් එක නැති වෙන්න පුලුවන්. මොකද මේ වගේ වැඩ අනිත් ස්ටාෆ් එකට වැරදි පූර්වාදර්ශ වෙන්න පුලුවන්.

    අපේ employment contract එකේ මේක පැහැදිලිවම කියල තියෙනවා.
     
    පැහැදිලිවම කියල තියෙනවා??? "no sex allowed at work" wage kelin kiyalada?
     
    nath namm apita ube video ehemath balaganda thiba ne..
    aparade
     
    Sex කියන වචනෙ කියල නෑ. කියල තියෙන්නෙ "you are not allowed to engage in any indecent act or inappropriate act with a colleague at the work place or outside the work place during the working time"

    ඒ කියන්නෙ මචන් ඔෆිස් වෙලාවෙ ඔෆිස් වැඩකට යනව කියල දෙන්නෙක්ට පිට තැනකට් ගිහිල්ල ඕව කරන එකත් තහනම්.
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,667
    949
    113
    Australia
    nath namm apita ube video ehemath balaganda thiba ne..
    aparade

    අසහනේ නම් නෑ කියන්න බෑ මචන්, ඒත් ඔෆිස් ඇතුලෙ ඕව කරන්න තරම් අසහනයක් නම් නෑ!!!
     
    Gamane

    Well-known member
  • Apr 1, 2009
    1,284
    126
    63
    එතකොට දැන් මුන් කියන්නේ රාජකාරි වෙලාව තුල තමන්ගේ රාජකාරි සගය සමග තමන් වැඩ කරන මේසය උඩ ලිංගිකව එකතු වීම වරදක් නැහැ කියල ද?

    ඒ කෙල්ල පත්තිනි අම්ම කියලද? මොකද හැමෝටම ඉතින් හැගීම් දැනීම් තියෙනවනේ...සෙක්ස් කියන්නේ මැජික් එකක් නෙමෙයි නේ...කෙල්ලට මඩ ගහල ඉවර නිසා දැන් කෙල්ලව පත්තිනි අම්ම කරනවා...

    මීඩියා කාරයන්ට කෙල්ල වනසන එකත් නිව්ස් එකක්...උණුහුම මැකීගෙන යනකොට ඒකිව පත්තිනි අම්ම කරලා හරි ඒ නිව්ස් එක තව ටිකක් මාකට් කරගන්න බලන එක තමයි කරන්නේ...

    මම නම් කියන්නේ උන් කරපු වැඩේ වැරදියි...තමන්ගේ නිදි යහනේ කරන්න ඕනේ ඒවා රාජකාරි වෙලාවේ කරන එක නම් ඒ කෙල්ලගේ වෙස කම මිසක් වෙන මොකුත් නෙමෙයි...තමන් එතන ඉන්නේ වැඩ කරන්න මිසක් උකන්න නෙමෙයි කියන දේ තේරුම් ගන්න බැරි තරම් අඩුවක් තියෙනවනම්, ඒ තරම් මෝලක් තියෙනවනම් ඒ වගේ උන් බැංකුවක වැඩට හරියන්නේ නැහැ...කෙල්ලයි කොල්ලයි දෙන්නම....ඒ වගේම එක උඩ දාගෙන පොස්ට් හදල වීරයෝ වෙන්න දගලපු ෆේස්බුක් වෙස බල්ලොත් වැරදියි..

    ඒ නිසා දැන් උන්ව පත්තිනි අම්මල කරන එක නවත්තගනිල්ල....වෙච්ච දේ දැන් වුනා..මීට පස්සේ හරි මේකෙන් පස්සේ ඔය වගේ දේවල් වෙන එක නවතීවි...

    I guess this is not the issue. Issue is that we Sri lankan are stupid when it comes to simple sex related things.

    Of course having sex at work place should not be approved.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    I guess this is not the issue. Issue is that we Sri lankan are stupid when it comes to simple sex related things.

    Of course having sex at work place should not be approved.

    මෙහෙමයි...උඹ කියන කතාව ඇත්ත...ලංකාවේ මිනිස්සු ටිකක් අමුතුයි තමයි...ඒක කොයි තරම් වැරද්දක් උනත් ඒ දේ වෙලා ඉවරයි..මේ විදිහට මේක ගැන ප්‍රසිද්ද කරාම උන්ගේ ජීවිතෙටයි හානි වෙන්නේ කියන දේ තේරුම් ගන්නේ නැහැ....

    දැන් කොහොම උනත් මේ දේවල් වෙලා ඉවරයි...

    එත් මේකත් කියන්න ඕනේ...ලංකාවේ මේ විදිහට කෙල්ලෙක් කොල්ලෙක් සෙක්ස් ලීක් වුන එකම වීඩියෝ ඒක මේක නෙමෙයි...මේ වගේ ඒවා දහස් ගණන් තියෙනවා...මේ කියන මොහොතේත් සමහටවිට අලුත් ඒවා හැදෙනවා ඇති...හැබැයි මචන් ඒවා එකක් වත් ගැන මේ විදිහට කවුරුත් උපහාසෙන්, අපහාසෙන් කියෙව්වේ නැහැ..ඒ ගැන වද වුනේ නැහැ...මොකද හේතුව ඒ ගොඩක් ඒවා ආදරය කරන කොල්ලෙක් කෙල්ලෙක් රූම් එකක උන්ගේ නිදහසේ ආතල් ගත්තුවා නිසා...එත් මේකෙදි මචන් මේ සීන් ඒක වෙන්නේ ලංකාවේ ප්‍රසිද්ද නම ගිය බැංකුවක, රාජකාරි වෙලාවේ...එකත් කැබින් එකක් ඇතුලේ මේසයක් උඩ..එතකොට මේක ගැන මිනිස්සු නිකන් ම කතා කරන්න පෙලබවෙනවා..මේක නිකන්ම සෙක්ස් වීඩියෝ එකක් නෙමෙයි කියන්නේ ඒ නිසයි...

    මේක මුලින් එලියට ආවේ බොස් කෙනෙක් සහ වැඩ කරන කෙල්ලෙක් කියල..පස්සේ එලියට ආවේ වැඩ කරන කොල්ලෝ කෙල්ලෝ ආතල් ගන්නවා කියල...අන්තිමේ ලව් කරන ඩබලක් කියල...ඔකේ ඇත්ත නැත්ත දන්නේ නැහැ...එත් නිකමට හිතපන් මේ වගේ වැඩ වලින් අපහසුවට පත් වෙන්නේ උන් දෙන්න විතරක් නෙමෙයි...බොස් කෙනෙක් කිව්වම ඔය බැංකුවේ ඉහල නිලවල වැඩ කරන උන්ටත් ඒක චාටර් එකක්..එතකොට ප්‍රොමෝෂන් එකක් ගන්න ඔහොම කරනවා කිව්වම ඔය බැංකුවේ වැඩ කරන අනිත් කෙල්ලෝ? ඒ කෙල්ලොන්ගේ දෙමව්පියෝ? ඒ මිනිස්සු? නෑදැයෝ, අසල්වැසියෝ අනිවාර්යෙන් කියනවා මේකිත් එහෙනම් හොඳට නටනවා ඇති ඇතුලේ කියල...ඒ මිනිස්සුත් කොහොමද මේවට මුහුණ දෙන්නේ? ඕකෙන් අනිත් කෙල්ලෝ කොල්ලෝ ගැනත් යන්නේ වැරදි රූපයක් සමාජෙට...මුන් බැංකුව අස්සේ ඒවා තමයි කරන්නේ කියල...ඉතින් මේක ගැන මෙච්චර කතා කරන්න හේතුව වුනේ ඕකයි මම දකින විදිහට..

    මම නම් කියන්නේ මේක අපිට අදාල නැහැ...උන් උකාගත්ත, උන් රස්සාවල් නැති කරගත්ත...ඒක උන්ගේ දෙයක්...හැබැයි මෙහෙම උන්ව පත්තිනි අම්මල කරලා, හැමෝටම ලිංගික ආශාවල් තියෙනවා කියල මේ වගේ රාජකාරි වෙලාවේ උකන්න තරම මෝල තියෙන උන්ට පත්තිනි අම්මල කියන එක නම් හරි මදි...මුන් නිසා අනිත් කෙල්ලෝ කොල්ලොත් අපහාසයට ලක් වෙනවනේ බැංකු ඇතුලේ වෙන්නේ මෙන්න මේවයි කියල... :yes::yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    ඕව මොනාද බන්? අපි ඉස්කෝලෙ යනකාලෙ සර් කෙනෙක් මිස් කෙනෙක් එක්ක ලැබ් එකේ ඉඳල අහු උනා. අපේ පන්සලේ පොඩි සාදු දහම්පාසලේ ටීච එක්ක ඉඳල අහු උනා.....

    Link නැද්ද? :P:P

    මේ රටේ ඔෆිස් එක ඇතුලෙ ඔෆිස් වෙලාවෙ මේ වගේ දේවල් කරල මාට්ටු වුනොත් ඉස්සෙල්ලම දෙන්නව ජොබ් එකෙන් suspend කරල විනය පරීක්ෂණයක් තියනවා. ඊට පස්සෙ බොහෝ විට ජොබ් එක නැති වෙන්න පුලුවන්. මොකද මේ වගේ වැඩ අනිත් ස්ටාෆ් එකට වැරදි පූර්වාදර්ශ වෙන්න පුලුවන්.

    අපේ employment contract එකේ මේක පැහැදිලිවම කියල තියෙනවා.

    ඔව් අනිවාර්යෙන්...හැම තැනම තියෙනවා විනය ආරක්ෂා කරගන්න ඕනේ කියල :D:yes:
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඕව මොනාද බන්? අපි ඉස්කෝලෙ යනකාලෙ සර් කෙනෙක් මිස් කෙනෙක් එක්ක ලැබ් එකේ ඉඳල අහු උනා. අපේ පන්සලේ පොඩි සාදු දහම්පාසලේ ටීච එක්ක ඉඳල අහු උනා.....

    More details please :):):)
     
    Gamane

    Well-known member
  • Apr 1, 2009
    1,284
    126
    63
    මෙහෙමයි...උඹ කියන කතාව ඇත්ත...ලංකාවේ මිනිස්සු ටිකක් අමුතුයි තමයි...ඒක කොයි තරම් වැරද්දක් උනත් ඒ දේ වෙලා ඉවරයි..මේ විදිහට මේක ගැන ප්‍රසිද්ද කරාම උන්ගේ ජීවිතෙටයි හානි වෙන්නේ කියන දේ තේරුම් ගන්නේ නැහැ....

    දැන් කොහොම උනත් මේ දේවල් වෙලා ඉවරයි...

    එත් මේකත් කියන්න ඕනේ...ලංකාවේ මේ විදිහට කෙල්ලෙක් කොල්ලෙක් සෙක්ස් ලීක් වුන එකම වීඩියෝ ඒක මේක නෙමෙයි...මේ වගේ ඒවා දහස් ගණන් තියෙනවා...මේ කියන මොහොතේත් සමහටවිට අලුත් ඒවා හැදෙනවා ඇති...හැබැයි මචන් ඒවා එකක් වත් ගැන මේ විදිහට කවුරුත් උපහාසෙන්, අපහාසෙන් කියෙව්වේ නැහැ..ඒ ගැන වද වුනේ නැහැ...මොකද හේතුව ඒ ගොඩක් ඒවා ආදරය කරන කොල්ලෙක් කෙල්ලෙක් රූම් එකක උන්ගේ නිදහසේ ආතල් ගත්තුවා නිසා...එත් මේකෙදි මචන් මේ සීන් ඒක වෙන්නේ ලංකාවේ ප්‍රසිද්ද නම ගිය බැංකුවක, රාජකාරි වෙලාවේ...එකත් කැබින් එකක් ඇතුලේ මේසයක් උඩ..එතකොට මේක ගැන මිනිස්සු නිකන් ම කතා කරන්න පෙලබවෙනවා..මේක නිකන්ම සෙක්ස් වීඩියෝ එකක් නෙමෙයි කියන්නේ ඒ නිසයි...

    මේක මුලින් එලියට ආවේ බොස් කෙනෙක් සහ වැඩ කරන කෙල්ලෙක් කියල..පස්සේ එලියට ආවේ වැඩ කරන කොල්ලෝ කෙල්ලෝ ආතල් ගන්නවා කියල...අන්තිමේ ලව් කරන ඩබලක් කියල...ඔකේ ඇත්ත නැත්ත දන්නේ නැහැ...එත් නිකමට හිතපන් මේ වගේ වැඩ වලින් අපහසුවට පත් වෙන්නේ උන් දෙන්න විතරක් නෙමෙයි...බොස් කෙනෙක් කිව්වම ඔය බැංකුවේ ඉහල නිලවල වැඩ කරන උන්ටත් ඒක චාටර් එකක්..එතකොට ප්‍රොමෝෂන් එකක් ගන්න ඔහොම කරනවා කිව්වම ඔය බැංකුවේ වැඩ කරන අනිත් කෙල්ලෝ? ඒ කෙල්ලොන්ගේ දෙමව්පියෝ? ඒ මිනිස්සු? නෑදැයෝ, අසල්වැසියෝ අනිවාර්යෙන් කියනවා මේකිත් එහෙනම් හොඳට නටනවා ඇති ඇතුලේ කියල...ඒ මිනිස්සුත් කොහොමද මේවට මුහුණ දෙන්නේ? ඕකෙන් අනිත් කෙල්ලෝ කොල්ලෝ ගැනත් යන්නේ වැරදි රූපයක් සමාජෙට...මුන් බැංකුව අස්සේ ඒවා තමයි කරන්නේ කියල...ඉතින් මේක ගැන මෙච්චර කතා කරන්න හේතුව වුනේ ඕකයි මම දකින විදිහට..

    මම නම් කියන්නේ මේක අපිට අදාල නැහැ...උන් උකාගත්ත, උන් රස්සාවල් නැති කරගත්ත...ඒක උන්ගේ දෙයක්...හැබැයි මෙහෙම උන්ව පත්තිනි අම්මල කරලා, හැමෝටම ලිංගික ආශාවල් තියෙනවා කියල මේ වගේ රාජකාරි වෙලාවේ උකන්න තරම මෝල තියෙන උන්ට පත්තිනි අම්මල කියන එක නම් හරි මදි...මුන් නිසා අනිත් කෙල්ලෝ කොල්ලොත් අපහාසයට ලක් වෙනවනේ බැංකු ඇතුලේ වෙන්නේ මෙන්න මේවයි කියල... :yes::yes:

    I totally agree with you
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මෙතන වැඩේ උනේ බැංකුව ඇතුලේ ඔපිස් වෙලාවේදී කරපු එක මිසක් වෙන කෙස් එකක් නෙවෙයි.
    බැංකුවේ කීර්තිනාමයට හානි වෙන ආකාරයේ දෙයක් කරලා තියෙන්නේ.