බැංකු ගිණුම් විවෘත කරන්නත් TIN අංකය අනිවාර්යයි

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    මටත් අද ඊමේල් කරලා තිබුනා IRD එකෙන් පින් නම්බර් එක.
    දැන් ලොග් වෙන්න පුළුවන් සයිට් එකට
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,005
    2
    116,163
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ආණ්ඩුවට ඕනි හැමෝම බදු ගෙවන තත්වයට ගේන්ඩ, කිව්වෙ නැතුවට FDත් 10% කරේ ඒක නිසා වෙන්ඩ ඇති, අපිට ඕනි නැතත් බැංකුවෙන් ටින් එකක් ඕපන් කරල දෙනවා..

    ‍තෝරු මෝරු හොරකම් කරපු සල්ලියි පිටරට තියෙනව කිව්ව සල්ලියි හොයන පාටක් නම් නෑ 2/3 දුන්න මිනිස්සුන්ටම තමා අරින්නේ..
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe
    Ranil's plan is being implemented.

    TIN will be mandatory to open bank accounts, register motor vehicles
    13 Nov 2023

    As part of efforts to enhance tax administration and implement revisions to tax policies, the submission of a Tax Identification Number (TIN) will become mandatory for actions such as opening a bank account or obtaining approval for a building plan.

    The budget for 2024 says that providing a TIN is essential for activities such as opening a bank current account, securing approval for a building plan, registering a motor vehicle or renewing a license, and registering land or a title to land by the buyer.

    https://www.dailymirror.lk/print/bu...k-accounts-register-motor-vehicles/215-271183
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,857
    113
    මාලඹේ
    ආණ්ඩුවට ඕනි හැමෝම බදු ගෙවන තත්වයට ගේන්ඩ, කිව්වෙ නැතුවට FDත් 10% කරේ ඒක නිසා වෙන්ඩ ඇති, අපිට ඕනි නැතත් බැංකුවෙන් ටින් එකක් ඕපන් කරල දෙනවා..

    ‍තෝරු මෝරු හොරකම් කරපු සල්ලියි පිටරට තියෙනව කිව්ව සල්ලියි හොයන පාටක් නම් නෑ 2/3 දුන්න මිනිස්සුන්ටම තමා අරින්නේ..
    ඔය සල්ලි හොරකම් කරා කියන කතාව බොරුවක් කියලා දැන්වත් උබලට තේරුම් ගන්න බැරි ද බන්🤣
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,976
    6,375
    113
    ආණ්ඩුවට ඕනි හැමෝම බදු ගෙවන තත්වයට ගේන්ඩ, කිව්වෙ නැතුවට FDත් 10% කරේ ඒක නිසා වෙන්ඩ ඇති, අපිට ඕනි නැතත් බැංකුවෙන් ටින් එකක් ඕපන් කරල දෙනවා..

    ‍තෝරු මෝරු හොරකම් කරපු සල්ලියි පිටරට තියෙනව කිව්ව සල්ලියි හොයන පාටක් නම් නෑ 2/3 දුන්න මිනිස්සුන්ටම තමා අරින්නේ..

    Ohoma thama nathnam anura chande deepu ayata අස්වැසුම denne ugandawe dollar genallada?😆

    ඔය සල්ලි හොරකම් කරා කියන කතාව බොරුවක් කියලා දැන්වත් උබලට තේරුම් ගන්න බැරි ද බන්🤣
    Owata ahu welane un chande dunneth..dan kediri ganawa😆
     
    • Haha
    • Like
    Reactions: ruka! and 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,857
    113
    මාලඹේ
    Ohoma thama nathnam anura chande deepu ayata අස්වැසුම denne ugandawe dollar genallada?😆

    Owata ahu welane un chande dunneth..dan kediri ganawa😆
    හොරකම් කරා නම් බන් හොයා ගන්න ඕනේ නේ එහෙම හොරකම් දෙකක් හොයා ගත්තා නම් මේ ආණ්ඩුව සදාකල් බලයේ ඉන්නවා 🤣
    අනුර ඉතින් ඒකට අකමැති වෙයි ද😂

    ඔයා ඩොලර් හොරකම් කරා කියලා ඡන්ද වේදිකා වල කියපු දේෂ්පාලුවෝ ම දැන් පිළිගන්නවා උන් කිව්වේ බොරු කියලා ඡන්දෙ දුන්න මෝඩ හැත්ත උන් බොරු කිව්වා කියලා කියද්දීත් ඒ කියපු බොරු තාම විශ්වාස කරනවා🤣
    මේ වගේ මිනිස්සු ඉන්න රටක් මෙහෙම හරි ඉතුරු වෙලා තියෙන එක ලොකු දෙයක් බන්🤣🤣🤣🤣🤣
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949

    ඕව ජෙප්පොන්ට කියල වැඩක් තියේද බන්. සල්ලි ප්ලේන් එකක පටවගෙන උගන්ඩාවට ගෙනිච්චා කිව්වම පිලිගනිපු එවුන්නේ හිටියේ :lol:
     
    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,857
    113
    මාලඹේ
    ඕව ජෙප්පොන්ට කියල වැඩක් තියේද බන්. සල්ලි ප්ලේන් එකක පටවගෙන උගන්ඩාවට ගෙනිච්චා කිව්වම පිලිගනිපු එවුන්නේ හිටියේ :lol:
    ජෙප්පෝ නොදැන නෙවෙයි නේ ඩී ලා රුපී එක ගැන බොරු කිව්වේ දැනගෙන ම තමා බොරු කිව්වේ
    හොම්බ බිම ඇනිලා ඉන්න Sri Lankan Airlines එකට දිගටම මේ වගේ ඩී ලා රූපි එකේ Contract සෙට් උනා නම් රටට ආදායමක් එනවා මේ වෙච්ච වහුකුණු වැඩේ නිසා ඒ වගේ Business Opportunities ටික Sri Lankan Airlines එකෙන් ගැලවෙනවා

    ජෙප්පෝ ඒ වෙලාවේ ඇත්තටම මිනිසුන්ට ආදරේ නම් රටට ආදරේ නම් කියන්න තිබ්බේ ඩී ලා රූපි එකේ සල්ලි ඒ අරගෙන යන්නේ කලබල වෙන්න එපා කියලා කියන්න

    JVP එක මේ ඔක්කොම කරේ අපිට රටට ආදරේ නිසා නෙවෙයි නේ උන්ට බලයට එන්න ඕනේ නිසා 😂
    ඔය ටික දැන්වත් තේරුම් ගන්න ලංකාවේ මෝඩ සිංහල හැත්තට තවම බැහැ🤮
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    ආණ්ඩුවට ඕනි හැමෝම බදු ගෙවන තත්වයට ගේන්ඩ, කිව්වෙ නැතුවට FDත් 10% කරේ ඒක නිසා වෙන්ඩ ඇති, අපිට ඕනි නැතත් බැංකුවෙන් ටින් එකක් ඕපන් කරල දෙනවා..

    ‍තෝරු මෝරු හොරකම් කරපු සල්ලියි පිටරට තියෙනව කිව්ව සල්ලියි හොයන පාටක් නම් නෑ 2/3 දුන්න මිනිස්සුන්ටම තමා අරින්නේ..

    TIN eka tiyanawa kiyanne tax gewanawa kiyana eka nemeine
    income eka 1.5laks walata wada adui nam 10% with holding tax ekath kapaganne nathi karaganna puluwan

    kela wenne 1.5 laks walata wada income tibila tax nogewa inna ayata :D
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,144
    1
    58,497
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Ranil's plan is being implemented.

    TIN will be mandatory to open bank accounts, register motor vehicles
    13 Nov 2023

    As part of efforts to enhance tax administration and implement revisions to tax policies, the submission of a Tax Identification Number (TIN) will become mandatory for actions such as opening a bank account or obtaining approval for a building plan.

    The budget for 2024 says that providing a TIN is essential for activities such as opening a bank current account, securing approval for a building plan, registering a motor vehicle or renewing a license, and registering land or a title to land by the buyer.

    https://www.dailymirror.lk/print/bu...k-accounts-register-motor-vehicles/215-271183
    IMF Plan -> Ranil's Plan -> Anura's Plan

    හොඳ වෙලාවට බැසිල් IMF ගියේ 👇

    Finance Minister Basil Rajapaksa confirms approach to IMF​

    by Pavani Hapuarachchi 03-02-2022 | 8:20 AM

    COLOMBO (News 1st): Sri Lanka is preparing to approach the International Monetary Fund (IMF) for its expertise amidst the prevailing economic crisis. "We have not made it official yet, but we have requested their assistance by providing their expertise. Because the IMF is the internationally established organisation to advise countries that are in crisis," Basil Rajapaksa, the Finance Minister said in response to questions raised by journalists during a media briefing on Wednesday night (Feb. 2). Whilst pointing out that the Government of Japan has agreed to provide the necessary funds, the Finance Minister said the IMF has responded with confirmation in this regard; "We requested them for assistance and we need money for this. The Government of Japan has agreed to provide the required funds. The IMF has responded to us with confirmation on both matters." Finance Minister Basil Rajapaksa expressed hope that IMF officials will arrive in Sri Lanka soon. "I think they will arrive in Sri Lanka soon and advise us on matters that we are not well informed about. I cannot decide alone on whether to accept that advice or not," Minister Basil Rajapaksa noted.
     
    • Haha
    Reactions: Rick Sanchezz

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    ඔය සල්ලි හොරකම් කරා කියන කතාව බොරුවක් කියලා දැන්වත් උබලට තේරුම් ගන්න බැරි ද බන්🤣
    ade boruda? Mahinda horakam kale nedda ea kiyanne? 😢😢

    ජෙප්පෝ නොදැන නෙවෙයි නේ ඩී ලා රුපී එක ගැන බොරු කිව්වේ දැනගෙන ම තමා බොරු කිව්වේ
    හොම්බ බිම ඇනිලා ඉන්න Sri Lankan Airlines එකට දිගටම මේ වගේ ඩී ලා රූපි එකේ Contract සෙට් උනා නම් රටට ආදායමක් එනවා මේ වෙච්ච වහුකුණු වැඩේ නිසා ඒ වගේ Business Opportunities ටික Sri Lankan Airlines එකෙන් ගැලවෙනවා

    ජෙප්පෝ ඒ වෙලාවේ ඇත්තටම මිනිසුන්ට ආදරේ නම් රටට ආදරේ නම් කියන්න තිබ්බේ ඩී ලා රූපි එකේ සල්ලි ඒ අරගෙන යන්නේ කලබල වෙන්න එපා කියලා කියන්න

    JVP එක මේ ඔක්කොම කරේ අපිට රටට ආදරේ නිසා නෙවෙයි නේ උන්ට බලයට එන්න ඕනේ නිසා 😂
    ඔය ටික දැන්වත් තේරුම් ගන්න ලංකාවේ මෝඩ සිංහල හැත්තට තවම බැහැ🤮
    Hirunikai, Manushai ginna awiluwa, kondachchi ahu una 😂😂

    IMF Plan -> Ranil's Plan -> Anura's Plan
    2024 budget eken oya rule eka already sammatha karala tibbe.

    හොඳ වෙලාවට බැසිල් IMF ගියේ 👇
    Giya, hebei chuuuttak parakku wela 😅😅
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,857
    113
    මාලඹේ
    ade boruda? Mahinda horakam kale nedda ea kiyanne? 😢😢

    Hirunikai, Manushai ginna awiluwa, kondachchi ahu una 😂😂

    2024 budget eken oya rule eka already sammatha karala tibbe.

    Giya, hebei chuuuttak parakku wela 😅😅
    මහින්ද රාජපක්ෂ සල්ලි හොරකම් කරලා ද බන්?
     
    • Haha
    Reactions: lankalk

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    Ithin api wage banku maga arala decentralized weyalla. Danuma,samaja sambandatha nathinan karanna deyak naa. :lol:

    මහින්ද රාජපක්ෂ සල්ලි හොරකම් කරලා ද බන්?
    pissu ban munta puke indan, sudda unge rajawa reka gaththata ape hinganno hamadama irisiyaawa nisaa thamange palakayawa winasa kara.
    ------ Post added on May 21, 2025 at 9:17 AM