බැංකු ණය -පිටරට

chamma_chamma

Active member
  • Dec 17, 2016
    341
    55
    28
    Kandy
    බැංකු ණය -පිටරට

    මචන් පිටරට වල වැඩ කරන උන්ට බැංකු ණය ගන්න දැන් ලෝකේ නැති ඒවා ඉල්ලනවද?
    company 1 salary certificate , embassy එකෙන් රෙජිස්ටර් කරන් එන්න කියල එහෙම.permanant jobs වෙන්න ඕනෙලු.මෙහෙ තියෙන්නේ contract type jobs විතරයි:no:.මම එන්නේ නැතුව ගෙදර කෙනෙක්ව යවල කරගන්න බැලුවේ පොඩි ගානක් නිසා.

    ඉඩමකට ලෝන් එක.ඒ ඉඩමම ඇපේට තියෙනවනේ.ලොකූ ගානකුත් නෙවේ Rs.1.5M.

    සම්පත්,BOC ,සණස බැංකු වලින් කිව්වේ.සම්පත් එකට තමයි salary 1 එවන්නෙත්.:frown:
    *වෙන මුකුත් ඇපේට තියන්න බෑ
    *එන්නේ නැතුව කරගන්න තියෙනවා නම් ගොඩක් හොදයි

    රට ඉද්දිම Rs.10-20M බැංකු ණය ගන්න උන් කිරියේ හිටිය වගේ මතකයි. experience තියෙන අය ඉන්නව නම් උපදෙසක් plz.:)

    නැත්නම් බුම්ප් එකකින්වත් සලකන්න.
     
    Last edited:

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113

    man danna hatiyata ehema be ban NRFC eka apeta thiyan nam ganna puluwan wei, Samanyayen idamak araganna be e idama apeta thiyala, geyak nam hadanna puluwan idama apeta thiyala. hodama wade landsell karayekgen gewanna ganna eeka bank walata wada lesi wei. talk karoth gewanna ganna puluwan masa6kin polee natuwama. e arenna loan ganna amarui, kohomath powerof attorney denna wei gedara kenekta. eeta passe salli deposit karana bank eke manager ekka katha karanna thiynne. samaharawita uu convince unot loan eka ganna puluwan wei.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    555sbc.jpg
     
    Feb 1, 2012
    45
    13
    0
    colombo
    මචන් පිටරට වල වැඩ කරන උන්ට බැංකු ණය ගන්න දැන් ලෝකේ නැති ඒවා ඉල්ලනවද?
    company 1 salary certificate , embassy එකෙන් රෙජිස්ටර් කරන් එන්න කියල එහෙම.permanant jobs වෙන්න ඕනෙලු.මෙහෙ තියෙන්නේ contract type jobs විතරයි:no:.මම එන්නේ නැතුව ගෙදර කෙනෙක්ව යවල කරගන්න බැලුවේ පොඩි ගානක් නිසා.

    ඉඩමකට ලෝන් එක.ඒ ඉඩමම ඇපේට තියෙනවනේ.ලොකූ ගානකුත් නෙවේ Rs.1.5M.

    සම්පත්,BOC ,සණස බැංකු වලින් කිව්වේ.සම්පත් එකට තමයි salary 1 එවන්නෙත්.:frown:
    *වෙන මුකුත් ඇපේට තියන්න බෑ
    *එන්නේ නැතුව කරගන්න තියෙනවා නම් ගොඩක් හොදයි

    රට ඉද්දිම Rs.10-20M බැංකු ණය ගන්න උන් කිරියේ හිටිය වගේ මතකයි. experience තියෙන අය ඉන්නව නම් උපදෙසක් plz.:)

    නැත්නම් බුම්ප් එකකින්වත් සලකන්න.

    කොහෙද ඉන්න රට
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,200
    18,823
    113
    අදාල නෑනේ
    Ganna yana idama apeta thiyan loan ganna be ban. Samanyen idam apeta thiyan loan ganna amarui.

    Lankawe banku walin balanne permanent job karanawada kiyana ekai reputed company ekakda kiyana ekai, ehema nathuwa loan ganna patta kattak kanna wenawa.

    Umbe funds receive wena bank ekenuth be kiyanawanam ithin tikak amaru wei wede. Finanace company ekak ekka katha karala balapan unnam dei
     
    LKF

    Active member
  • Jun 16, 2017
    455
    243
    43
    ow bn pita rata inna apita loan ganda amarui.

    Uba oya kiyapu dewal illanawa. Hebai Commercial 1n mata kiwwa Loan warikaya NRFC ekata $ walin ewanawa nam, Salary Slips 6 months walata dennda puluwan nam loan eka dennam kiyala. (Vehicle eka kata)

    uba enne nethiwa nam loweth ganda beri wei.
     
    chamma_chamma

    Active member
  • Dec 17, 2016
    341
    55
    28
    Kandy
    දේව් ගේ අඩවිය;22876262 said:
    කොහෙද ඉන්න රට

    Ganna yana idama apeta thiyan loan ganna be ban. Samanyen idam apeta thiyan loan ganna amarui.

    Lankawe banku walin balanne permanent job karanawada kiyana ekai reputed company ekakda kiyana ekai, ehema nathuwa loan ganna patta kattak kanna wenawa.

    Umbe funds receive wena bank ekenuth be kiyanawanam ithin tikak amaru wei wede. Finanace company ekak ekka katha karala balapan unnam dei

    issra ganna yana idam apeta tyla gatta neda machan.
    UAE jobs contract type wtrai tynne.
    Citizenship,PR den naa na
    anyway thanks mchn
     
    chamma_chamma

    Active member
  • Dec 17, 2016
    341
    55
    28
    Kandy
    ow bn pita rata inna apita loan ganda amarui.

    Uba oya kiyapu dewal illanawa. Hebai Commercial 1n mata kiwwa Loan warikaya NRFC ekata $ walin ewanawa nam, Salary Slips 6 months walata dennda puluwan nam loan eka dennam kiyala. (Vehicle eka kata)

    uba enne nethiwa nam loweth ganda beri wei.

    owu machan.10M loans nam denna hitnnewath na.
     
    Palihawadana1990

    Well-known member
  • මචං... මම ගත්ත ලෝන් එකක් 2015 දී... ඉඩම තියල ගත්තේ.. ලක්ශ 45ක්... මම ඉන්නේ ඕමාන්...මම ලෝන් එක ගත්තෙ NSB Bank එකෙන්. මගෙන් ඉල්ලුවේ පොඩි ඩීටේල් ටිකක් විතරයි. අදුරන කෙනෙක් හිටපු නිසා පොඩ්ඩක් ලේසි උනා..මගෙන් ඉල්ලුවේ

    01. අදාල ඉඩමේ ඔප්පුව සහ පත්තිරු
    02. මගේ මාස 06 ක පඩි වාර්තා
    03. මෙහේ බැංකුවේ මාස 06 ක Bank Statement
    04. මගේ මෙහේ ID එක සහ ලංකාවේ ID එක
    05. කම්පැනි Salary Certificate එකක්
    06. මගේ Company Agreement eka

    මට මතක හැටියට ඔච්චරයි... අනික උන් කිවුවා NRFC එකවුන්ට් එකක් හදන්න, ඒකට තමයි ලෝන් එකේ සල්ලි දාන්න ඕන, එකෙන් එයාල අඩු කරගන්නවා..

    මට මතක විදියට එච්චරයි..

    මම ගත්තේ අවුරුදු 5 කට
    මාසෙට 70,200 ක් වගේ වෙන්නේ..
     
    • Like
    Reactions: chamma_chamma
    Feb 1, 2012
    45
    13
    0
    colombo
    UAE machan

    මම ඉන්නේ නම් කටාර් බන්. මෙහෙ උන්නා නම් බලලා දෙයක් කරන්න තිබුනා.

    UAE වල අපේ ඒජන්ට් ලා ඉන්නවා මචං.

    කතා කරලා වැඩේ වෙන විදිහ ගැන බලන්න..

    boc සයිට් එකේ නම්බර්ස් තියනවා..

    • Like
    Reactions: chamma_chamma

    chamma_chamma

    Active member
  • Dec 17, 2016
    341
    55
    28
    Kandy
    මචං... මම ගත්ත ලෝන් එකක් 2015 දී... ඉඩම තියල ගත්තේ.. ලක්ශ 45ක්... මම ඉන්නේ ඕමාන්...මම ලෝන් එක ගත්තෙ NSB Bank එකෙන්. මගෙන් ඉල්ලුවේ පොඩි ඩීටේල් ටිකක් විතරයි. අදුරන කෙනෙක් හිටපු නිසා පොඩ්ඩක් ලේසි උනා..මගෙන් ඉල්ලුවේ

    01. අදාල ඉඩමේ ඔප්පුව සහ පත්තිරු
    02. මගේ මාස 06 ක පඩි වාර්තා
    03. මෙහේ බැංකුවේ මාස 06 ක Bank Statement
    04. මගේ මෙහේ ID එක සහ ලංකාවේ ID එක
    05. කම්පැනි Salary Certificate එකක්
    06. මගේ Company Agreement eka

    මට මතක හැටියට ඔච්චරයි... අනික උන් කිවුවා NRFC එකවුන්ට් එකක් හදන්න, ඒකට තමයි ලෝන් එකේ සල්ලි දාන්න ඕන, එකෙන් එයාල අඩු කරගන්නවා..

    මට මතක විදියට එච්චරයි..

    මම ගත්තේ අවුරුදු 5 කට
    මාසෙට 70,200 ක් වගේ වෙන්නේ..

    Thnaks machan.owu NSB1nuth ganna puluwn.wade goda:yes:
     
    chamma_chamma

    Active member
  • Dec 17, 2016
    341
    55
    28
    Kandy
    දේව් ගේ අඩවිය;22887819 said:

    මම ඉන්නේ නම් කටාර් බන්. මෙහෙ උන්නා නම් බලලා දෙයක් කරන්න තිබුනා.

    UAE වල අපේ ඒජන්ට් ලා ඉන්නවා මචං.

    කතා කරලා වැඩේ වෙන විදිහ ගැන බලන්න..

    boc සයිට් එකේ නම්බර්ස් තියනවා..

    Thanks machan.BOC 1n godak dewal illnwa.
    NSB1 lesi.Leasing companies wlinuth lesiyen puluwn.wade goda :yes::yes: