බැංකු ණය -පිටරට
මචන් පිටරට වල වැඩ කරන උන්ට බැංකු ණය ගන්න දැන් ලෝකේ නැති ඒවා ඉල්ලනවද?
company 1 salary certificate , embassy එකෙන් රෙජිස්ටර් කරන් එන්න කියල එහෙම.permanant jobs වෙන්න ඕනෙලු.මෙහෙ තියෙන්නේ contract type jobs විතරයි
.මම එන්නේ නැතුව ගෙදර කෙනෙක්ව යවල කරගන්න බැලුවේ පොඩි ගානක් නිසා.
ඉඩමකට ලෝන් එක.ඒ ඉඩමම ඇපේට තියෙනවනේ.ලොකූ ගානකුත් නෙවේ Rs.1.5M.
සම්පත්,BOC ,සණස බැංකු වලින් කිව්වේ.සම්පත් එකට තමයි salary 1 එවන්නෙත්.
*වෙන මුකුත් ඇපේට තියන්න බෑ
*එන්නේ නැතුව කරගන්න තියෙනවා නම් ගොඩක් හොදයි
රට ඉද්දිම Rs.10-20M බැංකු ණය ගන්න උන් කිරියේ හිටිය වගේ මතකයි. experience තියෙන අය ඉන්නව නම් උපදෙසක් plz.
නැත්නම් බුම්ප් එකකින්වත් සලකන්න.
මචන් පිටරට වල වැඩ කරන උන්ට බැංකු ණය ගන්න දැන් ලෝකේ නැති ඒවා ඉල්ලනවද?
company 1 salary certificate , embassy එකෙන් රෙජිස්ටර් කරන් එන්න කියල එහෙම.permanant jobs වෙන්න ඕනෙලු.මෙහෙ තියෙන්නේ contract type jobs විතරයි
.මම එන්නේ නැතුව ගෙදර කෙනෙක්ව යවල කරගන්න බැලුවේ පොඩි ගානක් නිසා.ඉඩමකට ලෝන් එක.ඒ ඉඩමම ඇපේට තියෙනවනේ.ලොකූ ගානකුත් නෙවේ Rs.1.5M.

Last edited: