❤අලුත් පොතක් ගන්න පුලුවන් .සල්ලි ගන්නවා පොතට
සම්පත් බැන්කුව. කොහොමද දන්නේ නෑබැංකු පොත නැති වුණා කියලා ලියුමක් දෙන්න ඕන සමහර බැංකුවල නම්. ඊට පස්සේ අලුත් පොතක් ගන්න පුළුවන්
රනිල කතා කරා.ලන්කාවට ආවම බලමුකිවුවේCall mahinda
meeka actak smart phone ekak thiyanawada ahala epassbook app eka dala denawa (combank)දැන් පොත් දෙන්නේ නෑ බන් ඔක්කොම ඔන්ලයින් බෑන්කීන් කරලා තියෙන්නේ !
පොත් ඉල්ලුවාම උන් නාහෙන් අඩනවා පොත් නෑ කියලා![]()