බැංකු පොලී අනුපාත

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    බැංකු පොලී අනුපාත

    මේ දවස්වල සල්ලි දාන්න වැඩිම පොලී ගෙවන්නේ මොන බැංකුවේද බන්? NSB 15% ජේෂ්ට පුරවැසි ස්ථිර තැන්පතුවලට ගෙවනවා කියන්නේ ඇත්තද?