බැංකු පොලී පහලට...
Kolama Well-known member Sep 11, 2008 19,463 23,714 113 ලිම්පෝපෝ කන්දෙ Aug 27, 2023 #21 Reactions: harshasoon
KadawathaKolla Well-known member Feb 20, 2013 3,787 5,569 113 Aug 27, 2023 #23 Nelza said: ලියද්දි වගේම කියවද්දිත් දෙයක් හරියට හොයල බලාපියව් බලපත්‍රලාභී බැංකුවල පොලී අනුපාත 2023 අගෝස්තු මස 25 වනදා සිට බලපැවැත්වෙන පරිදි පහළ දැමීමට මහ බැංකුව නියෝග කර තිබේ. උකස් පොලී අනුපාත, පෙර ගිවිසා ගනු ලැබූ තාවකාලික අයිරා පහසුකම් සඳහා වන පොලී අනුපාත, ක්‍රෙඩිට් කාඩ් පොලී අනුපාත යනාදිය අඩු කිරීමට මෙමඟින් නියෝග කර ඇත. 1949 අංක 58 දරන මුදල් පනත යටතේ නිකුත් කර ඇති එම නියෝගය මඟින් පොලී අනුපාත සම්බන්ධයෙන් නිර්නායක ඉදිරිපත් කර ඇත. එමෙන්ම බලපත්‍රලාභී බැංකු මඟින් උකස් පොලී අනුපාතය සියයට 18ක් දක්වාත් ණයපත් පොලී අනුපාතය සියයට 28ක මට්ටමක දක්වාත් අඩු කළයුතු බව මෙමඟින් දන්වා තිබේ. එමෙන්ම ඉහත සඳහන් ණය උපකරණ හැර දැනට නිකුත් කර තිබෙන සහ ඉදිරියේදී නිකුත් කරනු ලබන ණය උපකරණ සඳහා වාර්ෂික පොලී අනුපාතිකය 2023 ජුලි 31 දින පැවති මට්ටමට සාපේක්ෂව 2023 ඔක්තොබර් 31 වනදා වනවිට පදනම් අංක 250කින් ද දෙසැම්බර් 31 වනදා වන විට තවත් පදනම් අංක 100කින් ද පහළ හෙළීමට කටයුතු කළ යුතු බව මහ බැංකුව අවධාරණය කර සිටී. කෙසේවෙතත් මෙම නියෝග ප්‍රකාශයට පත් කරන අවස්ථාව වන විට හෝ ඉන් පසු වාර්ෂික පොලී අනුපාත 13.5% හෝ ඊට පහළ මට්ටමක පවතින ණය උපකරණ සඳහා ඉහත නියෝග අදාළ වන්නේ නැත. මේ අතර බලපත්‍රලාභි බැංකු විසින් මෙම ණය අනුපාත පවත්වාගෙන යන අකාරය සම්බන්ධයෙන් මහ බැංකුවට නිරන්තරයෙන් දැනුම්දිය යුතු බව ද අදාළ නියෝගයේ සඳහන් වෙයි. http://biz.adaderana.lk/ණය-පොලී-අඩු-කරන්න-මහ-බැංකු-2/ Click to expand... මොකක්ද මේකේ වරද්දලා තේරුම් අරන් තියෙන්නේ? අද වෙනකොට පොලී අනුපාත අඩු වෙන්න ඕනේ නෑද්ද ? Reactions: harshasoon
Nelza said: ලියද්දි වගේම කියවද්දිත් දෙයක් හරියට හොයල බලාපියව් බලපත්‍රලාභී බැංකුවල පොලී අනුපාත 2023 අගෝස්තු මස 25 වනදා සිට බලපැවැත්වෙන පරිදි පහළ දැමීමට මහ බැංකුව නියෝග කර තිබේ. උකස් පොලී අනුපාත, පෙර ගිවිසා ගනු ලැබූ තාවකාලික අයිරා පහසුකම් සඳහා වන පොලී අනුපාත, ක්‍රෙඩිට් කාඩ් පොලී අනුපාත යනාදිය අඩු කිරීමට මෙමඟින් නියෝග කර ඇත. 1949 අංක 58 දරන මුදල් පනත යටතේ නිකුත් කර ඇති එම නියෝගය මඟින් පොලී අනුපාත සම්බන්ධයෙන් නිර්නායක ඉදිරිපත් කර ඇත. එමෙන්ම බලපත්‍රලාභී බැංකු මඟින් උකස් පොලී අනුපාතය සියයට 18ක් දක්වාත් ණයපත් පොලී අනුපාතය සියයට 28ක මට්ටමක දක්වාත් අඩු කළයුතු බව මෙමඟින් දන්වා තිබේ. එමෙන්ම ඉහත සඳහන් ණය උපකරණ හැර දැනට නිකුත් කර තිබෙන සහ ඉදිරියේදී නිකුත් කරනු ලබන ණය උපකරණ සඳහා වාර්ෂික පොලී අනුපාතිකය 2023 ජුලි 31 දින පැවති මට්ටමට සාපේක්ෂව 2023 ඔක්තොබර් 31 වනදා වනවිට පදනම් අංක 250කින් ද දෙසැම්බර් 31 වනදා වන විට තවත් පදනම් අංක 100කින් ද පහළ හෙළීමට කටයුතු කළ යුතු බව මහ බැංකුව අවධාරණය කර සිටී. කෙසේවෙතත් මෙම නියෝග ප්‍රකාශයට පත් කරන අවස්ථාව වන විට හෝ ඉන් පසු වාර්ෂික පොලී අනුපාත 13.5% හෝ ඊට පහළ මට්ටමක පවතින ණය උපකරණ සඳහා ඉහත නියෝග අදාළ වන්නේ නැත. මේ අතර බලපත්‍රලාභි බැංකු විසින් මෙම ණය අනුපාත පවත්වාගෙන යන අකාරය සම්බන්ධයෙන් මහ බැංකුවට නිරන්තරයෙන් දැනුම්දිය යුතු බව ද අදාළ නියෝගයේ සඳහන් වෙයි. http://biz.adaderana.lk/ණය-පොලී-අඩු-කරන්න-මහ-බැංකු-2/ Click to expand... මොකක්ද මේකේ වරද්දලා තේරුම් අරන් තියෙන්නේ? අද වෙනකොට පොලී අනුපාත අඩු වෙන්න ඕනේ නෑද්ද ?
Tricle_Buwa Well-known member Sep 15, 2019 12,776 18,580 113 Aug 27, 2023 #24 KadawathaKolla said: මොකක්ද මේකේ වරද්දලා තේරුම් අරන් තියෙන්නේ? අද වෙනකොට පොලී අනුපාත අඩු වෙන්න ඕනේ නෑද්ද ? Click to expand... Loan rate ගැන මොකුත් නෑ නේද Reactions: harshasoon
KadawathaKolla said: මොකක්ද මේකේ වරද්දලා තේරුම් අරන් තියෙන්නේ? අද වෙනකොට පොලී අනුපාත අඩු වෙන්න ඕනේ නෑද්ද ? Click to expand... Loan rate ගැන මොකුත් නෑ නේද
KadawathaKolla Well-known member Feb 20, 2013 3,787 5,569 113 Aug 27, 2023 #25 Tricle_Buwa said: Loan rate ගැන මොකුත් නෑ නේද Click to expand... ණය උපකරණ කිව්වාම ලෝන් තමා නේ Reactions: harshasoon
Tricle_Buwa Well-known member Sep 15, 2019 12,776 18,580 113 Aug 27, 2023 #26 KadawathaKolla said: ණය උපකරණ කිව්වාම ලෝන් තමා නේ Click to expand... ඔවු නේද.. එමෙන්ම ඉහත සඳහන් ණය උපකරණ හැර දැනට නිකුත් කර තිබෙන සහ ඉදිරියේදී නිකුත් කරනු ලබන ණය උපකරණ සඳහා වාර්ෂික පොලී අනුපාතිකය 2023 ජුලි 31 දින පැවති මට්ටමට සාපේක්ෂව 2023 ඔක්තොබර් 31 වනදා වනවිට පදනම් අංක 250කින් ද දෙසැම්බර් 31 වනදා වන විට තවත් පදනම් අංක 100කින් ද පහළ හෙළීමට කටයුතු කළ යුතු බව මහ බැංකුව අවධාරණය කර සිටී. පි අස් 2.5% කින් විතරයි නේද Reactions: KadawathaKolla
KadawathaKolla said: ණය උපකරණ කිව්වාම ලෝන් තමා නේ Click to expand... ඔවු නේද.. එමෙන්ම ඉහත සඳහන් ණය උපකරණ හැර දැනට නිකුත් කර තිබෙන සහ ඉදිරියේදී නිකුත් කරනු ලබන ණය උපකරණ සඳහා වාර්ෂික පොලී අනුපාතිකය 2023 ජුලි 31 දින පැවති මට්ටමට සාපේක්ෂව 2023 ඔක්තොබර් 31 වනදා වනවිට පදනම් අංක 250කින් ද දෙසැම්බර් 31 වනදා වන විට තවත් පදනම් අංක 100කින් ද පහළ හෙළීමට කටයුතු කළ යුතු බව මහ බැංකුව අවධාරණය කර සිටී. පි අස් 2.5% කින් විතරයි නේද
harshasoon Well-known member Feb 4, 2007 997 1,047 93 Pluto Aug 27, 2023 #27 KadawathaKolla said: අඩු වෙලා ද? ඕක වෙනස් වුනා කියලා බෑන්කුවල අවුරුදු පහට දාලා තියෙන එෆ් ඩී වල පොලී වෙනස් කරන්නේ නෑ නේද? Click to expand... නෑ නේ.. Reactions: KadawathaKolla
KadawathaKolla said: අඩු වෙලා ද? ඕක වෙනස් වුනා කියලා බෑන්කුවල අවුරුදු පහට දාලා තියෙන එෆ් ඩී වල පොලී වෙනස් කරන්නේ නෑ නේද? Click to expand... නෑ නේ..