ණය උගුලට අහුවෙන නූගත් උද්දච්ච සිංගලු

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,147
    9,476
    113

    මේකට විසඳුම විදිහට මම නන් දකින්නෙ බැංකු ණයක් දෙන්න කලින් ණය ගන්න එකාට පොඩි ගනිත ප්‍රශ්න පත්‍රයක් දෙන්න ඕන .
    ණය පොලී ගනනය, වාර්ශික පොලී අනුපාතය, ෆික්ස් රේට්/ ෆ්ලෝටින් රේට් , වැල් පොලිය වගේ බේසික් ප්‍රශ්න දාල, ඒක සමත් නන් විතරන් ණය දෙන්න ඕන,

    දැන් වෙන්නෙ සල්ලි උවමනාවට මොකක් හරි ලොවෙත් තේරෙන්නෙ නැති ඇග්‍රිමන්ට් එක්ක සයින් කරල සල්ලි ටික ගන්නව, ඊට පස්සෙ අසාදාරනයි ,සූරන් කනව කිය කිය නටනව

    ------ Post added on Oct 5, 2025 at 1:21 PM
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,802
    113
    Challenge Thumbs Up GIF

    ගොබ්බ ජාන ස්වභාවිකව අඩු වෙන්න නම් suicide කරගන්න වෙන ගානට මුන්ව exploit කරන්න ඕන.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113

    මේකට විසඳුම විදිහට මම නන් දකින්නෙ බැංකු ණයක් දෙන්න කලින් ණය ගන්න එකාට පොඩි ගනිත ප්‍රශ්න පත්‍රයක් දෙන්න ඕන .
    ණය පොලී ගනනය, වාර්ශික පොලී අනුපාතය, ෆික්ස් රේට්/ ෆ්ලෝටින් රේට් , වැල් පොලිය වගේ බේසික් ප්‍රශ්න දාල, ඒක සමත් නන් විතරන් ණය දෙන්න ඕන,

    දැන් වෙන්නෙ සල්ලි උවමනාවට මොකක් හරි ලොවෙත් තේරෙන්නෙ නැති ඇග්‍රිමන්ට් එක්ක සයින් කරල සල්ලි ටික ගන්නව, ඊට පස්සෙ අසාදාරනයි ,සූරන් කනව කිය කිය නටනව

    ------ Post added on Oct 5, 2025 at 1:21 PM

    ඔක්කොටම කලින් ලංකාවෙ උන් තේරුම් ගන්න ඕනා මේ හැම එකම බිස්නස් කියලා, බැංකුව සල්ලි හම්බ කරන්නෙ අපිට සල්ලි විකුනලා, නැතුව ජෙප්පො හිතනවා වගේ මේවා පින් පිනිස කරන වියාපාර නෙවී.

    හැම ඩීල් එකකම terms and conditions කියලා තියෙනවා. ඒ හැම එකේම මේ දේවල් විස්තර කරලා තියෙනවා. අනිත් දේ තමා මේ වගේ දේවල් උඹලට විකුනන්න වෙනම sales කරන උන් ටිකක් ඉන්නවා. උන් හැබැයි මේවා ලස්සනට අයිසින් දාල අපි අහන්න ආස ඒවා විතරක් කියලා කොහොමහරි ඇඟේ ගහනවා. ඒකේ වරදක් නෑ මොකද බලෙන් කිසි දෙයක් කියන්න ඕනා කියලා නීතියක් නෑනේ. උන්ට commission/bonus හම්බෙන්නෙ අර ලෝන් විකුනන ගාන හැටියට. ඉතින් උන් කරන්නේ උන්ගෙ රස්සාව.

    ලංකාවෙ ගොන් වේසිඅගෙ පුතාල ටික කරන්නෙ එහෙම විකුනන උන් අපේ පවුලේ උන් වගේ සලකලා උන් අර අයිසින් දාල කියන ටික අරන් මේවා ගන්නවා. පස්සෙ terms and conditions execute වෙන්න ගත්තාම මේවගෙ ඇවිත් කෑගහනවා.

    ගන්න කලින් ඕනම දෙයක් හොඳට හොයලා බලලා ගනින්, මේ තියෙන්නෙ මම ඔහොමම ප්‍රශ්න තියෙන ඉන්ශුවරන්ස් ගැන දාපු ත්‍රෙඩ් එකක්. 👇 👇

    https://elakiri.com/threads/random-කතා-insurance-ගැන-මම-දන්න-ඉගෙන-ගත්ත-දේවල්-😊😊.2195000/
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,147
    9,476
    113
    මූ ෆ්ලෝටිං රේට් එකට දාලද?
    yes, as i undestand when floating rate go up, bank has extend the time period without increasing the monthly payment,
    they may have inform the bugger , or shit may include in the initial agreement,
    but I dont see bugger is in an interlectual level to understand that level of a complexity
     
    • Like
    Reactions: ttj

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,418
    8,539
    113
    Galaha
    මටත් කොවිඩ් එන්න කලින් ලොකු පුකේ අමාරුවක් තිබ්බ බිස්නස් එකක් කරන්න. ඉතින් බැංකු නයක් ගත්තා. අන්තිමට කොවිඩ් අස්සෙ ඒකට කෙල වෙලා නය වෙලා ගත්තු බඩුත් අඩුවට විකුනලා නයට දැම්මා ඒත් නය ඉවර උනේ නෑ. පස්සෙ වෙන වැඩක් පටන්ගත්තා වියදමක් නැතුවම. ඒක නැගල ආවා අන්තිමට අර පුකේ අමරුව තිබුන එකෙන් නෙවෙයි මට සල්ලි එන්න පටන්ගත්තෙ කොහෙවත් නැති හිතපුවත් නැති බිස්නස් එකෙන් අන්තිමට අර ගත්තු නයත් ගෙවුවෙ දැන් කරන බිස්නස් එකෙන්. හැබැයි අර නය උගුලෙ හිර උනේ නැත්තන් මම තවමත් ආතල් එකේ ඉන්නව මහන්සි වෙන්නෙ නෑ සල්ලි හොයන්න. මිනිහෙක් හිරවෙන්න ඕන උනන්දුව එන්න. මට රෑට නින්ද ගියෙත් නෑ නය හිර උනාම. :yes:
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,791
    1
    51,688
    113
    ප*යාගල
    sorry.com

    මට මේක කියෙව්වම නිකන් කඩල කරත්තෙක සුවදක් ආවා :eek:
     
    • Haha
    Reactions: max_pain

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,928
    11,364
    113

    මේකට විසඳුම විදිහට මම නන් දකින්නෙ බැංකු ණයක් දෙන්න කලින් ණය ගන්න එකාට පොඩි ගනිත ප්‍රශ්න පත්‍රයක් දෙන්න ඕන .
    ණය පොලී ගනනය, වාර්ශික පොලී අනුපාතය, ෆික්ස් රේට්/ ෆ්ලෝටින් රේට් , වැල් පොලිය වගේ බේසික් ප්‍රශ්න දාල, ඒක සමත් නන් විතරන් ණය දෙන්න ඕන,

    දැන් වෙන්නෙ සල්ලි උවමනාවට මොකක් හරි ලොවෙත් තේරෙන්නෙ නැති ඇග්‍රිමන්ට් එක්ක සයින් කරල සල්ලි ටික ගන්නව, ඊට පස්සෙ අසාදාරනයි ,සූරන් කනව කිය කිය නටනව

    ------ Post added on Oct 5, 2025 at 1:21 PM

    Sanasa kiyanne rajaye bankuwak neda?
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,553
    25,898
    113
    මටත් කොවිඩ් එන්න කලින් ලොකු පුකේ අමාරුවක් තිබ්බ බිස්නස් එකක් කරන්න. ඉතින් බැංකු නයක් ගත්තා. අන්තිමට කොවිඩ් අස්සෙ ඒකට කෙල වෙලා නය වෙලා ගත්තු බඩුත් අඩුවට විකුනලා නයට දැම්මා ඒත් නය ඉවර උනේ නෑ. පස්සෙ වෙන වැඩක් පටන්ගත්තා වියදමක් නැතුවම. ඒක නැගල ආවා අන්තිමට අර පුකේ අමරුව තිබුන එකෙන් නෙවෙයි මට සල්ලි එන්න පටන්ගත්තෙ කොහෙවත් නැති හිතපුවත් නැති බිස්නස් එකෙන් අන්තිමට අර ගත්තු නයත් ගෙවුවෙ දැන් කරන බිස්නස් එකෙන්. හැබැයි අර නය උගුලෙ හිර උනේ නැත්තන් මම තවමත් ආතල් එකේ ඉන්නව මහන්සි වෙන්නෙ නෑ සල්ලි හොයන්න. මිනිහෙක් හිරවෙන්න ඕන උනන්දුව එන්න. මට රෑට නින්ද ගියෙත් නෑ නය හිර උනාම. :yes:

    ණය තමයි ගොඩයන්නයි, විනාශ වෙන්නයි දෙකටම හේතුව
     
    • Like
    Reactions: max_pain

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,418
    8,539
    113
    Galaha
    මට මේක කියෙව්වම නිකන් කඩල කරත්තෙක සුවදක් ආවා :eek:
    කඩල විකුනුවනම් ඊට වඩා හොඳයි අඩුම දවසෙ රෝලනෙ යන්නෙ. :no:
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,266
    25,008
    113
    tracing Geo-location.. ... ...
    මටත් කොවිඩ් එන්න කලින් ලොකු පුකේ අමාරුවක් තිබ්බ බිස්නස් එකක් කරන්න. ඉතින් බැංකු නයක් ගත්තා. අන්තිමට කොවිඩ් අස්සෙ ඒකට කෙල වෙලා නය වෙලා ගත්තු බඩුත් අඩුවට විකුනලා නයට දැම්මා ඒත් නය ඉවර උනේ නෑ. පස්සෙ වෙන වැඩක් පටන්ගත්තා වියදමක් නැතුවම. ඒක නැගල ආවා අන්තිමට අර පුකේ අමරුව තිබුන එකෙන් නෙවෙයි මට සල්ලි එන්න පටන්ගත්තෙ කොහෙවත් නැති හිතපුවත් නැති බිස්නස් එකෙන් අන්තිමට අර ගත්තු නයත් ගෙවුවෙ දැන් කරන බිස්නස් එකෙන්. හැබැයි අර නය උගුලෙ හිර උනේ නැත්තන් මම තවමත් ආතල් එකේ ඉන්නව මහන්සි වෙන්නෙ නෑ සල්ලි හොයන්න. මිනිහෙක් හිරවෙන්න ඕන උනන්දුව එන්න. මට රෑට නින්ද ගියෙත් නෑ නය හිර උනාම. :yes:

    dan koti 27k himi wyaparikayek neda?
     
    • Haha
    Reactions: max_pain

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,676
    8,407
    113
    Loan walata hapan oya eka eka nam walin tiyena magul walin Leasing gattama.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,800
    9,040
    113
    ulan bator
    whole banking system is a fucking scam!

    1 .උද්දමනය වැඩී කියල අඩු කරන්න තැන්පතු පොලී අනුපාත ඉහල දාල මිනිස්සු අන්දල සල්ලි බැන්කු ඇතුලට අද්ද ගන්නවා! මින්ස්සු නොකා නොබී - වාහන ඉඩම්-රත්තරන් විකුනල තැන්පතු දානවා! ඔය අස්සෙ නය පොලියත් වැඩිකරනවා!
    2. දැන් බාන්ඩ වලට ඉල්ලුම අඩු වෙලා තැන්පතු වැඩි උනා කියල උද්දමනය අඩුයි කියල තැන්පත් පොලිය - අලුත් ණය පොලී අඩු කරනවා!

    * -වැඩි පොලියට දීපු නය වල පොලී අනුපාත අඩු කරන්නෙ නැහැ! එත් වැඩි පොලියට දාපු තැන්පතු වල පොලිය මහ බැන්කුවෙන් පොලි අනුපාත අඩු කරන්න කියපු වෙලෙම අඩු කරනවා!

    3 .දැන් ණය නිකුත් කරල වැඩි නිසා - සල්ලි හිග වෙනවා! සල්ලි ප්‍රින්ට් කරනවා මෙතනදි! මොකද තැන්පතු සියල්ලම වගෙ මුන් ණයට දෙනවා! එත් පොලිය අඩු වීමෙදි තැපත් කරුවනුත් එවා ගලවල උන්ගෙ එක එක ඔනැ එපා කම් ඉස්ට කරන්න සල්ලි ගන්නවා. මෙ අතරෙ ස්ටොක් මාර්කට් එකත් නගිනවා. මොක්ද නිකම් ආපු පොලියෙන් ස්ටොක් ගන්න උනුත් ඉන්නවා!

    4. එලවන් ඇවිල්ල අඩු පොලියට ඉවක් බවක් නැතිව ණය දෙනවා - මිනිස්සුත් උන්ගෙ හීන ඉස්ට කරගන්න අඩු පොලි ණය අරන් ලොකෙ නැති දෙවල් ගන්න පටන් ගනිද්දි බාන්ඩ වලට ඉල්ලුම වැඩි වෙලා ආයෙ උද්දමනය වැඩි වෙනවා! මිනිස්සු අඩු පොලියට නය අරන් ස්ටොක් ගන්නවා! මාර්කට් තව නගිනවා!

    5.මොලෙ තියෙන උන් මෙ අවතාවෙ ආයෙ බඩු විකුනල කැශ් කරන්න - ස්ටොක් විකුනල කැශ් වලට යනන පටන් ගන්නවා! මෙ කැශ් ඔක්කොම දෙන්නෙ ප්‍රින්ට් කරල! දැක්කා නෙ ලපෙයා අන්දල මහ බැන්කුව 2000 කොල ගහනවා!

    6. දැන් ආයෙ ලොකෙම 1 වෙනි අවස්තාවට ඇවිල්ලා. ආයෙ 1 ක්‍රියාත්මක කරනවා! මෙක එන්නෙ 2026 3න් වෙනි කාර්තුවෙ ඉදන්!

    මෙ ජවාරමට ලොකෙම මහ බැන්කු සහ 1 වෙනි ලොකෙ රජයන් සම්බන්දයි! මෙක නිසා තමයි ලොකෙ ආන්ඩු මාරු උනාට බඩු මිල අඩු වෙන්නෙ නැත්තෙ!

    මෙකට අදාල නිව්ස් බලාගන්න!

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,169
    3,170

    Umba sell karanna patan gaththa da?