බැංකු පොළිය අඩු කරනු...පැතුම් නන්දලාල්ට දැනුම් දෙයි

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    මහ බැංකුව ලවා චක්‍රලේඛ ගහලා විතරක් බෑ. පොළිය අඩු කරන්න නම් බැංකු වල රිස්ක් එක අඩු කරන්න රජයට කළ හැකි දේ සොයා බැලිය යුතුයි.

    IMF එවන වාරිකය අනුමත වීමත්, විදේශ ණය ප්‍රතිසංස්කරණය සාර්ථක වීමත්, ආනයන බාදා ඉවත් වීමත් යන සාධක මත වෙළෙඳපොළ අවිනිශ්චිතභාවය සෑහෙන දුරකට සමනය වෙලා තියෙනවා. එසේ නම් වෙළෙඳපොළ ක්‍රියාකාරිත්වය ඉහළ යෑමට මුදල් සැපයුම වානිජ බැංකු වලින් ලබා දෙන්න ඕනේ.

    ඒ නිසා පොළිය පහත හෙළීම ඉක්මනින් කළ යුතුයි. ඒ සඳහා බල කිරීම වෙනුවට රජයට තිබෙන වගකීම තමයි බැංකු කරුවන් සමග සාකච්ඡාවක් සිදු කිරීම. මහ බැංකුව, මුදල් අමාත්‍යාංශය, ජනාධිපති සහ බැංකුකරුවන් සම්බන්ධීකරණය කොට සාකච්ඡා කර බැංකුකරුවන්ගේ විශ්වාසනීයත්වය තහවුරු කොට, නිර්මාණය වී ඇති අවිනිශ්චිතභාවයන් පැහැදිලි කර ගෙන ඒවා විසඳීමට කටයුතු කළ යුතුයි.

    තුන් තට්ටුව තුන් පැත්තට වෙලා ඇඟිලි දික්කර සිටීමෙන් මෙය සිදු වන්නේ නෑ. සාකච්ඡා කරන්න, විසඳුම් නිර්මාණය කරන්න. බැංකු වලට තියෙන රිස්ක් එක අඩු කරන්න වැඩපිළිවෙලක් හදන්න. වගවෙන්න, වගකීම ගන්න.

    එසේ නැතුව තර්ජන නිකුත් කිරීමෙන් වෙළෙඳපොළ ශක්තිමත් වන්නේ නැත.

    පැතුම් කර්නර්
    #පැතූනොමික්ස් #රටහදනහරිපාර #හරිත
     
    residue

    Well-known member
  • Oct 16, 2023
    472
    629
    93
    CBSL:

    Run Away Pro Wrestling GIF by ALL ELITE WRESTLING
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    IMF එවන වාරිකය අනුමත වීමත්, විදේශ ණය ප්‍රතිසංස්කරණය සාර්ථක වීමත්, ආනයන බාදා ඉවත් වීමත් යන සාධක මත වෙළෙඳපොළ අවිනිශ්චිතභාවය සෑහෙන දුරකට සමනය වෙලා තියෙනවා. එසේ නම් වෙළෙඳපොළ ක්‍රියාකාරිත්වය ඉහළ යෑමට මුදල් සැපයුම වානිජ බැංකු වලින් ලබා දෙන්න ඕනේ. ======

    මේ වෙලාවේ කරන්න ඕන වැඩ කීපයක් තියෙද්දී බැංකු පොළී පල්ලෙහා දාන්න කතා කරන්නේ ගෙදර සීනි ටීක,හාල් ටික වත් හරියට පරිපාලනය කරගන්න බැරුව ගැනිගෙන් ගුටිකාලා කඩේ දුවන පිස්සෙක් තමා.අපිත් මේ බලාගෙන ඉන්නේ හාමුටත් ඒවගේ පිස්සුවක් තියනවද කියල.ආනයන සීමා ලිහිල් කලේ ව්‍යවර්ථ නිෂ්පාදන රාමුවක් නැති රටක.කා ගාවවත් වැඩ පිළිවෙලක් නෑ.කෝ ආනයන ප්‍රතිපත්ති රාමුව.මොනවද සලකන නිර්ණායක.කවුරු ආවත් එදා වේල ට්‍රැවල්ස් තමා.ගමේ කසිප්පු කාරයගෙයි රටේ සියලු පාලකයන්ගෙයි කිසි වෙනසක් නෑ එකම ආර්ථික ප්‍රතිපත්තිය.
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,550
    5,779
    113
    නන්දලාල් මොකද මීක් මීක් කියල්ද?
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    මහ බැංකුව ලවා චක්‍රලේඛ ගහලා විතරක් බෑ. පොළිය අඩු කරන්න නම් බැංකු වල රිස්ක් එක අඩු කරන්න රජයට කළ හැකි දේ සොයා බැලිය යුතුයි.

    IMF එවන වාරිකය අනුමත වීමත්, විදේශ ණය ප්‍රතිසංස්කරණය සාර්ථක වීමත්, ආනයන බාදා ඉවත් වීමත් යන සාධක මත වෙළෙඳපොළ අවිනිශ්චිතභාවය සෑහෙන දුරකට සමනය වෙලා තියෙනවා. එසේ නම් වෙළෙඳපොළ ක්‍රියාකාරිත්වය ඉහළ යෑමට මුදල් සැපයුම වානිජ බැංකු වලින් ලබා දෙන්න ඕනේ.

    ඒ නිසා පොළිය පහත හෙළීම ඉක්මනින් කළ යුතුයි. ඒ සඳහා බල කිරීම වෙනුවට රජයට තිබෙන වගකීම තමයි බැංකු කරුවන් සමග සාකච්ඡාවක් සිදු කිරීම. මහ බැංකුව, මුදල් අමාත්‍යාංශය, ජනාධිපති සහ බැංකුකරුවන් සම්බන්ධීකරණය කොට සාකච්ඡා කර බැංකුකරුවන්ගේ විශ්වාසනීයත්වය තහවුරු කොට, නිර්මාණය වී ඇති අවිනිශ්චිතභාවයන් පැහැදිලි කර ගෙන ඒවා විසඳීමට කටයුතු කළ යුතුයි.

    තුන් තට්ටුව තුන් පැත්තට වෙලා ඇඟිලි දික්කර සිටීමෙන් මෙය සිදු වන්නේ නෑ. සාකච්ඡා කරන්න, විසඳුම් නිර්මාණය කරන්න. බැංකු වලට තියෙන රිස්ක් එක අඩු කරන්න වැඩපිළිවෙලක් හදන්න. වගවෙන්න, වගකීම ගන්න.

    එසේ නැතුව තර්ජන නිකුත් කිරීමෙන් වෙළෙඳපොළ ශක්තිමත් වන්නේ නැත.

    පැතුම් කර්නර්
    #පැතූනොමික්ස් #රටහදනහරිපාර #හරිත

    • Haha
    Reactions: SalmonSaman

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,040
    35,980
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඔහු කඩවසම්ය, මනා පෞර්ෂයකින් යුත් හෙතෙම කාගේත් අවධානයට යොමුවිය. ගුරු අභ්‍යාස විද්‍යාලයේ කටයුතු හා විභාග කටයුතු නිමාකොට ඉන් සමත්වූ ඔහුට මුල් පත්වීම ලැබෙන්නේ අගනුවර ප්‍රධාන බාලිකා පාසලකයි.

    එහි සිටි දරුවන් ඔහුගේ දරුවන් සේ සැලකූ ඔහු ඉගැන්වීම් කටයුතු මහත් ආශාවෙන් මෙන්ම උනන්දුවෙන් කළේය.

    විදුහලේ ඉහල පන්ති වලටද ඉගැන්වීම් කල හෙතෙම විදුහලේ ප්‍රසිද්ධ වූයේ කාගේත් හොඳ නම දිනා ගනිමිනි.

    එක් සිසුවියක පමණක් නොව සිසුවියන් බොහෝ දෙනෙකුගේ සිහින කුමරා වූ ඔහුට සිතින් පෙම් බැඳි බොහෝ දෙනෙක් විය.

    මේ අතර තම සිතුවිලි පාලනය කරගත නොහැකි සිසුවියක් මොහුගේ පසුපසින් එන්නට විය.

    එපමණක් නොව ඔහුගේ විෂය කරුණු වලට අදාල නොවන දේ පවා ඔහුගෙන් විමසුවේ ඇත්තටම නොවේ.

    මෙසේ යනවිට මේ ගැන දැණුනු ගුරුවරයාට වෙනස දැනී ඔහු මේ සම්බන්ධයෙන් දන්නා දන්නා සියල්ලටම මේ බව කීවේය.

    ඔවුන් උපදෙස් දුන්නේ එම සිසුවියගෙන් ඈත්වන ලෙසටයි.

    මෙසේ සිටින අතරතුර සිසුවිය එක් දිනක් ගුරුවරයා පන්තියේ ඉදිරියෙන් යන අවස්ථාවේ දුවවිත් පැමිණ ගුරුවරයාගේ අතින් එල්ලෙන්නට වූයේ “අනේ සර් මට සර්ව ඕනි” කියමින් හඬමින් සියල්ලෝ බලා සිටියදීය.

    වහා අත ගසා දැමූ හෙතෙම කාර්යාලයට දුව ගොස් විදුහල්තිට සියල්ල පැවසීය.

    අවසානයේ සිදුවූයේ සිසුවියගේ දෙමාපියන් ගෙන්වා සියල්ල පැහැදිලිකොට සිසුවිය විදුහලෙන් පිට කිරීමටයි.
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    උද්ධමනය මධ්‍යම කාලීනව ස්ථාවරව තිබෙන බවට මහ බැංකුවේ අලුත්ම ප්‍රගති වාර්ථාවේ සඳහන් කර තිබෙනවා.

    එය සුළු වශයෙන් ඉහළ පහල ගියත් ආසන්නව 5% රැඳී තිබෙනු ඇති. යම් ඉහළ යෑමක් වැට් බදු වැඩි කිරීම සමග ඇති විය හැකි වූවත් ,එයට සාපේක්ෂව පරිභෝජනය පහළ ගොස් ඇති නිසාත්, ආර්ථිකය තවමත් සිය උපරිම ධාරිතාවයට ලඟා වී නොමැති නිසාත්, උද්ධමනය දැඩි ඉහළ යෑමකට හසු වීමේ ඉඩක් නෑ.

    එම නිසා දේශීය ආර්ථිකයේ ස්ථාවරත්වය සාපේක්ෂව මධ්‍යම කාලීන ලෙස පවතින බවයි මහ බැංකුව ප්‍රක්ෂේපනය කරන්නේ.

    පැතුම් කර්නර්
    #හරිත #රටහදනහරිපාර #පැතූනොමික්ස්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,643
    100,903

    එහෙනන් කොල්ලො ටික දවසක් රෙස්ට කරපං මහන්සී ඇති නේ අවුරුදු දෙකක් විතර වෙන්න ආවනේ
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,037
    2
    15,779
    113
    මහ බැංකුව ලවා චක්‍රලේඛ ගහලා විතරක් බෑ. පොළිය අඩු කරන්න නම් බැංකු වල රිස්ක් එක අඩු කරන්න රජයට කළ හැකි දේ සොයා බැලිය යුතුයි.

    IMF එවන වාරිකය අනුමත වීමත්, විදේශ ණය ප්‍රතිසංස්කරණය සාර්ථක වීමත්, ආනයන බාදා ඉවත් වීමත් යන සාධක මත වෙළෙඳපොළ අවිනිශ්චිතභාවය සෑහෙන දුරකට සමනය වෙලා තියෙනවා. එසේ නම් වෙළෙඳපොළ ක්‍රියාකාරිත්වය ඉහළ යෑමට මුදල් සැපයුම වානිජ බැංකු වලින් ලබා දෙන්න ඕනේ.

    ඒ නිසා පොළිය පහත හෙළීම ඉක්මනින් කළ යුතුයි. ඒ සඳහා බල කිරීම වෙනුවට රජයට තිබෙන වගකීම තමයි බැංකු කරුවන් සමග සාකච්ඡාවක් සිදු කිරීම. මහ බැංකුව, මුදල් අමාත්‍යාංශය, ජනාධිපති සහ බැංකුකරුවන් සම්බන්ධීකරණය කොට සාකච්ඡා කර බැංකුකරුවන්ගේ විශ්වාසනීයත්වය තහවුරු කොට, නිර්මාණය වී ඇති අවිනිශ්චිතභාවයන් පැහැදිලි කර ගෙන ඒවා විසඳීමට කටයුතු කළ යුතුයි.

    තුන් තට්ටුව තුන් පැත්තට වෙලා ඇඟිලි දික්කර සිටීමෙන් මෙය සිදු වන්නේ නෑ. සාකච්ඡා කරන්න, විසඳුම් නිර්මාණය කරන්න. බැංකු වලට තියෙන රිස්ක් එක අඩු කරන්න වැඩපිළිවෙලක් හදන්න. වගවෙන්න, වගකීම ගන්න.

    එසේ නැතුව තර්ජන නිකුත් කිරීමෙන් වෙළෙඳපොළ ශක්තිමත් වන්නේ නැත.

    පැතුම් කර්නර්
    #පැතූනොමික්ස් #රටහදනහරිපාර #හරිත
    අනේ පල හුත්තිගෙ පුතෝ යන්ඩ. 😂
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    පීස් පැචුම් කියනදේ අහපන් නන්දලාල් නැත්නම් අපිට කනක් ඇහිලා ඉන්න නෑ මේ යකා කිරියෙ හෑලි ලියනවා හොටු පෙර පෙර