බැංකු_උදව්වක්..

Sam Rock

Well-known member
  • Mar 2, 2015
    1,149
    544
    113
    Dubai
    බැංකු_උදව්වක්..

    මචන්ලා අද බැංකු වහලද? ස්ට්‍රයික් එකක් තියෙනවා කියනවා නේද? අනික් ඔක්කොම වර්ජනය අත්හිටේව්ව්වාට බැංකු වර්ජනය අද තියෙනවාලු.. ඇත්තද ඒක? අද බැංකු වහලද :confused: