අද මොකක් හරි නිවාඩු දිනයක් කරලද බන් ?

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,198
    1
    61,573
    113
    Mother Earth
    අද මොකක් හරි නිවාඩු දවසක් කරලද බන් ? මට RMV එකට යන්න තියෙනවා. මොකක් හරි සීන් එකක් තියේද ? බැංකු නිවාඩුවක් හරි ?

    අනේ කියපංකො බං 🤷‍♂️
    ------ Post added on May 7, 2025 at 6:31 AM
     
    • Haha
    • Like
    Reactions: Cypress and Morbius

    Nakkale

    Junior member
  • May 16, 2023
    50
    42
    18
    අද මොකක් හරි නිවාඩු දවසක් කරලද බන් ? මට RMV එකට යන්න තියෙනවා. මොකක් හරි සීන් එකක් තියේද ? බැංකු නිවාඩුවක් හරි ?

    අනේ කියපංකො බං 🤷‍♂️
    ------ Post added on May 7, 2025 at 6:31 AM
    මුකුත් නිවාඩු නෑ .ඉස්කෝලත් තියෙනවා (කිහිපයක් වහලා) . හැබැයි ඉලෙක්ෂන් ඩියුටි ගිය අයට අද නිවාඩු ...
     
    • Love
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,198
    1
    61,573
    113
    Mother Earth
    තෑන්ක්ස් බොක්කලා. ඔයාලට ප්‍රීතිමත් සුභ දවසක් වේවා. :love2: :love:
     
    kamal ariyasiri

    Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka
    අද මොකක් හරි නිවාඩු දවසක් කරලද බන් ? මට RMV එකට යන්න තියෙනවා. මොකක් හරි සීන් එකක් තියේද ? බැංකු නිවාඩුවක් හරි ?

    අනේ කියපංකො බං 🤷‍♂️
    ------ Post added on May 7, 2025 at 6:31 AM
    Chanda rajakari karapu ayata niwadu
     
    • Love
    Reactions: Candid-B

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,560
    9,049
    113
    අද මොකක් හරි නිවාඩු දවසක් කරලද බන් ? මට RMV එකට යන්න තියෙනවා. මොකක් හරි සීන් එකක් තියේද ? බැංකු නිවාඩුවක් හරි ?

    අනේ කියපංකො බං 🤷‍♂️
    ------ Post added on May 7, 2025 at 6:31 AM
    අපි චන්දෙ ගනන් කරල පහුවදා වැඩට එන්ඩත් ඕනද?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,460
    113
    අද මොකක් හරි නිවාඩු දවසක් කරලද බන් ? මට RMV එකට යන්න තියෙනවා. මොකක් හරි සීන් එකක් තියේද ? බැංකු නිවාඩුවක් හරි ?

    අනේ කියපංකො බං 🤷‍♂️
    ------ Post added on May 7, 2025 at 6:31 AM
    ලපයා උදේ කතා කරලා කියලා තිබ්බා එලකිරියේ හාර්කොර් ජෙප්පන්ට අද පොඩ්ඩක් නිවාඩුවක් ගන්න කියලා හිත හැදෙන්න, උන් වෙනුවට සිප්පි ජෙප්පො ටිකට කවර් කරන්න කියලා 🤭 🤭
     
    • Haha
    Reactions: AKI-SL and Candid-B

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,172
    27,637
    113
    අද යන්න එපා. ඊලඟ සතියේන් පස්සෙ ගිහින් බලන්න. ඊලඟ සතියෙත් පෝය නිවාඩු තියෙනවා o_O
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    අද මොකක් හරි නිවාඩු දවසක් කරලද බන් ? මට RMV එකට යන්න තියෙනවා. මොකක් හරි සීන් එකක් තියේද ? බැංකු නිවාඩුවක් හරි ?

    අනේ කියපංකො බං 🤷‍♂️
    ------ Post added on May 7, 2025 at 6:31 AM
    මැතිවරණ රාජකාරී වලට ගිය අය නිවාඩු . හදිසිම දෙයක් නෙවෙයි නම් , අද රජයේ ආයතන වලට යනවා කියන්නේ රස්තියාදුව වෙනදට වඩා වැඩි . දන්නවනේ , ඔය අත්සන ගහන්න අර මිස් ඕනේ , එයා අද නිවාඩු , හෙට එන්න :)