බැංකු_loan_වල_ඇප_කරුවන්ට

wildboar

Well-known member
  • Nov 30, 2015
    1,752
    440
    83
    Wasgamuwa National Park
    බැංකු_loan_වල_ඇප_කරුවන්ට

    බැංකු loan වල ඇප කරුවන්ට දාන උන්ගේ ඔෆිස් වලට කෝල් කරනවද බැංකුවෙන් ?
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    මම ලොන් 1ක ගන්න කොට
    මගෙනම් ඇප කට්ටියගේ ගෙවල් වලට කතාකරලා, නම ගම හරිද බලල තියනව.
    මගෙ ඔෆිස් 1කට කතාකරනවා කරනව
     

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,756
    1,492
    113
    Eka eka banku wala eka eka kaleta ae daewal wenas wenawa bn. Bt apa karayange ofz walata nam samanyen katha karan na.
     

    wildboar

    Well-known member
  • Nov 30, 2015
    1,752
    440
    83
    Wasgamuwa National Park
    මම ලොන් 1ක ගන්න කොට
    මගෙනම් ඇප කට්ටියගේ ගෙවල් වලට කතාකරලා, නම ගම හරිද බලල තියනව.
    මගෙ ඔෆිස් 1කට කතාකරනවා කරනව

    apa karayange ofiz walata katha karanne nane
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,717
    113
    Na ban. Apa karuta witharai katha karanne. Nama gama thiyena sambande relations lada yaluwoda wage dewal tikak ahanawa