බැංකොක් පර්ෆියුම්

hitlermash

Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    බැංකොක් වලින් ගත්තොත් ලාභ men's පර්ෆියුම් එකක් කියන්න. පට්ට සැර හම්බයො ගහන ඒවා නැතුව ලංකාවෙ කොල්ලෙක්ට හරියන එකක්.
    ෆෙරමෝන් පර්ෆියුම් එකක් ලාබෙට ගන්න පුළුවන් වෙයිද එහෙන්?
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,275
    26,753
    113
    Kandy
    ගෝතා එනකොට ගෝතා ලව්වා ෆර්ෆියුම් ගෙන්න ගන්න නේත හදන්නේ