සෝලා පැනල් | Solar panel

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,448
    7,200
    113
    මචංලා සෝලා පැනල් හයි කරලා දැන් ලාභයක් ගන්න පුළුවන්ද? අපේ ගෙදර මාසේ විදුලි බිල 4000 ක් විතර එනවා. ඒක නම් අවුලක් නෑ. පොඩි ගානක්නේ.

    1) මම 5kw solar system එකක් වගේ හයිකර ගත්තොත් ඒකේ විදුලි ඒකක electricity board එකට විකුණලා සැලකිය යුතු ලාභයක් ලබන්න පුළුවන් වෙයිද? මේක ආයෝජනයක් විදිහට හොද වෙයිද?

    2) එහෙම solar system එකක් හදා ගන්නවා නම් පිළිගත හැකි ආයතන මොනාද? බුකියේ පේජ් හෙන ගොඩක් තියනවා. ඒත් ඒවා ශුවර් කරන්න බෑනේ.

    3) දැන් 5kwදක්වා පමණක් අවසර දෙන සීන් එකක් තියනවා නේද, තව මොනා හරි මේකට සීමාවන් තියනවද?
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,200
    113
    EV ekak thiyenawa nam labai.
    nattan AC karala sape inna thiyenne.
    EV නෑ මචං toyota raize එකක් තියන්නේ. මට ඕනේ ඒකක විකුණන්න. අමතර ආදායමක් හාදාගන්න පුළුවන්ද බලන්න.
     
    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,190
    2,702
    113
    EV නෑ මචං toyota raize එකක් තියන්නේ. මට ඕනේ ඒකක විකුණන්න. අමතර ආදායමක් හාදාගන්න පුළුවන්ද බලන්න.

    dan padui mcn Rs 20.60 denne unit ekakata. 5kw uparima unit 700 puluwan.
     
    • Sad
    • Like
    Reactions: Sylphy and WhyNot1

    ywicky

    Well-known member
  • Jun 8, 2007
    16,560
    716
    113
    34
    Seeduwa
    Dan nam paadui kiyala mata hithenne.
    ROI eka wadi wena eka thamai wenne.
    unit ekata podi gaanak ne dan gewanne.
    hybrid system ekakata puluwan nam yanna. ethakota current nathi welawata wunath awulak naha. habai costly.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,717
    18,478
    113
    EV නෑ මචං toyota raize එකක් තියන්නේ. මට ඕනේ ඒකක විකුණන්න. අමතර ආදායමක් හාදාගන්න පුළුවන්ද බලන්න.
    ඔය model එක තේරුමක් නෑ දැන්. ඕක කෙටි කාලෙකට ආව oppertunity එකක්. ඒකත් අහම්බෙන් වගේ තමා ආවෙ. dollar එක අඩු වෙන අතර වැඩි feed in tarrif එකකට agreement sign කරපු අය ගොඩ. දැන් too late.

    ඔයා ලොකු විදුලි පාරිභෝගිකයෙකු නෙමේ නම්, අවම මාසෙකට unit 300ක් වත් නැති නම්. Solar energy system එකකට සල්ලි හොයන්න බලන් යන්න එපා.

    ඕනෙ නම් මාසෙකට 10,000 - 15,000 උපරිම එයි. cost එක 750,000 - 800,000

    ලොකු බිලක් ගෙවන කෙනෙක්ට තමයි සුදුසු

    Dan nam paadui kiyala mata hithenne.
    ROI eka wadi wena eka thamai wenne.
    unit ekata podi gaanak ne dan gewanne.
    hybrid system ekakata puluwan nam yanna. ethakota current nathi welawata wunath awulak naha. habai costly.
    Hybrid තමා හොදම දේ. Backup energy. බැරි වෙලා හරි TOU ආවත් බිල් ගෙවන්න ඕනෙත් නෑ
    ------ Post added on Jan 30, 2026 at 8:42 PM
     
    • Like
    Reactions: WhyNot1

    BODHIEE

    Active member
  • Nov 23, 2023
    141
    185
    43
    මචංලා සෝලා පැනල් හයි කරලා දැන් ලාභයක් ගන්න පුළුවන්ද? අපේ ගෙදර මාසේ විදුලි බිල 4000 ක් විතර එනවා. ඒක නම් අවුලක් නෑ. පොඩි ගානක්නේ.

    1) මම 5kw solar system එකක් වගේ හයිකර ගත්තොත් ඒකේ විදුලි ඒකක electricity board එකට විකුණලා සැලකිය යුතු ලාභයක් ලබන්න පුළුවන් වෙයිද? මේක ආයෝජනයක් විදිහට හොද වෙයිද?

    2) එහෙම solar system එකක් හදා ගන්නවා නම් පිළිගත හැකි ආයතන මොනාද? බුකියේ පේජ් හෙන ගොඩක් තියනවා. ඒත් ඒවා ශුවර් කරන්න බෑනේ.

    3) දැන් 5kwදක්වා පමණක් අවසර දෙන සීන් එකක් තියනවා නේද, තව මොනා හරි මේකට සීමාවන් තියනවද?
    1. 5kW walin normally 600 units wage monthly generation ekak awoth den dena rate eka 20.9 lkr rate ekath ekka 12 500 wage monthly income ekak ganna puluwan wei.
    Mee income eka net plus scheme eken gehuwoth (total generatin ekama grid ekata export karala), net accounting giyoth gedara use wena unit gana adu wela gedara bill eka zero wela addional unit ganata rate eka 20.9 gane calculate wei.

    Avarage system price eka 800,000 lkr wage unoth hithala balanna worthy da kiyala.

    2. After sale service hoda , thawa kalayak field eke idi kiyala hithena ekakin wede karaganna . Kiriyeth th karana ekkena already mention karalane .

    3. Gedarata single phase nan 5kW thama maximum. 3 phase nan up to 40kW (not sure)
     
    • Like
    Reactions: WhyNot1

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,492
    8,680
    113
    මේකටනම් අදාල නෑ, මගේ පොඩි අදහසක් තියෙනවා. ලැප්ටොප් එක, මොනිටර් එක, රෝවුටර් සෙට් එකට 150V බැකප් යුනිට් එකක් හදාගන්න... සොලර් පැනල 2ක් වගේ දාල බැටරි පැක් එකක් එක්ක. මේක ගැන පොඩි අදහසක් තියේද?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,398
    19,537
    113
    Colombo
    To Answer to OPs question,
    My 5KW ongrid system generates about 550-650 Units, If the current rate is 20LKR/Unit, the total would be around 12000, and after deducting your monthly bill, it is around 8000 LKR. You have to decide based on these numbers if this is profitable for you or not.

    @Tricle_Buwa
    5Kw සෝලා system ගහලා three-phase මැශින් රන් කරන්න බෑ ද බං.

    Ai said can.
    Can, but the setup is bit more complicated. There are 3 phase inverters, but those are not very common.
    The most common setup is to use 3 single phase inverters(need to use 3phase mode supported inverters). There are some inverters that can work parallel to produce a 3 phase supply, but you need 3 battries for each inverter, also need to connect all 3 inverters together and configure.

    Three phase inverters තියනව. එතකොට ගැටලුවක් නෑ.
    Yes

    මේකටනම් අදාල නෑ, මගේ පොඩි අදහසක් තියෙනවා. ලැප්ටොප් එක, මොනිටර් එක, රෝවුටර් සෙට් එකට 150V බැකප් යුනිට් එකක් හදාගන්න... සොලර් පැනල 2ක් වගේ දාල බැටරි පැක් එකක් එක්ක. මේක ගැන පොඩි අදහසක් තියේද?
    සේරම ඩිවයිස් Type C supported නං වැඩේ ලේසියි
    12v LFP බැටරි පැක් එකක් හදලා සෝලා වලින් චාජ් කරගන්න තියෙන්නෙ. ඊට පස්සෙ බැටරි පැක් එකට Type C PD තියන කොලිටි කාර් චාජර් සෙට් කරලා බය නැතුව ලැප්ටොප් එහෙම චාජ් කරගන්න පුලුවන්
    රවුටර් නං අවුලක් නැහැ USB to router power supply ගන්න තියනවා නේ පොඩි ගනං වලට. මොනිටරේ DC Input එකක් තියනවා නං ඒකටත් USB Adapter එකක් ගහලා පුලුවන්. එහෙම නැති උනොත් තමයි කරදරේ
    පැනල් ගාන ඔහොම හිතලා තීරනය කරන්න බැහැ. බැටරිය අනුව තමයි පැනල් ගාන තීරනය කරන්න ඕන. සමහරවිට 500W විතර තනි පැනල් එකක් ඇති වෙන්නත් පුලුවන්
    ------ Post added on Jan 30, 2026 at 9:36 PM
     
    Last edited:

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,200
    113
    Dan nam paadui kiyala mata hithenne.
    ROI eka wadi wena eka thamai wenne.
    unit ekata podi gaanak ne dan gewanne.
    hybrid system ekakata puluwan nam yanna. ethakota current nathi welawata wunath awulak naha. habai costly.
    Thank you machan

    ඔය model එක තේරුමක් නෑ දැන්. ඕක කෙටි කාලෙකට ආව oppertunity එකක්. ඒකත් අහම්බෙන් වගේ තමා ආවෙ. dollar එක අඩු වෙන අතර වැඩි feed in tarrif එකකට agreement sign කරපු අය ගොඩ. දැන් too late.

    ඔයා ලොකු විදුලි පාරිභෝගිකයෙකු නෙමේ නම්, අවම මාසෙකට unit 300ක් වත් නැති නම්. Solar energy system එකකට සල්ලි හොයන්න බලන් යන්න එපා.

    ඕනෙ නම් මාසෙකට 10,000 - 15,000 උපරිම එයි. cost එක 750,000 - 800,000

    ලොකු බිලක් ගෙවන කෙනෙක්ට තමයි සුදුසු

    Hybrid තමා හොදම දේ. Backup energy. බැරි වෙලා හරි TOU ආවත් බිල් ගෙවන්න ඕනෙත් නෑ
    ------ Post added on Jan 30, 2026 at 8:42 PM
    Thank you machan
    ------ Post added on Jan 31, 2026 at 4:13 PM

    1. 5kW walin normally 600 units wage monthly generation ekak awoth den dena rate eka 20.9 lkr rate ekath ekka 12 500 wage monthly income ekak ganna puluwan wei.
    Mee income eka net plus scheme eken gehuwoth (total generatin ekama grid ekata export karala), net accounting giyoth gedara use wena unit gana adu wela gedara bill eka zero wela addional unit ganata rate eka 20.9 gane calculate wei.

    Avarage system price eka 800,000 lkr wage unoth hithala balanna worthy da kiyala.

    2. After sale service hoda , thawa kalayak field eke idi kiyala hithena ekakin wede karaganna . Kiriyeth th karana ekkena already mention karalane .

    3. Gedarata single phase nan 5kW thama maximum. 3 phase nan up to 40kW (not sure)
    Thank you machan
    ------ Post added on Jan 31, 2026 at 4:15 PM