බැටරි 6month warranty enne. ups eka 2 years warranty enne බැටරි walata ekkama..
බැටරි 6month warranty Rs2800
බැටරි 6month warranty Rs2800
Koheda?බැටරි 6month warranty enne. ups eka 2 years warranty enne බැටරි walata ekkama..
බැටරි 6month warranty Rs2800
Fortune power kiyalaමොකක්ද බ්රෑන්ඩ් එක? Matrix ද?

ගන්න නැනේ. කළුතර ඇහුවා බඩු ඉවරලු. කම්පැනි වලවත් නැහැල්ලු බඩු. ☹Battery eka dapan
Ubatama daganna puluwan, loku deyak ne
ඊයේ පෙරේදා ද ගත්තේ?මෙහෙ UPS 3k තියෙනවා. 1.2kv. ඒවගෙත් battery අවුල් වුනා. මම DCP battery දැම්මා. අවුලක් නම් නෑ හොඳට වැඩ. එකක් 2500ක්ද කොහෙද වුනේ. UPS වල backup time එකෙන් බාගෙකට වඩා use කරන්න එපා. ඉක්මනට battery සවුත්තු වෙනවා. ඉදිමෙනවා.
කොහෙන්ද? ඊයේ පෙරේදා ගත්තද?Fortune power kiyala![]()
iye gatte. IT Gallery la ge cctv shop ekakin gatteකොහෙන්ද? ඊයේ පෙරේදා ගත්තද?
sathiyakata kalin, brand ekanm chinees ekak2500ට ගත්තේ කවදද?
කීයද ගත්තේ?. කොහෙද පොට් එක?iye gatte. IT Gallery la ge cctv shop ekakin gatte
පොට් එක?sathiyakata kalin, brand ekanm chinees ekak
colombo newei mcn gewal peththe podi shop ekakin gaththeකීයද ගත්තේ?. කොහෙද පොට් එක?
පොට් එක?
3250. Colombo nemei. daraz eke prolink battery thiyenawa. 1year warrenty. mata hambune 3monthsකීයද ගත්තේ?. කොහෙද පොට් එක?


මේක හොඳද බන්?3250. Colombo nemei. daraz eke prolink battery thiyenawa. 1year warrenty. mata hambune 3months![]()
man masa 2ta kalin battery ekak gatta 2200/= manma replace kara gatta, wade labai wage6000 ups eke btry eka 4000k wei, daanna thawa500k gai
aluth ekak ganin
මගෙත් UPS එකට තව මාසයක් වොරන්ටි තියෙනවා. හැබැයි බැටරියට වොරන්ටි දීලා තියෙන්නේ අවුරුද්දයි. ඒක නිසා ඒක ඉවරයි,මං මේ බැටරි 2 ක් daraz එකෙන් ගත්තා, දැනට සති කීපයකට කලින්, Prolink 600VA UPS එකට මා විසින්ම මාරු කළා, UPS එකේ Warranty ඉවර වෙන්නත් මාස 2 ක් විතර තව තිබුණා, ඒත් SLT ADSL Router එක ඒකෙන් දිව්වේ විනාඩි 20 ක් විතර (විදුලිය නැති වේලාවට), මං LapTop එකටයි Router එක කනෙක්ට් කරලා තිබුණේ. දැන් අලුත් බැටරියෙන් නම් සෑහෙන වේලාවත් දුවනවා, තවම බැටරිය full discharge වෙනකල් දුවලා බැලුවේ නම් නෑ. තවත් Prolink 600VA UPS එකක් ගෙදර තියෙනවා, ඒකෙත් තවම Warranty ඉවර නෑ. ඒක පාවිච්චි කරන්නේ CCTV කැමරා 2 ක් සඳහායි. විදුලිය නැති වේලාවට පැය බාගයටත් අඩුවෙන් කැමරා 2 යි DVR එකයි දුවන්නේ (මොනිටරය off කරලා තියෙන්නේ) ඒ UPS එක Sala එකෙන්මයි online ගත්තේ. දැන් ඒකට අනෙක් අලුත් UPS බැටරිය දාන්නයි හිතාගෙන ඉන්නේ.
https://www.daraz.lk/products/uplus...0e.searchlist.list.26.227a6a05AGIdNX&search=1