බැටරියක් දාන එක ලාභද අලුතෙන් UPS එකක් ගන්න එක ලාභද?

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    මෙහෙ UPS 3k තියෙනවා. 1.2kv. ඒවගෙත් battery අවුල් වුනා. මම DCP battery දැම්මා. අවුලක් නම් නෑ හොඳට වැඩ. එකක් 2500ක්ද කොහෙද වුනේ. UPS වල backup time එකෙන් බාගෙකට වඩා use කරන්න එපා. ඉක්මනට battery සවුත්තු වෙනවා. ඉදිමෙනවා.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,400
    1
    101,283
    113
    34
    Kalutara
    Battery eka dapan
    Ubatama daganna puluwan, loku deyak ne
    ගන්න නැනේ. කළුතර ඇහුවා බඩු ඉවරලු. කම්පැනි වලවත් නැහැල්ලු බඩු. ☹

    මෙහෙ UPS 3k තියෙනවා. 1.2kv. ඒවගෙත් battery අවුල් වුනා. මම DCP battery දැම්මා. අවුලක් නම් නෑ හොඳට වැඩ. එකක් 2500ක්ද කොහෙද වුනේ. UPS වල backup time එකෙන් බාගෙකට වඩා use කරන්න එපා. ඉක්මනට battery සවුත්තු වෙනවා. ඉදිමෙනවා.
    ඊයේ පෙරේදා ද ගත්තේ?

    Fortune power kiyala :(
    කොහෙන්ද? ඊයේ පෙරේදා ගත්තද?
     
    th62

    Well-known member
  • Dec 20, 2015
    334
    533
    93
    මං මේ බැටරි 2 ක් daraz එකෙන් ගත්තා, දැනට සති කීපයකට කලින්, Prolink 600VA UPS එකට මා විසින්ම මාරු කළා, UPS එකේ Warranty ඉවර වෙන්නත් මාස 2 ක් විතර තව තිබුණා, ඒත් SLT ADSL Router එක ඒකෙන් දිව්වේ විනාඩි 20 ක් විතර (විදුලිය නැති වේලාවට), මං LapTop එකටයි Router එක කනෙක්ට් කරලා තිබුණේ. දැන් අලුත් බැටරියෙන් නම් සෑහෙන වේලාවත් දුවනවා, තවම බැටරිය full discharge වෙනකල් දුවලා බැලුවේ නම් නෑ. තවත් Prolink 600VA UPS එකක් ගෙදර තියෙනවා, ඒකෙත් තවම Warranty ඉවර නෑ. ඒක පාවිච්චි කරන්නේ CCTV කැමරා 2 ක් සඳහායි. විදුලිය නැති වේලාවට පැය බාගයටත් අඩුවෙන් කැමරා 2 යි DVR එකයි දුවන්නේ (මොනිටරය off කරලා තියෙන්නේ) ඒ UPS එක Sala එකෙන්මයි online ගත්තේ. දැන් ඒකට අනෙක් අලුත් UPS බැටරිය දාන්නයි හිතාගෙන ඉන්නේ.
    https://www.daraz.lk/products/uplus...0e.searchlist.list.26.227a6a05AGIdNX&search=1
     
    මගෙත් UPS එකට තව මාසයක් වොරන්ටි තියෙනවා. හැබැයි බැටරියට වොරන්ටි දීලා තියෙන්නේ අවුරුද්දයි. ඒක නිසා ඒක ඉවරයි, 😥
     
    • Like
    Reactions: Solo Rider

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    “බැටරියක් දාන එක ලාභද අලුතෙන් UPS එකක් ගන්න එක ලාභද?”

    Depends on the cost of each option.

    If you post for cost for each option, we will tell you which one is the cheaper one.
     
    • Sad
    Reactions: Heshan Daminda