බැටරියක් දාන එක ලාභද අලුතෙන් UPS එකක් ගන්න එක ලාභද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,404
    1
    101,298
    113
    34
    Kalutara
    @Heshan Daminda හෙසාන් පේන්න නැත්තෙ මොකද
    මම මේ පොත කියෙව්වා..

    හාමුදුරුවරු එළකිරි යන්නේ නෑ කියල එකේ තියෙනවා.

    wqJx8DM.png
     

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    PRO701SFC-600x401-1.jpg


    මේකෙ බැටරිය අවුරුදු එකාමාරෙන් චාජ් එක හිටින්නෙම නැතුව ගියා
    Prolink UPS එකක්
     
    • Sad
    Reactions: Heshan Daminda

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,657
    3,549
    113
    කරම්ට් එක කැපුවනෙ බන් නොදන්වා. 2020 ජනවාරි වගේ ගත්ත ප්‍රෝලින්ක් UPS එක දැන් තියෙන්නෙ විනාඩි දෙකයි බන්. ශට්ඩව්න් කරන්නවත් වෙලාවක් නැතිවුනා හුචස් ගාලානෝෆ් වුනාම් හාඩ් ඉතින් ඉවරයි මෙහෙම වුනාම. 😖😖😖

    මේකට බැටරියක් දාන එක ලාභද බන්? බැටරියක් කීයක් වෙන්වැයි? බැටරියකින් අවුරුදු දෙකක්වත් ඇදගතැහැකිද? 🙄
    ඕක ඇම්පියර් වැඩි ගානක බැට්‍රියකට කන්වර්ට් කරගන්න. වැඩි වෙලාවක් අල්ලලා හිටිනවා.
     
    • Wow
    Reactions: Heshan Daminda