බැටරි නැති මොබයිල් ෆෝන්

sanja_1

Active member
  • Apr 8, 2013
    585
    77
    28
    images

    හැබැයි නොනවත්වා 5v ගන්න (බැටරිය 20% විතර charge කරගන්න )
    30 min විතර කෑගහන්න වෙයි :eek:
    :rofl:
     
    Last edited:

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    images

    හැබැයි නොනවත්වා 5v ගන්න (බැටරිය 20% විතර charge කරගන්න )
    30 min විතර කෑගහන්න වෙයි :eek:
    :rofl:

    :yes::yes::yes::yes::yes:
    එත් අවුලක් නැහැ නේ බන්
    විදුලිය නැති වෙලාවට,
    චාජර් එක ගෙනියන්න අමතක වුන වෙලාවට වගේ නේ...

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    කෑල්ලට මල පැනපු වෙලාවක phone 1 දෙන්න ඕන ඒහෙනම් විනාඩි 5න් chrge කරලා දෙයි :D
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    කෑල්ලට මල පැනපු වෙලාවක phone 1 දෙන්න ඕන ඒහෙනම් විනාඩි 5න් chrge කරලා දෙයි :D

    ඒ කියන්නේ උබේ කෑල්ලට හොදට මල පනිනවා වගේ :P:P:P:P:P
    උබට අබ සරණයි කියල තමයි කියන්න වෙන්නේ :D:D:D:D
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    ඒ කියන්නේ උබේ කෑල්ලට හොදට මල පනිනවා වගේ :P:P:P:P:P
    උබට අබ සරණයි කියල තමයි කියන්න වෙන්නේ :D:D:D:D
    :angry: වාසනාවට දැන් කැලි නැ :P , උබල ගැන කිව්වේ ;)
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අඩේ phone එක චාර්ජ් කරන්න ඕන නෑ දැන් එකදිගට මල් කඩන කොට auto චාර්ජ් වෙයි
    :D:D:D