බැටරි නැති මොබයිල් ෆෝන්

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    දැන් තියෙන තාක්ෂනේ හැටියට ඕව බැරිකමක් නෑ බන් ඉස්සරහට යද්දී
    තව ඉස්සරහට සුපිරි සුපිරි බඩු ඒවි
    කවද හරි අර අයි රොබෝට් ෆිල්ම් එක හැබැහින් දකින්න පුළුවන් වේවි
     

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර



    දැන් තියෙන තාක්ෂනේ හැටියට ඕව බැරිකමක් නෑ බන් ඉස්සරහට යද්දී
    තව ඉස්සරහට සුපිරි සුපිරි බඩු ඒවි
    කවද හරි අර අයි රොබෝට් ෆිල්ම් එක හැබැහින් දකින්න පුළුවන් වේවි

    ජේමිස්බන්ඩා007;17120228 said:
    private bus wala yanakota hodata charage karaganna puluwan:D:D
    nathnam malu maket ekak laga 5 minutes withara hitiyath athi:rofl:

    ලේලන්ඩ් වල ස්පෙෂලි මචන් :P

    thanks for info machan :)
    ++

    mal kadana unta full chance eka :P


    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    තවම අත් හදා බලන හින්දා නිර්මාණය එළියට එන්න නම් තවත් අවුරුදු 5ක් වත් බලාගෙන ඉන්න වෙයි .
     

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    Hell with the phones....

    if we fix a bigger version of this at Pettah manning market... we can power the entire Sri Lanka

    :)

    පට්ට අදහසක් බන්... :yes::yes::yes:

    niyamaine ban
    mara wadawal karanawa me nano tech eka nisa

    ඔව් ඔව්

    :yes::yes::yes:
    Mawkiri(මව්කිරි);17126675 said:
    Tfs rep denna balu
    අවුලක් නැහැ බන්

    A. සිරියා;17126722 said:
    උදේටයි හවසටයියි බස් එකේ යන ටිකටම බැටරිය over charge වෙලා තියෙයි.
    අයිත අමුතුවෙන් කියල charge කරන්න දෙයක් ඉතුරු වෙන එකක් නෑ මචං..

    :yes::yes::yes::yes:

    තවම අත් හදා බලන හින්දා නිර්මාණය එළියට එන්න නම් තවත් අවුරුදු 5ක් වත් බලාගෙන ඉන්න වෙයි .

    කියන්නබැහැ බන්...

    ehenam kata karala iwarai

    :oo::oo::oo::oo:

    ++++++++++++++rep

    ඉස්තුති

    බැටරි බැස්ස වෙලාවට කෑ ගගහා ඉන්න පුලුවන්....... :P

    :yes::yes::yes::yes: