බැටරි ලීක් වුනාම, get a refund!

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,864
    11,314
    113
    උම්බලා දන්නාවාද බැටරි ලීක් වුනාම devices වැඩ කරන්නෙ නැතුව යනවා. ඔය කැඩෙන devices අන්ඩ් equipment වලට අපිට සල්ලි ගන්න පුලුවන්, හැබයි reputable බ්‍රැන්ඩ් තමයි එහෙම කරන්නෙ, Duracell, Energizer වගෙ කම්පැනිස්. උදාහරණ, අවුරුදු දෙකකට කලින් $50 ක වගෙ ටොර්ච් එකක් කෙලවුනා බැටරි ලීක් වෙලා, Duracell එකට කියලා මම $50 ගත්තා. මෙ සතියෙ පොඩි එකාඑ ලොකු RC කාර් එකක් කෙල වුනා, මෙ දවස් වල එක්ක ඩීල් කරන ගමන්. ඔහොම වුනාම උන් එවන්න කියනව බැටරි වල ෆොටො, devices වල බැටරි compartment එකෙ ෆොටොස් අනන් මනන්. එකත් හම්බෙයි ශුඅර්
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,697
    16,451
    113
    :yes:
    වොරන්ටි කාලයෙන් පස්සෙ උනත් බැටරි කේස් වලට දෙනවා (phone laptop)
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,883
    21,128
    113
    උම්බලා දන්නාවාද බැටරි ලීක් වුනාම devices වැඩ කරන්නෙ නැතුව යනවා. ඔය කැඩෙන devices අන්ඩ් equipment වලට අපිට සල්ලි ගන්න පුලුවන්, හැබයි reputable බ්‍රැන්ඩ් තමයි එහෙම කරන්නෙ, Duracell, Energizer වගෙ කම්පැනිස්. උදාහරණ, අවුරුදු දෙකකට කලින් $50 ක වගෙ ටොර්ච් එකක් කෙලවුනා බැටරි ලීක් වෙලා, Duracell එකට කියලා මම $50 ගත්තා. මෙ සතියෙ පොඩි එකාඑ ලොකු RC කාර් එකක් කෙල වුනා, මෙ දවස් වල එක්ක ඩීල් කරන ගමන්. ඔහොම වුනාම උන් එවන්න කියනව බැටරි වල ෆොටො, devices වල බැටරි compartment එකෙ ෆොටොස් අනන් මනන්. එකත් හම්බෙයි ශුඅර්
    Pita rata case
    Meheta adala naha
     
    • Like
    Reactions: Yeezus

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,864
    11,314
    113
    e kohomada e.... but sri lanka walata nathiwa athi.
    Sri lankan puluwan athi. Un thamai finally decide karanne. Energizer eken eeye aapu email eke mey dewal illala thibba. Menna email eka unge.

    We are so sorry to hear of your recent experience with our product. As the first step in our investigation, please reply to us confirming if the device working after cleaning it with mild acid (such as lemon juice or white vinegar). If the device still not working please email us the following information listed below.



    . A complete statement describing what product was used, how the product was used, how long was the product installed in the device and when the incident occurred.

    . Picture of all the batteries lined up showing expiration date printed near positive terminal of the battery:

    . Picture of all the batteries lined up showing the manufacturing date engraved on the side of the battery:

    . Picture of all the batteries showing the made in location, for example “Made in USA” or “Made in Poland”

    . Picture of all the batteries lined up showing the negative terminal.

    . Picture of all the batteries lined up showing the positive terminal.

    . Picture of the device battery compartment

    . Picture of the device showing brand name

    . Picture of the device showing model number

    . Picture of the receipt for device/property (if available) if not, a screenshot showing the price of the device/property via website link of any online store (for price reference).



    Please wear gloves while handling the batteries to avoid direct contact with the leakage. Please do not dispose and retain product, device and or components involved in incident in the event they are needed for further evaluation. The information requested will enable us to conduct our investigation. It is not an admission of liability on the part of the Energizer Company, its parents, subsidiaries or affiliates. We appreciate your cooperation in this matter.If you have further questions,please respond to this email for further help.



    Sincerely,

    Energizer Consumer Support



    අද ආවා gift card එක
    ------ Post added on Aug 26, 2025 at 11:18 AM

    :yes:
    වොරන්ටි කාලයෙන් පස්සෙ උනත් බැටරි කේස් වලට දෙනවා (phone laptop)
    අද ආවා gift card එක

    ------ Post added on Aug 26, 2025 at 11:21 AM
     
    • Like
    Reactions: War Fighter