බැටළු සංසේචනය.

33000W

Member
බැටළු සංසේචනය.

එක් ගොවි මහතෙක් සිය බැටළු ගාලෙහි නිසි වයසට පත් දෙනුන් ගැබ්බර කිරීම පිළිබඳව පශු වෛද්‍ය වරයාගෙන් විමසීය. කෘතීම සංසෙචනය මගින් එය සිදු කල හැකි බවත්, ගැබ්වර වූ පසු දෙනුන් නිතර වැතිර සිටින බවත්, තමන්ට එය ඉටුකර දිය හැකි බවත් වෛද්‍යවරයා පැවසීය. කෘතීම සංසෙචනය පිළිබඳව කිසිත් නොදත් ගොවියා වෛද්‍යවරයා කී දෙය වරදවා තේරුම් ගෙන නිවසට ගියේය.:shocked::eek::eek:

දෙන්නු ටික මගෙ නම් කාටවත් මොකටද සල්ලි ගෙවන්නේ මමම ඒ වැඩය කරගන්නවායි සිතූ ගොවියා පසුදින බිරිඳටද නොකියා බැටළු දෙනුන් ටික සිය ලොරියේ පටවාගෙන කැලයට ගෙන ගොස් පිළිවෙලින් අහවල් කාර්යය නිම කෙ‍රීය.:baffled::baffled::rofl: පසුදින දෙන්නු වැති සිටීදැයි බැලීමට ගාලට ගිය කල ඔවුන් සියළු දෙනම නැගිට සිටිනු දුටු ඔහු නැවත දෙන්නු ටික ලොරියේ පටවාගෙන නැවත කැලට ගෙනගොස් දෙවරක් බැගින් සිය කාර්යය නිම කර නිවසට පැමිණියේය. පසුදිනද ගාලට යනවිට දෙනුන් නැගී සිටිනු දුටු ඔහු, නැවත දෙනුන් සියලු දෙනා ලොරියේ පටවා ගෙන ගොස් හවස් වන තුරුම පිළිවෙලින් සිය කාර්යය ඉටු කර නිවසට ගියේය.:eek::eek:

නැගීසිටීමට අපහසු තරමට පවා විඩාපත්වී සිටි ගොවියා පසුදින සිය බිරිඳ කැඳවා ගාලට ගොස් බැටළු දෙනුන් නිදා සිටීදැයි විපරම් කර තමාට පවසන මෙන් කීය. ගාල වෙත ගිය බිරිඳ ගොවියා වෙත පැමිණ ....

“උන් ‍ඔක්කොම ලොරියට නැගල ගේ දිහා බලාගෙන ඉන්නවා” :lol::lol::lol::lol:
http://www.sweetim.com/s.asp?im=gen&lpver=3&ref=10
 
Last edited:
  • Like
Reactions: Crezy Boy