Battery දෙකක් - පැති දෙකක් මේ වගේ පෑස්සුවට අවුලක් නැද්ද??? ගිනි ගන්නෙ නැද්ද?
එක දිගට ගොඩක් බැටරිය ගොඩක් රත්වෙනකන් බවුත් එක අල්ලන් ඉන්න එපා. මගෙත් බැටරියක් පිච්චුනා ඊය්ම තියන්න ගිහින්. ඇතුලේ වතුර නටනවා වගේ සද්දෙන් චෙමිකල් රියැක්ශන් එකක් උනා ඒ වෙලේ. අන්තිමට හබක්ක්ක්
Oya spot weld karala thiyenne. Paassanawanan solder station ekak wage use karanna wenawa. Owwa paassenne na adu heat ekata. Batterya sawuththu wenawa witharai
awulak unoth apitath kiyapan
BUMP
බවුත් එකෙන් බැයිද බං එතකොට?
මේවා එකට පාස්ස ගන්නෙ කොහොමද ?
FYI.... There are batteries with solder tags.
මාර උන්ගෙන් ඇහුවේ
spot welding tools thiyanawa wenama battery passanaබවුත් එකෙන් බැයිද බං එතකොට?
මේවා එකට පාස්ස ගන්නෙ කොහොමද ?
lap 1ke battery 1kta gama dennada hadanne uba?
machan oka passane spot weld karala. 12v battery ekakin spot wrld karala 1850 battery passana video ekak youtube dekka.
If you want to spot weld use a charged 33,000uF capacitor. Take care. Use safety glasses.
spot welding tools thiyanawa wenama battery passana
පාස්සන්නැතුව තහඩු පටියකින් බ්රෙකට් කරන්න හදන්න බැරිද..