බැට් මෑන් හා සුපර් මෑන් එකට

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
බැට් මෑන් හා සුපර් මෑන් එකට

සුපිරි කාටුන් වීරයන් දෙදෙනෙකු වන බැට් මෑන් සහ සුපර් මෑන් එකම චිත්‍රපටයක පෙනී සිටීමට ප්‍රථම වරට සැරසෙයි.

මේ චිත්‍රපටය 2015 වසරේ තිරගතවීමට නියමිතය.

යකඩ මිනිසා ලෙස සුප්‍රකට සුපර් මෑන්ගේ චිත්‍රපට රැසක් අධ්‍යක්ෂණය කළ සැක් ස්නයිඩර් මේ ප්‍රවෘත්තිය හෙළි කළේය.

කැලිෆෝනියාවේ චිත්‍රකතා සමුළුවකදී ඔහු පැවසූවේ තිර පිටපත වර්තමානයේ ලියමින් පවතින බවයි.

වෝනර් බ්‍රදර්ස් සමාගම මේ පුවත තහවුරු කර ඇත.

බ්‍රිතාන්‍ය නළු හෙන්රි කැවිල් සුපර් මෑන් චරිතය නිරූපණය කරන අතර බැට් මෑන් චරිතයට තවම කෙනෙක් තෝරා නොමැත.



lankadeepa
 
  • Like
Reactions: Mr.Truth

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
යකඩ මිනිසා ලෙස සුප්‍රකට සුපර් මෑන්ගේ චිත්‍රපට රැසක් අධ්‍යක්ෂණය කළ සැක් ස්නයිඩර් මේ ප්‍රවෘත්තිය හෙළි කළේය.

iron man kiyanne mokada ban :P
 
  • Like
Reactions: kra

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    superman___batman.jpg
     

    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    hari hari dan online hitiya athi
    pala pala dirctr ta plane tea hadanna :P

    හරි හරි උබලා හිතන්නෙ බොරු කියලනේ .. බලපන්කෝ ෆිල්ම් එකේ අන්තිමට බැට් ලොක්කා රෙද්ද ගැලෙව්වම .. ඉන්නෙ කවුද කියලා
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    හරි හරි උබලා හිතන්නෙ බොරු කියලනේ .. බලපන්කෝ ෆිල්ම් එකේ අන්තිමට බැට් ලොක්කා රෙද්ද ගැලෙව්වම .. ඉන්නෙ කවුද කියලා

    රෙදි ගලවන සීනුත් තියෙනවද...:baffled:
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    ඇයි මයෙ අප්පො අර නගරෙ මකුළු දැල් විද ව්ද යන හෝ හපුටුව දැකල නැද්ද ආයිබෝං
    2.gif

    ස්පයිඩර් මෑන් ගැන වෙන්ටැ ඔය කියන්නේ,
    ඒ මනුස්සය ගැන නම් අහල තියෙයි
    ඒත් උබ කීව මනුස්සයාවනන් දන්නේ නෑ
    ..:dull:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ස්පයිඩර් මෑන් ගැන වෙන්ටැ ඔය කියන්නේ,
    ඒ මනුස්සය ගැන නම් අහල තියෙයි
    ඒත් උබ කීව මනුස්සයාවනන් දන්නේ නෑ
    ..:dull:

    අන්න හරි ආයිබෝං.. ඌ තමා.. අපිට ඉතින් ඔය ඉංගිරීසි බාසාව තාම හුරු නෑ නෙව.. :dull:
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    අන්න හරි ආයිබෝං.. ඌ තමා.. අපිට ඉතින් ඔය ඉංගිරීසි බාසාව තාම හුරු නෑ නෙව.. :dull:

    ඔව් නේද,
    ඒ මනුස්සයාව නං පික්චෑර් එකට ගාවගෙන නෑ මයේ හිතේ
    :nerd: