බැට්මෑන් බිගින්ස් ගැන නොදත් කරුණු

sankaja

Well-known member
  • Dec 11, 2008
    1,211
    317
    83
    Thanks machan. BVS wenakan film tika wisthara karanda barida, kochchara baluwath theren nane.
     

    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    Thanks machan. BVS wenakan film tika wisthara karanda barida, kochchara baluwath theren nane.


    ඊළඟ සතිවල ට්‍රයි එකක් දාන්නම් මචන් වෙලාවක් සෙට් වෙන විදියට. :P:lol::rofl: තෑන්ක්ස් මචන් සහයෝගෙට. උඹලගෙ ප්‍රතිචාර දැක්කහම නොදා ඉන්න හිතෙනම නෑ බන්. බලමු ලබන සතියෙ. :lol::)
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Christian bale is truly a remarkable actor..he shouldn't be praised specially for batman since he's done more memorable roles such as, in american psycho or in fighter, he was best in fighter I guess..
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,549
    16,383
    113
    patta thead eka giya sathiye oya set eka apahu baluwa ita passe inception eka baluwa eke naluwo set eka ekaine...
    jokerta ragapapu naluwa marila neda e dawas walama :(
     

    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    patta thead eka giya sathiye oya set eka apahu baluwa ita passe inception eka baluwa eke naluwo set eka ekaine...
    jokerta ragapapu naluwa marila neda e dawas walama :(

    නෝලන්ගෙ ෆිල්ම් වල ඉන්න සෙට් එකක් ඉන්නව. සර් මයිකල් කේන් වගේ නම් නෝලන්ගෙ හැම ෆිල්ම් එකේම වගේ ඉන්නව. :Dකිලියන් මර්ෆි, ටොම් හාඩි වගෙ අයත් ගොඩක් වෙලාවට ඉන්නව. :yes:
     

    plw

    Active member
  • Oct 18, 2008
    603
    70
    28
    37
    Tangalle
    පට්ට ත්‍රඩ් එකක් මචෝ. මහන්සි වෙලා ලස්සනට කරලා තියෙනවා එලම බ්රෝ...