බැදපු උන්... උබේ ගෑණිට උබ ගහනවද අතෙන් පයින් තරහගියාම?

බැදපු උන්... උබේ ගෑණිට උබ ගහනවද අතෙන් පයින් තරහගියාම?

  • උව් ගගනවා.. ඒකි රිදිලා ඇඩුවට මට ගානක් නෑ

    Votes: 15 16.9%
  • නෑ.. ගහන්න්ව නෑ. සැරෙන් කතා කරනවා මම

    Votes: 48 53.9%
  • නෑ.. කතා නිකර ඉන්නවා ඒකි එක්ක

    Votes: 14 15.7%
  • නෑ.. හැබයි පට්ට කුණුහරුපෙන් බනිනවා පර්ට්ටිට

    Votes: 12 13.5%

  • Total voters
    89

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    ගහනවද නැද්ද කියන එකට ගෑණු පිරිමි දෙයක අදාලත්වයක් නැහැ. ඒක ප්‍රශ්ණයෙන් ප්‍රශ්ණයට, ඒකේ උද්ගත වෙලා තියෙන කරුණු එක්ක, පසුබිම, අදාල මනුස්සයා ඉන්න මානසික තත්ත්වය වගේ දේවල් බලපානවා. හැබැයි ගෑණියෙක්, ගෑණියෙක් වීමම ගුටි නොකන්න හෝ ගුටි කන්න හේතුවක් වෙන්නෙ නැහැ.

    උඹ කලින් ත්‍රෙඩ් එකක කිව්වා වගේ, ගෑණුන්ට ගහන්නෙපා "අම්මා කෙනෙක්ගේ හුත්තකින්" මේ ලෝකෙට ආවෙ නේද කියනවා නම්, ඒ වගේම තාත්තා කෙනෙක්ගේ ශුක්‍රාණුවලින් හැදුනා කියලත් ඔය වගේම කියන්න පුලුවන්. ගෑණියෙක් කියන්නෙ දේවාලයක් කියන්නෙ ගොන් ගොබ්බ අදහසක්. එහෙම එකක් නැහැ.

    අනික් ප්‍රශ්ණ වගේම, අතින් පයින්ද, බුද්ධියෙන් කතා කරල විසඳගන්නවා ද කියන දේ ඒ ප්‍රශ්ණයට අනුවයි සිද්ධ වෙන්නෙ.

    ප.ලි. පොඩි කාලෙ නෑ‍දෑ උන් එක්ක ගහ මරාගත්තට, කවදාවත් මම ගෑණියෙක්ට කියලා අතක් උස්සලා නැහැ. මම කියන්නේ තර්කාන්විතව ලිංගය මත ගහන නොගහන එක තීරණය කරන්න බෑ කියලයි.
     
    Last edited:

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    Genunta athin pain gahana ewun ponnayo kiyala ahala thiyanawa.

    ps. kohomada oi marry karapu genita gahanne , mona hithakinda eka karanne, genita lamaya eliyata ena welawe geni widapu duka mama as deken dekapu dawase idan patta widiyata adare karanna gathha, a wagema garu karannath gaththa, ithin Gahanna puluwanda.
    oya podi podi seen walata tika sera danawa arena,
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,666
    3,992
    113
    පිස්සුද බන්, මමනම් සැරෙන් කතාකරනවා එච්චරයි.
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,080
    13,948
    113
    126
    Hogwarts
    Genunta athin pain gahana ewun ponnayo kiyala ahala thiyanawa.

    ps. kohomada oi marry karapu genita gahanne , mona hithakinda eka karanne, genita lamaya eliyata ena welawe geni widapu duka mama as deken dekapu dawase idan patta widiyata adare karanna gathha, a wagema garu karannath gaththa, ithin Gahanna puluwanda.
    oya podi podi seen walata tika sera danawa arena,
    Ethakota uba ochharatama wife ta adarei nam , garu karanawanam, ae wena geniyek tat love karanne, wena ekek ekka sex karnne? Mn anit thread ekaka dekka uba anit ganit ekka karana sex gena dala tibba.

    sirama uttarayak dipan....
     
    • Haha
    Reactions: Mandalorian

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    Ethakota uba ochharatama wife ta adarei nam , garu karanawanam, ae wena geniyek tat love karanne, wena ekek ekka sex karnne? Mn anit thread ekaka dekka uba anit ganit ekka karana sex gena dala tibba.

    sirama uttarayak dipan....

    sirama uththaraya, a anith ekata mama school innakota try kara, mata wada uda class, patta lassanai. awurudu ganakata passe katha kara, ithin mata love karanna hithuna. marry karala issarata wada understanding nisa love kara, thawa kiyanna bari seen thiyanawa.
     
    • Like
    Reactions: Voldemort Bro

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    අාපෝ ගහන්නෙ නෑ සැරෙන් කථා කරනව විතරයි..ගෑණුන්ට ගහන්න ලැජ්ජ නැද්ද බං.ඵපා නම් අයින් කරල දාන ඵක වෙනම දෙයක්..ඔය ලංකාවෙ,බංගලිදේශයේ,ඉන්දියාවෙ,පකිස්ථානයේ වගේ රටවල තමා ගෑණුන්ට ගහන්නෙ..චාටර් නීතියක් නැති රටවල් නේහ්...