ගහනවද නැද්ද කියන එකට ගෑණු පිරිමි දෙයක අදාලත්වයක් නැහැ. ඒක ප්රශ්ණයෙන් ප්රශ්ණයට, ඒකේ උද්ගත වෙලා තියෙන කරුණු එක්ක, පසුබිම, අදාල මනුස්සයා ඉන්න මානසික තත්ත්වය වගේ දේවල් බලපානවා. හැබැයි ගෑණියෙක්, ගෑණියෙක් වීමම ගුටි නොකන්න හෝ ගුටි කන්න හේතුවක් වෙන්නෙ නැහැ.
උඹ කලින් ත්රෙඩ් එකක කිව්වා වගේ, ගෑණුන්ට ගහන්නෙපා "අම්මා කෙනෙක්ගේ හුත්තකින්" මේ ලෝකෙට ආවෙ නේද කියනවා නම්, ඒ වගේම තාත්තා කෙනෙක්ගේ ශුක්රාණුවලින් හැදුනා කියලත් ඔය වගේම කියන්න පුලුවන්. ගෑණියෙක් කියන්නෙ දේවාලයක් කියන්නෙ ගොන් ගොබ්බ අදහසක්. එහෙම එකක් නැහැ.
අනික් ප්රශ්ණ වගේම, අතින් පයින්ද, බුද්ධියෙන් කතා කරල විසඳගන්නවා ද කියන දේ ඒ ප්රශ්ණයට අනුවයි සිද්ධ වෙන්නෙ.
ප.ලි. පොඩි කාලෙ නෑදෑ උන් එක්ක ගහ මරාගත්තට, කවදාවත් මම ගෑණියෙක්ට කියලා අතක් උස්සලා නැහැ. මම කියන්නේ තර්කාන්විතව ලිංගය මත ගහන නොගහන එක තීරණය කරන්න බෑ කියලයි.