බැදපු උන් විතරක් වරෙන්

King_Sajith

Well-known member
  • Oct 19, 2018
    716
    986
    93
    Wife ගෙ birthday එකට දෙන්න හොද gift එකක් කියපල්ලකෝ......
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    Jewelry වගේ දෙවල් වලට කැමති නම් එහෙම දෙයක්. Travel කරන්න කැමති කෙනෙක් නම් කොහෙ හරි අරන් යන්න. කෙනා අනුව වෙනස් වෙනවා.
     
    King_Sajith

    Well-known member
  • Oct 19, 2018
    716
    986
    93
    Jewelry වගේ දෙවල් වලට කැමති නම් එහෙම දෙයක්. Travel කරන්න කැමති කෙනෙක් නම් කොහෙ හරි අරන් යන්න. කෙනා අනුව වෙනස් වෙනවා.
    🙏 bro
     
    Birthday Cake GIF
     
    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    අඩෝ උබට හොද අයිඩියා එකක් දෙන්නද?

    වයිෆ් ගෙ පොටෝ එක දාලා wishque එකෙන් කස්ටම් ඩිස්‍යින් කරපු කේක් එකක් ඕඩර් කරපන්. මමත් ඒකම කලා හැබැයි මගෙ හිටපු ගර්ල් ට ( දැන් නෑ) මේකෙ එකෙක්ම තමයි අයිඩියා එක දුන්නෙ.

    බජට් එකෙ අවුලක් නැත්නම් ජුවෙලරි මොනව හරි අරන් දෙන්න. නෙක්ලස් එකක් වගේ.( ගෑනු හරි කැමති ඔය සීනිබෝල සූපින් දේවල් වලට)
     
    • Love
    Reactions: Ryan08

    King_Sajith

    Well-known member
  • Oct 19, 2018
    716
    986
    93
    අඩෝ උබට හොද අයිඩියා එකක් දෙන්නද?

    වයිෆ් ගෙ පොටෝ එක දාලා wishque එකෙන් කස්ටම් ඩිස්‍යින් කරපු කේක් එකක් ඕඩර් කරපන්. මමත් ඒකම කලා හැබැයි මගෙ හිටපු ගර්ල් ට ( දැන් නෑ) මේකෙ එකෙක්ම තමයි අයිඩියා එක දුන්නෙ.

    බජට් එකෙ අවුලක් නැත්නම් ජුවෙලරි මොනව හරි අරන් දෙන්න. නෙක්ලස් එකක් වගේ.( ගෑනු හරි කැමති ඔය සීනිබෝල සූපින් දේවල් වලට)
    Thanks brother
     
    • Like
    Reactions: Ryan08

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,121
    113
    ube wife ga wayasa keeyada?

    samahara famous ewun nam Re 12.00 ta nagittwala, flowers deela video ekak hadala Youtube danawa. e genunta ithin eeta wada deyak ne
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    පර්-සනලයිස්ඩ් ගිෆ්ට් එකක් අරන් දීපන්. මම කලින් දැකල තියෙනවා පාවහන් වගේ දේවල් කස්ටමයිස්ඩ් විදිහට පින්තාරු කරලා දෙන තැනක්. බෑග් වගේ ඒවත් පුළුවන් ඇති. උඹ හොයන්නේ ඒ වගේ තෑග්ගක් නම් හොයල බලල විස්තරේ දාන්න බලන්නම්. ඒ වගේ ඒවා උඹේ වයිෆිට හරියයිද දන්නේ නැහැනේ. එහෙම නැතිනම් උඹේ මහන්සියෙන් එයාගේ විස්තරත් එක්ක හදපු ලස්සන සරල දෙයක් එක්ක වටිනා ගිෆ්ට් එකක් දීපන්. මට වයිෆියෙක් නැති නිසා හරියටම ඔය ගැන කියන්න අත්දැකීම් නැහැ.
     
    • Love
    Reactions: Ryan08

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,913
    18,783
    113
    ම්ම්ම්ම්... අද නම් බර්ත් ඩේ එක අමතක නොවෙන්න දෙනවාඅ.. කියල උදේ ඉදල කිය කිය ඉදපන් හැම වෙලේම..

    පස්සෙ උම්ම එකක් දීලනිදාගනින්