බැදපු උන් divorce වෙන්නේ ඇයි?

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,287
    10,559
    113

    මේ සීන් ගැන ටිකක් හොයද්දි සෙට් උන එකක්..මේ පොර කියන සීන් එක ටිකක් බලල..උබලගේ ලයිෆ් වලට දන්න කියන කපල් වලට ටිකක් මේක ඇප්ලයි කරලා බලල කියමු බලන්න මේකේ ඇත්ත නැත්ත..මට හිතෙන්නේ 90% විතර මූ කියන තියරිය මේකට බලපානවා වගේ🤔🤔
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,203
    1
    101,021
    113
    34
    Kalutara
    ඩිවෝස් වෙන්නේ බැන්ද නිසා.. මම ඩිවෝස් වෙන්නේ නැත්තේ බැන්දේ නැති නිසා..
     
    • Love
    Reactions: sakuntha1996

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ඉතින් බං ඕක හැම වෙලේම එහෙම නැහැ!
    මම නම් කැමති මගේ ලක්ෂණවලට වඩා හාත්පසින් වෙනස් ලක්ෂණ තියෙන කෙනෙකුට!
    එහෙම වුණාම තමයි සමහරුන්ගේ ජීවිත ලස්සන වෙන්නේ!
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,384
    75,019
    113

    මේ සීන් ගැන ටිකක් හොයද්දි සෙට් උන එකක්..මේ පොර කියන සීන් එක ටිකක් බලල..උබලගේ ලයිෆ් වලට දන්න කියන කපල් වලට ටිකක් මේක ඇප්ලයි කරලා බලල කියමු බලන්න මේකේ ඇත්ත නැත්ත..මට හිතෙන්නේ 90% විතර මූ කියන තියරිය මේකට බලපානවා වගේ🤔🤔

    Divorce kiyanne normal deyak ban. Bandala ekata inna berinam wen weyalla maraganne natuwa.

    Divorce kiyana eka taboo nathan lankawe meeta wada godak un ayin wela. Dan godak un karanne ekko lajjawata ekata innawa, nathan side ekey wena un ekka paul kanawa, nathan ekata indan maragannawa.
     
    • Like
    Reactions: batwise and EKGuest

    YUMA

    Well-known member
  • Apr 10, 2010
    1,098
    812
    113
    Lanka
    oka hariyanne ne wate yana eka kohomat yanawa inna eka innawa . wate yana eka balan inna puluwan ganiyek minihek nm e marrige eka thiyenawa nathnm ne
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    Owa Boru Katha ban. Dan balapan mage paiya agal 3i. Hariyata naginneth naha. E unata Mata Gama watema ganune. Loku podi okkoma mage passe.
    ගමේ වට්ටිඅම්මලා ටික උබේ පිප්පිය පොඩි කියලා ගම වටේ පතුරවලා ඇති, ඔය හූණු බිජුව බලන්න ආස ලොකු පොඩි ගෑනු උබේ පස්සෙන් එනව වෙන්න බැරිද :yes:
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113

    මේ සීන් ගැන ටිකක් හොයද්දි සෙට් උන එකක්..මේ පොර කියන සීන් එක ටිකක් බලල..උබලගේ ලයිෆ් වලට දන්න කියන කපල් වලට ටිකක් මේක ඇප්ලයි කරලා බලල කියමු බලන්න මේකේ ඇත්ත නැත්ත..මට හිතෙන්නේ 90% විතර මූ කියන තියරිය මේකට බලපානවා වගේ🤔🤔

    Balanna kammali.. summary eka kiyapanko.. eth vadak na.. wife divorce venne na
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,939
    3,020
    113
    Invalid

    මේ සීන් ගැන ටිකක් හොයද්දි සෙට් උන එකක්..මේ පොර කියන සීන් එක ටිකක් බලල..උබලගේ ලයිෆ් වලට දන්න කියන කපල් වලට ටිකක් මේක ඇප්ලයි කරලා බලල කියමු බලන්න මේකේ ඇත්ත නැත්ත..මට හිතෙන්නේ 90% විතර මූ කියන තියරිය මේකට බලපානවා වගේ🤔🤔

    yko me kiyana widihata mama Seeker 50% keeper 50% ne ban :baffled::baffled: