බැදපු-ගැනුන්ගේ ගොන් ආතල්

MAHESH80

Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    මම කසාද බැන්දේ 2003.මම ඔය ගෝල වැඩ බාස් වැඩ කරකර තමයි ජීවත් උනේ.විශ්වවිද්‍යායේ නොගියට මම ඒ ලෙවලුත් පාස්.මගේ වයිෆ් තමයි මගේ ෆස්ට් ලව් එකත්.එයාට රස්සාවක් තිබුනේ නෑ මම බදිනකොට.2006 දී එයාට රජයේ ලිපිකරු තනතුරක් ලැබුන.මට අනතුරක් වෙලා 2008 ඉඳන් 2011 අවුරුදු 3ක් විතර රස්සාවක් කරගන්න බේරුවා හිටිය.වයිෆ් තමයි එයාගේ පඩියෙන් දරුවෝ දෙන්නයි මායි ජීවත් කලේ.කවදාවත් මගේ හිත පොඩ්ඩක් වත් රිද්දුවේ නේ.මාළු වර්ග තුන හතර එක හොද්දේ හදල වෙනම බෙදනවා.රුපියල් 18,000 පඩියෙන් ඔක්කොම කරල හොදවුනාම ව්‍යාපාරයක් කරන්න කියල කොහොම හරි 500 ක් 1000ක් ඉතිරිත් කළා.
    මගේ ජීවිතේ වෙනස්කලෙත් එයා.එයාගේ අඩිය ගැලවිච්ච සෙරෙප්පුවක් අලවන්න ගිහිල්ල මට එක හරියට කරගන්න බැරි වුනා.මම එක අලවන්න දගලද්දී වයිෆ් කිව්වා ඔයා හිමින් සැරේ සෙරෙප්පු හදන්න ඉගෙන ගන්න කියල.මටත් පොඩි ආසාවක් තිබ්බ නිසා අමාරුවෙන් ඉගෙන ගත්ත.මුලින් හදපු සෙරෙප්පු වයිෆ් ම ඔෆිස් එකට ගෙනිහින් විකුණලා දුන්න.අද මම අනුරාධපුරේ සෙරෙප්පු නිෂ්පාදකයෙක් විදියට හොඳට ඉන්නවා.හැබැයි වයිෆ් තාමත් එයාගේ පඩියෙන් ගෙදර නඩත්තු කරනවා.රුපියල් 10,000 දීල සාරියක් අරන් දුන්නත් එයට වටින්නේ හැම දාම අදින 1500-2000 සාරි.
    හැම කෙනෙක් වගේම මාත් හිතන්නේ මගේ අම්ම බුදු වෙන්න ඕනේ කියල.හැබැයි මගේ අම්ම මාව හදාගන්න විඳපු දුක වගේ 100 දුකක් විදලයි මගේ වයිෆ් දරුවන්වයි කාලෙකදී මාවයි හදාගත්තේ.ඉතින් මගේ වයිෆ් බුදුවෙන්න ඕනේ කියල හිතන්න බැරි නම් පිරිමියෙක් විදියට මම මහා කුහකයෙක් වෙනවා....

    • Like
    Reactions: KOTA NIHAL

    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    ඇත්ත කතාව බං,
    සාරි නම් කමක් නැ අඩුම ගානෙ කබඩ් එකේ හරි ඉතුරු වෙනවා,
    අපේ එක සල්ලි දැක්කොත් කොහෙන් හරි කැම ඕඩර් කරනවා පොඩි ගනන් නෙමෙයි අඩුම ගානෙ 3,000 වත් පනින්න,
    ගෙදර වැඩට ගැනුයෙකුත් ඉන්නවා, වයිෆ්ටත් උයන්න පුලුවන් කම තියෙද්දි, සතියට දවස් දෙක තුනක් කඩෙන් :(

    හවසට බඩගින්නෙ මහන්සියෙන් ගෙදර ආවම මොකක් හරි ලබ්බක් තියෙන්නෙ කන්න, එපා වෙනවා, ඔක්කොටම කුනුහරපෙන් අමතලා මමම කිචන් එකට ගිහින් උයන් කාපු වාර අනන්තයි,

    පර්ස් එකේ කීයක් හරි තියෙනවා දැක්කොත් හිතන්නෙ ඒ ඔක්කොම වැඩිපුර තියෙන සල්ලි කියලා.

    ඊයෙත් 7,000 කට විදලා, මම දන්නෙත් නැ, ඔෆිස් එකේ ගිහින් බලද්දි සල්ලි නැ, කෝල් කරලා ඇහුවම කිව්ව ගෙදර බඩු ගේන්න ගත්තා කියලා, ගෙදර ගිහින් අහුවම ගෙනාපු බඩුවක් නැ, යලුවෙක් එක්ක සැලොන් ගිහින් යලුවටත් එක්ක ගෙවලා, ඇහුවම කියනවා පව් තාත්ති එයාට දැන් ජොබ් එකක් නැනෙ කියලා.

    මම කිව්වා මට ඉතින් දෙකකට වියදම් යන එකේ එකත් ගෙනල්ලා අපේ රූම් එකේම ඉන්න කියන්න කියලා :lol:

    ලෝන් එකක් යනවා නම් ලීස් එකක් එනවා නම් ලක්ශ යකින් වත් කරන්න පුලුවන් දෙයක් නැ. අඩුම එක හමාරක් තියෙනවා නම් යන්තම් ඔලුව උස්සලා ඉන්න පුලුවන්, ඒත් හරියට කාලා ඇදලා සාමන්ය විදියට වත් ඉන්න නම් මාසෙකට අනිවා ලක්ශ 2 ක් වත් ඕන බං,

    ලක්ශ 1කවත් ඉන්කම් එකක් නැතිවද බන් ගෙදර වැඩට ගෑනියෙකුත් තියන් ඉන්නෙ. ඒකිට කීයක් දෙනවද? :(:(

    ලක්ශෙකවත් ඉන්කම් එකක් නැතුව ඔහොම ජීවත් වෙන එක ගැන සතුටු වෙයන් බන්. උබ කෙසේ වෙතත් වයිෆ් හරි ෆන් එකේ ඉන්නවනෙ, සනීපෙට වියදම් කරල, සැලෝන් ගිහින්..ඒ මදිවට ගෙදර කරන්න වැඩකුත් නෑ... උබ නම් හොද සැමියෙක් .:lol::lol:.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,223
    67,603
    113
    ඇත්ත කතාව බං,
    සාරි නම් කමක් නැ අඩුම ගානෙ කබඩ් එකේ හරි ඉතුරු වෙනවා,
    අපේ එක සල්ලි දැක්කොත් කොහෙන් හරි කැම ඕඩර් කරනවා පොඩි ගනන් නෙමෙයි අඩුම ගානෙ 3,000 වත් පනින්න,
    ගෙදර වැඩට ගැනුයෙකුත් ඉන්නවා, වයිෆ්ටත් උයන්න පුලුවන් කම තියෙද්දි, සතියට දවස් දෙක තුනක් කඩෙන් :(

    හවසට බඩගින්නෙ මහන්සියෙන් ගෙදර ආවම මොකක් හරි ලබ්බක් තියෙන්නෙ කන්න, එපා වෙනවා, ඔක්කොටම කුනුහරපෙන් අමතලා මමම කිචන් එකට ගිහින් උයන් කාපු වාර අනන්තයි,

    පර්ස් එකේ කීයක් හරි තියෙනවා දැක්කොත් හිතන්නෙ ඒ ඔක්කොම වැඩිපුර තියෙන සල්ලි කියලා.

    ඊයෙත් 7,000 කට විදලා, මම දන්නෙත් නැ, ඔෆිස් එකේ ගිහින් බලද්දි සල්ලි නැ, කෝල් කරලා ඇහුවම කිව්ව ගෙදර බඩු ගේන්න ගත්තා කියලා, ගෙදර ගිහින් අහුවම ගෙනාපු බඩුවක් නැ, යලුවෙක් එක්ක සැලොන් ගිහින් යලුවටත් එක්ක ගෙවලා, ඇහුවම කියනවා පව් තාත්ති එයාට දැන් ජොබ් එකක් නැනෙ කියලා.

    මම කිව්වා මට ඉතින් දෙකකට වියදම් යන එකේ එකත් ගෙනල්ලා අපේ රූම් එකේම ඉන්න කියන්න කියලා :lol:

    ලෝන් එකක් යනවා නම් ලීස් එකක් එනවා නම් ලක්ශ යකින් වත් කරන්න පුලුවන් දෙයක් නැ. අඩුම එක හමාරක් තියෙනවා නම් යන්තම් ඔලුව උස්සලා ඉන්න පුලුවන්, ඒත් හරියට කාලා ඇදලා සාමන්ය විදියට වත් ඉන්න නම් මාසෙකට අනිවා ලක්ශ 2 ක් වත් ඕන බං,

    Math room eke ewilla innada?
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    mat oya wage patteta hira wela inne bun. e hinda mannam sata pahak denne ne bun wife ge atata. hema dema man tamai karanne. kotinma kiwwot elawaluwakwat genna denne ne manma gihin genawa bun.

    පවු බන් උබලගෙ ගෑණු :(:( :sorry: වයිෆ් ගෙ අතටත් කීයක් හරි දීපන්.
     
    dilku5

    Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    මනුස්සයා අමාරුවෙන් රෝල ගහගෙන යනකොට ලමයිගෙ බෙහෙත් ගන්න තියන සල්ලි වලින් පවා මාටියා ගහලා ඇදුම් ගන්න යන ගෑනියෙක් කියන්නෙ නං ඉතිං ඒ ගෑනි තමන්ගෙ ලයිෆ් පාට්නර් කරගන්න හොද එකියක් නෙවෙයි අමාරු කාලෙක දෙන්නට එකතුවෙලා ගේමක් ගහලා ගොඩ යන්න පුලුවන් තමන්ට හයියක් වෙන කෙල්ලෙක් හොයාගනිං ඒ වගේම OL වත් පාස් නැති ගෙවල් වලට වෙලා ටීවි බල බල පිං බත් ගිලින මෝඩ ගෑනු නැතුව හොදට ඉගන ගත්ත ජොබ් එකක් කරන හොද පවුලක වැදගත් කෙල්ලෙක් හොයාගනිං එතකොට ඔහොම කේස් වෙන්න තියන සම්භාවිතාව ගොඩක් අඩුයි

    හැබැයි මෙහෙම පැත්තකුත් ඕකෙ තියනවා මචං ඕන කෙල්ලෙක් කැමතී ලස්සනට ඇදලා කරලා සැපට ජීවත් වෙන්න හොද කෙල්ලෙක් හස්බන් අමාරුවෙන් රෝල ගහගෙන නං යන්නෙ එයා හම්බ කරන සල්ලිත් දාල පුලුවන්තරං සරලව ජීවත් වෙනවා ඒත් ඒකෙන් කියන්නෙ ඒකි ලස්සන ඇදුම් ගන්න සැපට ජිවත් වෙන්න ආස නෑ කියලා නෙවෙයි මමනං කියන්නෙ කොල්ලෙක්ට හරියට ස්ටේබල් වෙනකං බදින එක අවුල් කියලා අවුරුදු 20 ඉදලා ප්ලෑන් කරලා ස්මාර්ට් ගේමක් ගහන්න පටන් ගත්තොත් ඕන කොල්ලෙක්ට අවුරුදු 27 විතර වෙද්දී ගොඩ යන එක නතිං දුක දෙන්න ගෑනු ගන්න එපා බං ගන්න ගෑනි සතුටෙන් තියන්න ඒකිට සැපවත් ජීවිතයක් දෙන්න උබට පුලුවන් වෙන්න ඕන උබ හරිහමන් කොල්ලෙක්නං මේකෙ සමහරු දාල තිබ්බ කමෙන්ට් දැකලා ඔක්කාරෙට වගේ ආවා පව් යකෝ උන් එක්ක ආව ගෑනු

    බන්දට පස්සෙත් දෙන්නටයි ලමයි හම්බුනොත් උන්වයි අතින් කටින් එල්ලගෙන යන්න වෙන්නෙ පාරෙ බස් වලනං ගෑනිට ලමයෙක්ට ලෙඩක් හැදුනොත් උන්ව අරං යන්න වෙන්නෙ පැය ගනන් රස්තියාදු වෙලා සික්කගෙ ඉදන් ඇටෙන්ඩන්ලා නර්ස්ලා වෙනකං උන්ගෙ ලොකු ලයින් බලලා බෙහෙත් ගන්න වෙන රජයෙ ඉස්පිරිතාලෙටනං ගෑනිට ලමයින්ට උන් ආසකරන දෙයක් අරං දෙන්න බැයිනං වෙඩින් එකකට උනත් යන්න ගිහාම ගෑනිට ලමයින්ව හතර වටේ ඇදුම් ඉල්ලගන්න යවනවනං නැත්තං තියන ලාබම බාලම ඇදුමක් පටලෝලා එක්කං යනවනං වෙඩිමකට පවා යන්න වෙන්නෙ වෙන කාගෙහරි වාහනේක එල්ලිලානං අවුරුද්දකට සැරයක්වත් නිවාඩුවකට කොහෙහරි ටුවර් එකක් වත් එක්කං යන්න බැයිනං එහෙම උන් බදින්නැතුව ඒ කෙල්ලට ඒකිට හම්බෙන ලමයින්ට ඊටවඩා හොද ජීවිතයක් දෙන්න පුලුවන් එකෙක්ට ඒකිව බදින්න දීලා නිකා හිටපියව්
    yako aluthcar ekaka office bassanda bane sali nathnam. uba oya kiyana ewa karala balapanko. mamath life full goda damma. habai life kiyanne uba kiyana widihe sarala rekawak nowei. badala balapan
     
    dilku5

    Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    ඇත්ත කතාව බං,
    සාරි නම් කමක් නැ අඩුම ගානෙ කබඩ් එකේ හරි ඉතුරු වෙනවා,
    අපේ එක සල්ලි දැක්කොත් කොහෙන් හරි කැම ඕඩර් කරනවා පොඩි ගනන් නෙමෙයි අඩුම ගානෙ 3,000 වත් පනින්න,
    ගෙදර වැඩට ගැනුයෙකුත් ඉන්නවා, වයිෆ්ටත් උයන්න පුලුවන් කම තියෙද්දි, සතියට දවස් දෙක තුනක් කඩෙන් :(

    හවසට බඩගින්නෙ මහන්සියෙන් ගෙදර ආවම මොකක් හරි ලබ්බක් තියෙන්නෙ කන්න, එපා වෙනවා, ඔක්කොටම කුනුහරපෙන් අමතලා මමම කිචන් එකට ගිහින් උයන් කාපු වාර අනන්තයි,

    පර්ස් එකේ කීයක් හරි තියෙනවා දැක්කොත් හිතන්නෙ ඒ ඔක්කොම වැඩිපුර තියෙන සල්ලි කියලා.

    ඊයෙත් 7,000 කට විදලා, මම දන්නෙත් නැ, ඔෆිස් එකේ ගිහින් බලද්දි සල්ලි නැ, කෝල් කරලා ඇහුවම කිව්ව ගෙදර බඩු ගේන්න ගත්තා කියලා, ගෙදර ගිහින් අහුවම ගෙනාපු බඩුවක් නැ, යලුවෙක් එක්ක සැලොන් ගිහින් යලුවටත් එක්ක ගෙවලා, ඇහුවම කියනවා පව් තාත්ති එයාට දැන් ජොබ් එකක් නැනෙ කියලා.

    මම කිව්වා මට ඉතින් දෙකකට වියදම් යන එකේ එකත් ගෙනල්ලා අපේ රූම් එකේම ඉන්න කියන්න කියලා :lol:

    ලෝන් එකක් යනවා නම් ලීස් එකක් එනවා නම් ලක්ශ යකින් වත් කරන්න පුලුවන් දෙයක් නැ. අඩුම එක හමාරක් තියෙනවා නම් යන්තම් ඔලුව උස්සලා ඉන්න පුලුවන්, ඒත් හරියට කාලා ඇදලා සාමන්ය විදියට වත් ඉන්න නම් මාසෙකට අනිවා ලක්ශ 2 ක් වත් ඕන බං,

    onna ubanam athatama paul kana ekek. oka thama reality eka. ape eki nam kamata nasthi karanne nae. ewa mama kiyana widihata hadanawa. maseta sarayak dekak aniwaryen pitin kanawa. ekath reasonable price walata. machan oya kaden kana eka nawathapan . oka sakkuwata wagema helth eaktah hoda nae. nikan kiyala wadak nae ganunta. sali ahu wenda denda epa . kunuharupen puka palenda banapan . ethekota thama une. ahane. oya genena ewa gahapan polowe piganatha ekkama kadanda. piganak kadunata padu kiyala hithanda epa. gemama illapan daase dekak withara. mama ada udeth banna. dan danila wage. ganu ehema thama.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,240
    113
    Gotland
    ඇත්ත කතාව බං,
    සාරි නම් කමක් නැ අඩුම ගානෙ කබඩ් එකේ හරි ඉතුරු වෙනවා,
    අපේ එක සල්ලි දැක්කොත් කොහෙන් හරි කැම ඕඩර් කරනවා පොඩි ගනන් නෙමෙයි අඩුම ගානෙ 3,000 වත් පනින්න,
    ගෙදර වැඩට ගැනුයෙකුත් ඉන්නවා, වයිෆ්ටත් උයන්න පුලුවන් කම තියෙද්දි, සතියට දවස් දෙක තුනක් කඩෙන් :(

    හවසට බඩගින්නෙ මහන්සියෙන් ගෙදර ආවම මොකක් හරි ලබ්බක් තියෙන්නෙ කන්න, එපා වෙනවා, ඔක්කොටම කුනුහරපෙන් අමතලා මමම කිචන් එකට ගිහින් උයන් කාපු වාර අනන්තයි,

    පර්ස් එකේ කීයක් හරි තියෙනවා දැක්කොත් හිතන්නෙ ඒ ඔක්කොම වැඩිපුර තියෙන සල්ලි කියලා.

    ඊයෙත් 7,000 කට විදලා, මම දන්නෙත් නැ, ඔෆිස් එකේ ගිහින් බලද්දි සල්ලි නැ, කෝල් කරලා ඇහුවම කිව්ව ගෙදර බඩු ගේන්න ගත්තා කියලා, ගෙදර ගිහින් අහුවම ගෙනාපු බඩුවක් නැ, යලුවෙක් එක්ක සැලොන් ගිහින් යලුවටත් එක්ක ගෙවලා, ඇහුවම කියනවා පව් තාත්ති එයාට දැන් ජොබ් එකක් නැනෙ කියලා.

    මම කිව්වා මට ඉතින් දෙකකට වියදම් යන එකේ එකත් ගෙනල්ලා අපේ රූම් එකේම ඉන්න කියන්න කියලා :lol:

    ලෝන් එකක් යනවා නම් ලීස් එකක් එනවා නම් ලක්ශ යකින් වත් කරන්න පුලුවන් දෙයක් නැ. අඩුම එක හමාරක් තියෙනවා නම් යන්තම් ඔලුව උස්සලා ඉන්න පුලුවන්, ඒත් හරියට කාලා ඇදලා සාමන්ය විදියට වත් ඉන්න නම් මාසෙකට අනිවා ලක්ශ 2 ක් වත් ඕන බං,

    ganita kiyapan hodata salli thina ekek ekka set wenna kiyala. daily expenses cover kara ganna. owa dan normal siddi ban.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,223
    67,603
    113
    Office ekata adan yanna otchara sari ganne office eke impress karanna ekenek athi ne.:lol:
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,885
    113
    Fantasy
    husbandgen හොරකන් කරන තත්වෙට ගෑනු පත් වෙලාද බන්??:(:(
    මේවා ඇහුවම නොබැද ඉන්න එක හොදයි කියලා හිතෙනවා
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,240
    113
    Gotland
    husbandgen හොරකන් කරන තත්වෙට ගෑනු පත් වෙලාද බන්??:(:(
    මේවා ඇහුවම නොබැද ඉන්න එක හොදයි කියලා හිතෙනවා

    uba adada danne? meka raja kale idan pawatha ena sirithak :D
     
    Z e u s

    Active member
  • Dec 22, 2015
    586
    180
    43
    මම කසාද බැන්දේ 2003.මම ඔය ගෝල වැඩ බාස් වැඩ කරකර තමයි ජීවත් උනේ.විශ්වවිද්‍යායේ නොගියට මම ඒ ලෙවලුත් පාස්.මගේ වයිෆ් තමයි මගේ ෆස්ට් ලව් එකත්.එයාට රස්සාවක් තිබුනේ නෑ මම බදිනකොට.2006 දී එයාට රජයේ ලිපිකරු තනතුරක් ලැබුන.මට අනතුරක් වෙලා 2008 ඉඳන් 2011 අවුරුදු 3ක් විතර රස්සාවක් කරගන්න බේරුවා හිටිය.වයිෆ් තමයි එයාගේ පඩියෙන් දරුවෝ දෙන්නයි මායි ජීවත් කලේ.කවදාවත් මගේ හිත පොඩ්ඩක් වත් රිද්දුවේ නේ.මාළු වර්ග තුන හතර එක හොද්දේ හදල වෙනම බෙදනවා.රුපියල් 18,000 පඩියෙන් ඔක්කොම කරල හොදවුනාම ව්‍යාපාරයක් කරන්න කියල කොහොම හරි 500 ක් 1000ක් ඉතිරිත් කළා.
    මගේ ජීවිතේ වෙනස්කලෙත් එයා.එයාගේ අඩිය ගැලවිච්ච සෙරෙප්පුවක් අලවන්න ගිහිල්ල මට එක හරියට කරගන්න බැරි වුනා.මම එක අලවන්න දගලද්දී වයිෆ් කිව්වා ඔයා හිමින් සැරේ සෙරෙප්පු හදන්න ඉගෙන ගන්න කියල.මටත් පොඩි ආසාවක් තිබ්බ නිසා අමාරුවෙන් ඉගෙන ගත්ත.මුලින් හදපු සෙරෙප්පු වයිෆ් ම ඔෆිස් එකට ගෙනිහින් විකුණලා දුන්න.අද මම අනුරාධපුරේ සෙරෙප්පු නිෂ්පාදකයෙක් විදියට හොඳට ඉන්නවා.හැබැයි වයිෆ් තාමත් එයාගේ පඩියෙන් ගෙදර නඩත්තු කරනවා.රුපියල් 10,000 දීල සාරියක් අරන් දුන්නත් එයට වටින්නේ හැම දාම අදින 1500-2000 සාරි.
    හැම කෙනෙක් වගේම මාත් හිතන්නේ මගේ අම්ම බුදු වෙන්න ඕනේ කියල.හැබැයි මගේ අම්ම මාව හදාගන්න විඳපු දුක වගේ 100 දුකක් විදලයි මගේ වයිෆ් දරුවන්වයි කාලෙකදී මාවයි හදාගත්තේ.ඉතින් මගේ වයිෆ් බුදුවෙන්න ඕනේ කියල හිතන්න බැරි නම් පිරිමියෙක් විදියට මම මහා කුහකයෙක් වෙනවා....

    :love::love::love:
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    yako aluthcar ekaka office bassanda bane sali nathnam. uba oya kiyana ewa karala balapanko. mamath life full goda damma. habai life kiyanne uba kiyana widihe sarala rekawak nowei. badala balapan

    ඕක තමයි බන් ලන්කාවෙ උන් විදවන්නෙ. පුලුවන් තරම් ලොකු හොටෙල් එකක වෙඩින් එක ගන්නව. මාස තුන හතරක පඩිය එකතු කරල ෆෝන් එකක් ගන්නව. පඩියෙන් බාගයකට වඩා කැපෙන්න දාල වාහනයක් ගන්නව. ඊට පස්සෙ බෙල්ලට හිර වෙලා විදව විදව ජීවත් වෙනව.
     
    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,282
    361
    83
    මම කසාද බැන්දේ 2003.මම ඔය ගෝල වැඩ බාස් වැඩ කරකර තමයි ජීවත් උනේ.විශ්වවිද්‍යායේ නොගියට මම ඒ ලෙවලුත් පාස්.මගේ වයිෆ් තමයි මගේ ෆස්ට් ලව් එකත්.එයාට රස්සාවක් තිබුනේ නෑ මම බදිනකොට.2006 දී එයාට රජයේ ලිපිකරු තනතුරක් ලැබුන.මට අනතුරක් වෙලා 2008 ඉඳන් 2011 අවුරුදු 3ක් විතර රස්සාවක් කරගන්න බේරුවා හිටිය.වයිෆ් තමයි එයාගේ පඩියෙන් දරුවෝ දෙන්නයි මායි ජීවත් කලේ.කවදාවත් මගේ හිත පොඩ්ඩක් වත් රිද්දුවේ නේ.මාළු වර්ග තුන හතර එක හොද්දේ හදල වෙනම බෙදනවා.රුපියල් 18,000 පඩියෙන් ඔක්කොම කරල හොදවුනාම ව්‍යාපාරයක් කරන්න කියල කොහොම හරි 500 ක් 1000ක් ඉතිරිත් කළා.
    මගේ ජීවිතේ වෙනස්කලෙත් එයා.එයාගේ අඩිය ගැලවිච්ච සෙරෙප්පුවක් අලවන්න ගිහිල්ල මට එක හරියට කරගන්න බැරි වුනා.මම එක අලවන්න දගලද්දී වයිෆ් කිව්වා ඔයා හිමින් සැරේ සෙරෙප්පු හදන්න ඉගෙන ගන්න කියල.මටත් පොඩි ආසාවක් තිබ්බ නිසා අමාරුවෙන් ඉගෙන ගත්ත.මුලින් හදපු සෙරෙප්පු වයිෆ් ම ඔෆිස් එකට ගෙනිහින් විකුණලා දුන්න.අද මම අනුරාධපුරේ සෙරෙප්පු නිෂ්පාදකයෙක් විදියට හොඳට ඉන්නවා.හැබැයි වයිෆ් තාමත් එයාගේ පඩියෙන් ගෙදර නඩත්තු කරනවා.රුපියල් 10,000 දීල සාරියක් අරන් දුන්නත් එයට වටින්නේ හැම දාම අදින 1500-2000 සාරි.
    හැම කෙනෙක් වගේම මාත් හිතන්නේ මගේ අම්ම බුදු වෙන්න ඕනේ කියල.හැබැයි මගේ අම්ම මාව හදාගන්න විඳපු දුක වගේ 100 දුකක් විදලයි මගේ වයිෆ් දරුවන්වයි කාලෙකදී මාවයි හදාගත්තේ.ඉතින් මගේ වයිෆ් බුදුවෙන්න ඕනේ කියල හිතන්න බැරි නම් පිරිමියෙක් විදියට මම මහා කුහකයෙක් වෙනවා....

    Ado umba ela kollek ban....Kathawa kiyewwama shock una...Ada kale ohoma honda ganuth innawa kiwwama pudumai...umba a athin sahena pin karala thiyenawa.....
     
    Last edited: