බැදපු-ගැනුන්ගේ ගොන් ආතල්

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    මම කසාද බැන්දේ 2003.මම ඔය ගෝල වැඩ බාස් වැඩ කරකර තමයි ජීවත් උනේ.විශ්වවිද්‍යායේ නොගියට මම ඒ ලෙවලුත් පාස්.මගේ වයිෆ් තමයි මගේ ෆස්ට් ලව් එකත්.එයාට රස්සාවක් තිබුනේ නෑ මම බදිනකොට.2006 දී එයාට රජයේ ලිපිකරු තනතුරක් ලැබුන.මට අනතුරක් වෙලා 2008 ඉඳන් 2011 අවුරුදු 3ක් විතර රස්සාවක් කරගන්න බේරුවා හිටිය.වයිෆ් තමයි එයාගේ පඩියෙන් දරුවෝ දෙන්නයි මායි ජීවත් කලේ.කවදාවත් මගේ හිත පොඩ්ඩක් වත් රිද්දුවේ නේ.මාළු වර්ග තුන හතර එක හොද්දේ හදල වෙනම බෙදනවා.රුපියල් 18,000 පඩියෙන් ඔක්කොම කරල හොදවුනාම ව්‍යාපාරයක් කරන්න කියල කොහොම හරි 500 ක් 1000ක් ඉතිරිත් කළා.
    මගේ ජීවිතේ වෙනස්කලෙත් එයා.එයාගේ අඩිය ගැලවිච්ච සෙරෙප්පුවක් අලවන්න ගිහිල්ල මට එක හරියට කරගන්න බැරි වුනා.මම එක අලවන්න දගලද්දී වයිෆ් කිව්වා ඔයා හිමින් සැරේ සෙරෙප්පු හදන්න ඉගෙන ගන්න කියල.මටත් පොඩි ආසාවක් තිබ්බ නිසා අමාරුවෙන් ඉගෙන ගත්ත.මුලින් හදපු සෙරෙප්පු වයිෆ් ම ඔෆිස් එකට ගෙනිහින් විකුණලා දුන්න.අද මම අනුරාධපුරේ සෙරෙප්පු නිෂ්පාදකයෙක් විදියට හොඳට ඉන්නවා.හැබැයි වයිෆ් තාමත් එයාගේ පඩියෙන් ගෙදර නඩත්තු කරනවා.රුපියල් 10,000 දීල සාරියක් අරන් දුන්නත් එයට වටින්නේ හැම දාම අදින 1500-2000 සාරි.
    හැම කෙනෙක් වගේම මාත් හිතන්නේ මගේ අම්ම බුදු වෙන්න ඕනේ කියල.හැබැයි මගේ අම්ම මාව හදාගන්න විඳපු දුක වගේ 100 දුකක් විදලයි මගේ වයිෆ් දරුවන්වයි කාලෙකදී මාවයි හදාගත්තේ.ඉතින් මගේ වයිෆ් බුදුවෙන්න ඕනේ කියල හිතන්න බැරි නම් පිරිමියෙක් විදියට මම මහා කුහකයෙක් වෙනවා....

    උඹ මාරම වාසනාවන්තයි.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    onna ubanam athatama paul kana ekek. oka thama reality eka. ape eki nam kamata nasthi karanne nae. ewa mama kiyana widihata hadanawa. maseta sarayak dekak aniwaryen pitin kanawa. ekath reasonable price walata. machan oya kaden kana eka nawathapan . oka sakkuwata wagema helth eaktah hoda nae. nikan kiyala wadak nae ganunta. sali ahu wenda denda epa . kunuharupen puka palenda banapan . ethekota thama une. ahane. oya genena ewa gahapan polowe piganatha ekkama kadanda. piganak kadunata padu kiyala hithanda epa. gemama illapan daase dekak withara. mama ada udeth banna. dan danila wage. ganu ehema thama.

    ඕකට එහෙම කොරන්න බෑ ඔයි. අවුරුදු 3 ක් විතර වැඩිමල් අක්ක කෙනෙක්ට ආතල් එකට ගගහා ඉදලා ඒකිගෙ ගෙදට්ට මාට්ටු වෙලා බල්ලා වගේ බෙල්ලෙන් ඇදන් ගිහින් බලෙන් බන්දලා දීලා. :lol: පොර ටෝක් දුන්නට ගෑණිට ගූ බයයි ඕකා :growl::lol: බල්ලා වගේ ගෙදර ඉන්නෙ :):lol:
     
    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,539
    1,504
    113
    දක්ශින දේශය
    මගේ ගෑනි නම් දෙයියනේ කියල සල්ලි විනාස කරන්නෙ නැහැ.. ඒ ගැන නම් සතුටුයි මට... :yes::yes::yes::yes: මම තමා ඉතින් බොන්න වියදම් කරොත් ඇරෙන්න ;););)
     
    Dinesh Sameera

    Active member
  • Oct 6, 2008
    393
    48
    28
    e athin mage ganita mal thiyala wandath paw na oiz....ge hadala , wahane aran , tours yanna anan manan hamadetama ithuru karala gema gahala financial management eka gahala denne mage nona ban. saree ekak ru 2000 ta wadi nam ganne na ban ganan wadi kiala... paw oiz...e unata mata patta branded gifts aran denawa...mama samahara welawata banala banala balen aran denawa eyata lassana ganan wadi ewa.,... pudumay ban... amma kenek wage,....

    Same as mine. :yes::yes::yes:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,172
    4,083
    113
    invoke db "Injected Memory"
    ඇත්ත කතාව බං,
    සාරි නම් කමක් නැ අඩුම ගානෙ කබඩ් එකේ හරි ඉතුරු වෙනවා,
    අපේ එක සල්ලි දැක්කොත් කොහෙන් හරි කැම ඕඩර් කරනවා පොඩි ගනන් නෙමෙයි අඩුම ගානෙ 3,000 වත් පනින්න,
    ගෙදර වැඩට ගැනුයෙකුත් ඉන්නවා, වයිෆ්ටත් උයන්න පුලුවන් කම තියෙද්දි, සතියට දවස් දෙක තුනක් කඩෙන් :(

    හවසට බඩගින්නෙ මහන්සියෙන් ගෙදර ආවම මොකක් හරි ලබ්බක් තියෙන්නෙ කන්න, එපා වෙනවා, ඔක්කොටම කුනුහරපෙන් අමතලා මමම කිචන් එකට ගිහින් උයන් කාපු වාර අනන්තයි,

    පර්ස් එකේ කීයක් හරි තියෙනවා දැක්කොත් හිතන්නෙ ඒ ඔක්කොම වැඩිපුර තියෙන සල්ලි කියලා.

    ඊයෙත් 7,000 කට විදලා, මම දන්නෙත් නැ, ඔෆිස් එකේ ගිහින් බලද්දි සල්ලි නැ, කෝල් කරලා ඇහුවම කිව්ව ගෙදර බඩු ගේන්න ගත්තා කියලා, ගෙදර ගිහින් අහුවම ගෙනාපු බඩුවක් නැ, යලුවෙක් එක්ක සැලොන් ගිහින් යලුවටත් එක්ක ගෙවලා, ඇහුවම කියනවා පව් තාත්ති එයාට දැන් ජොබ් එකක් නැනෙ කියලා.

    මම කිව්වා මට ඉතින් දෙකකට වියදම් යන එකේ එකත් ගෙනල්ලා අපේ රූම් එකේම ඉන්න කියන්න කියලා :lol:

    ලෝන් එකක් යනවා නම් ලීස් එකක් එනවා නම් ලක්ශ යකින් වත් කරන්න පුලුවන් දෙයක් නැ. අඩුම එක හමාරක් තියෙනවා නම් යන්තම් ඔලුව උස්සලා ඉන්න පුලුවන්, ඒත් හරියට කාලා ඇදලා සාමන්ය විදියට වත් ඉන්න නම් මාසෙකට අනිවා ලක්ශ 2 ක් වත් ඕන බං,

    mekata monada qwe?:rolleyes:

    මොනා කියන්නද බං, දන්නවා ජෝක් එකට කියලා, මට මල පැන්නෙ මේදවස් වල මගේ අතේ වැඩිය සල්ලි නැ, එත්කොට මල පනිනව නෙහ් ඒත් යලුවෙක් ට උදව් කරාට බනිනින්නෙ නැ බං, අපිටත් නැති බැරි වෙලාවල් ඕන තරම් එනව නෙහ්, මම නම් සිරාම කාට හරි සල්ලි ඉල්ලුවොත් දෙන්නෙ ආයේ ඉල්ලන්න බලාගෙන නෙමෙයි, කවුරු හරි 50,000 ක් ඉල්ලුවොත් මම දෙන්නෙ නැ මචො, නය දීලා ඕන තරම් යලුවො නැති වෙලා තියෙනවා,
    අපි ඉල්ලුවෙ නැතත් උන්ට මූන් දෙන්න බැරුව කවද හරි පෙට්ටිය කර ගහන්න හිටපු යලුවො නැති වෙලා තියෙනවා, ණය / නය වල අත්සන් කරන සින් කරන්නෙම නැ, වහන ලීස් එකක් උනත් අත්සන් කරන්නෙ පව්ලෙම එකක්ගෙන් විතරයි, අපිට බැරිකමක් වෙලා උන්ට බැන්කුවෙන් ප්‍රශ්න එනන් දෙන්න වත් මම කැමති නැ,
    කවුරු හරි සල්ලි ඉල්ලුවොත් ඇත්තටම මගේ අතේ තියෙන දෙන්න පුලුවන් උපරිම දෙනවා ආයේ මට එපා මට නැති දවසක් ආවොත් මම උබෙන් ඉල්ලගන්නම් කියලා, එහෙම කරමා ජිවත් වෙන්න හරි ලේසියි. අනිත් එක වයිෆ් ගෙ යාලුවො මගෙත් යලුවො නෙ බං, වයිෆ් ගෙ යලුවො උනත් බොක්ක ෆිට් එකේ තියාගත්තම වයිෆ් ලා උනත් වැරදි වැඩ කරන්න බයයි, දන්නවනෙ අරුන්ගෙන් අහගන්නවා කියලා. යලුවො අශ්‍රය කරන්න නොදි හිර කරාම තමයි නිදහස හොයාගෙන පිට යන්නෙ,

    චෝර බරියා- මේක හම්බ උනොත් විදවන්න තමා වෙන්නෙ

    චෝර භාර්යා නෙමෙයි බං බැන්දම වයිෆ් ඉතින් සප්ත භාර්යා, වර්ග හතේම වයිෆ් ලා 7 ක් බැන්දා වගේ තමයි.

    අපි දෙන්න ගහගන්න ගියාම ලෝක යුද්දෙටත් අන්තයි, අපි දෙනත් ගහගෙන අහල පහල උන්ටත් ගහලා තමයි නවතින්නෙ, ඒත් පැය 24 ක් වත් තරහා වෙලා නම් ඉදලා නැ බැදලා අවුරුදු 8 ටම (මම 23 න් බැන්දෙ) වෙලාවකට අපි දිහා බලල අනේ හපොයි කියන උන්ව තව පැයකින් දැක්කම ඉරිසියාව් අහක බලාගන්නවා, ඒක තමයි කසාද ජිවිතේ, දැන් ඉතින් වෙන ඔප්ශන් හොයන්න බැනෙ, මොනා උනත් දෙන්න බැදලා, ලමයි 3 දෙනා ඉන්නෙ අපි නිසා, ඒත් දෙන්නම අතඅරින්නෙත් නැ ගේම නම් ගේම :D

    ලක්ශ 1කවත් ඉන්කම් එකක් නැතිවද බන් ගෙදර වැඩට ගෑනියෙකුත් තියන් ඉන්නෙ. ඒකිට කීයක් දෙනවද? :(:(

    ලක්ශෙකවත් ඉන්කම් එකක් නැතුව ඔහොම ජීවත් වෙන එක ගැන සතුටු වෙයන් බන්. උබ කෙසේ වෙතත් වයිෆ් හරි ෆන් එකේ ඉන්නවනෙ, සනීපෙට වියදම් කරල, සැලෝන් ගිහින්..ඒ මදිවට ගෙදර කරන්න වැඩකුත් නෑ... උබ නම් හොද සැමියෙක් .:lol::lol:.

    ලක්ශයකින් නම් හැරෙන්න බැ මචො, ඒත් බිස්නස් කරන නිසා එහෙම වියදම් බලන්නෙ නැනෙ, මාසෙ කීයක් හම්බ කරාද / වියදම් කරාද කියලා කවුරුවත් දන්නෙ නැ, ඇති වෙන්න හම්බ කරනවා මිසක් හම්බ කරන ගානෙන් ජිවත් වෙන්නෙ නැනෙ බිස්නස් කරද්දි, බිස්නස් වලදි අවුරුදු ගානක් කට්ට කන්න ජොබ් එකක් කරනවා වගේ කොහොමත් මාසෙට ගානක් හම්බ වෙන්නෙ නැ, ඒත් බිස්නස් එකකදි පැත්ත හදාගත්තම එතනින් එහාට ගේමක් නැ, ජොබ් එකක තරම් වත් මහන්සි වෙන්න ඕන නැ, කැපවීම තියෙනවා නම්, මහන්සි වෙලා වැඩ කරනන් කැමති නම් ලක්ශ 2 ක් වගේ මාසෙට හොයන්න ලොකු මහන්සියක් යන්නෙ නැ.

    පාරෙ තියෙන වාහන බලපන්කො, මිල හොයාගෙන මාස 60 න් බෙදලා බලපන්කො ලීස් කරලා ගේන්නත් මාසෙකට වාරිකේ කීයක් එනවාද කියලා, පාරෙ දකින ගොඩක් වාහන වල ලීස් එක ලක්ශෙට වැඩියි, ඉතින් 50 ක්. 1 ක් පඩි අරන් ඔය මිනිස්සු ඕවා ගන්නෙ නැනෙ බං, කුඩු විකුනලා විතරක් නෙමෙයි, මිනිස්සු මහන්සි වෙලා වැඩ කරලත් මාසෙකට ලක්ශ 3 4 හම්බ කරනවා සාමන්ය පොඩි බිස්නස් එකක් කරගෙන ඉදලා.
    ගෙදර වැඩට 2 නෙක් ඉන්නෙ ලමයි 3 දෙනෙක් ඉන්න නිසා බං, සාමන්යෙන් කාර් එකක ලීස් එකක් ගෙවන්න පුලුවන් ගානක් යනවා උන් දෙන්නට, ඒත් ලමයි වෙනුවෙන් කරන්න පුලුවන් දේ මම කරනවා.
    ඇත්තටම මට තියෙන්නෙ එක වාහනයයි, ලොකු බබාව ඉස්කෝලෙන් ගන්න ඕන දවස් වලට වයිෆ් ට ජිප් එක දීලා මම බ්ස් එකේ යනවා, සමහර විට කස්ටමර් ලා ලගටත් යනවා බස් එකේ ගිහින්, ඒත් මට නම් කොහොමත් එකයි, සමහර වෙලාවට මම ලග වැඩ කරන උන් වාහන වල එනවා මම වීල් වල එනවා :D මට නම් ඕන හුට්ටක්

    ගෙදර කරන වැඩකුත් නැ උනාට මගේ ලමයි 3 දෙනාව මේ ලෝකෙට ගෙනාපු එකම මට ඇති. හොදට ඉගෙන ගෙන ගෙදරට වෙලා ඉන්නෙ ලමයි හින්දනෙ ඉතින් බත් තම්බ තම්බ ඉන්න කුස්සි අම්මා කෙනෙක් කරනන් මම කැමති නැ, ඒත් වැඩ කරන කෙනා නිවාඩු දවසට එහෙම ගෙදර හැම වැඩක්ම කරනවා එහෙම කම්මැලිත් නැ,
    සමන්යෙන් වැඩට කෙනෙක් ඉද්දි අපි වැඩ කරන්නෙ නැ, බැදලා අවුරුදු 8 ට වැඩ කාරයො හිටියා 10 කට වැඩිය, ඔෆිස් එකක ස්ටාෆ් එකක් වගේ නෙමෙයි ගෙදරක ස'වට්ලා බැලන්ස් කරන එක, උන්ගෙ ලොකු ලයින් බලන්න උනොත් සැහෙන්න අමාරුයි ඒ නිසා එයාලා ඉද්දි සාමන්යෙන් ගෙදර අය කුස්සිය පැත්තට යන්නෙ නැති එක සිරිතක්.

    Math room eke ewilla innada?
    එපා.

    onna ubanam athatama paul kana ekek. oka thama reality eka. ape eki nam kamata nasthi karanne nae. ewa mama kiyana widihata hadanawa. maseta sarayak dekak aniwaryen pitin kanawa. ekath reasonable price walata. machan oya kaden kana eka nawathapan . oka sakkuwata wagema helth eaktah hoda nae. nikan kiyala wadak nae ganunta. sali ahu wenda denda epa . kunuharupen puka palenda banapan . ethekota thama une. ahane. oya genena ewa gahapan polowe piganatha ekkama kadanda. piganak kadunata padu kiyala hithanda epa. gemama illapan daase dekak withara. mama ada udeth banna. dan danila wage. ganu ehema thama.

    මම රන්ඩු වෙන්නෙ නැ බං, අපි සාමන්යෙන් ගහගන්නෙ මොකක් හරි මෝඩ ප්‍රශ්නෙකට මිසක් සීරියස් දේවල් වලට නෙමෙයි, ප්‍රශ්නයක් තියෙනවා නම් මම කරන්නෙ හිතේ තියන් ඉදලා දෙන්නම හොද මූඩ් එකක ලව් එකෙන් ඉන්න වෙලාවක ඇයි එදා එහෙම කරේ කියලා අහන එක, ඉට පස්සෙ හරි වැරද්ද තෙරුම් කරලා දෙනවා, ගොඩාක් දේවල් එහෙම අහලා තියෙනවා,
    ඒත් කැම සීන් එකේ නම් කවදාවත් හදන්න බැ, කඩචෝරු කඩයක් පුලුවන් නම් ගෙදර ගෙනත් තියාගනි, ඔය කිව්වට මමත් ඔහොම තමයි, ගෙදර උයලා තියෙද්දි ඒක දිහා බලන්නෙ නැතුව වයිපරෙත් එක්ක ගිහින් කඩෙන් කනවා, ජොබ් එක්ක ට්‍රැවල් කරන්න නිවාඩු දාන්න වෙලාවක් නැනෙ, ඒ වෙනුවට කරන්නෙ හම්බ වෙන පොඩි ටයිම් එකේ පැයකින් විතර පොඩි රව්මක් දාලා එනවා, වයිපරේලටත් ගෙදරම ඉදලා එපාවෙනවනෙ බං,

    ganita kiyapan hodata salli thina ekek ekka set wenna kiyala. daily expenses cover kara ganna. owa dan normal siddi ban.

    හොද පොයින්ට් එකක් උබ කියන්නෙ, හොදට කොටු පනින යලුවො ටිකක් එහෙම ඉන්න නිසා ඔය දේ හොදටම දන්නවා,
    ගොඩක් අය හිතන්නෙ වයිෆ් ව පරිස්සම් කරගන්න හොදම විදිය ගෙදරට කොටු කරලා නීති දාලා තියන එක කියලා, එහෙමත් පරිස්සම් කරන්න පුලුවන්, ඒතකොට පරිස්සම් කරන්න පුලුවන් ගැනියෙක් ව නෙමෙයි මල කදක් ව.
    එහෙම කරපු මිනිහම තමයි පස්සෙ අඩන්නෙ, වයිෆ් දැන් ලස්සන නැ, ඉක්මනට තරහ යනවා, ඉස්සර වගේ නැ අරවා මේවා කිය කිය, ඒ වගේ වයිෆ් කෙනෙක්ව හදාන්නෙ ඒ මනුස්සයම,

    සමහරු පට්ටම විදියට වයිෆ් ලව හිර කරනවා, ඊට පස්සෙ ලමයි හැදුනමත් නිදහසක් නැ, අන්තිමට වයිෆ් ගෙදරින් එලියට බහින්නෙ බබා ප්‍රීස්කූල් යද්දි,
    මෙතන බබාලා ඉස්කෝලෙ එක්කන් යන තාත්තාලා ඉන්නවා නම් දන්නවා ඇති මොන්ටිසොරියක් ලග ඉන්න එකක් පන්න ගන්න කොච්චර ලේසිද කියලා.

    එන අම්මලා තැන් තැන් වල ඉදගෙන ෆෝන් එක කනේ ගහගෙන හොර මිනිස්සු එක්ක කොච්චරනම් මල් කඩනවද කියලා,
    බබාව දාලා පොඩ්ඩක් එහෙට මෙහෙට ගිහින් වාහන වල නැගලා රව්ම් ගහලා ආයෙත් 11 වෙද්දි එන අම්මලා කීදෙනෙක් ඉන්නවද කියලා දැකපු අය දන්නවා.

    ඒ කාලෙ තව ස්කූටි එකක් එහෙම අරන් දුන්නා නම් හරි ශෝක්, :lol:

    ඒ උන් පිට කරන්නෙ අර අවුරුදු ගානක් නැති වෙලා තිබ්බ නිදහසේ ඇරියස් එක,
    ෆෝන් එකක් අරන් ඔබ ඔබ ඉන්නකොට ෆේස්බුක් දාගත්තම කොල්ලො කීදෙනෙක් නම් චැට් කරනවද,
    ඒ එකෙක් බබා කියලා කතා කරා නම් මිනිහගෙන් ඒ වගේ වචනයක් ඇවුරුදු 5 ක් අහලා නැති ගෑනිගෙ හිත ඉබේම ඒ පැත්තට යනවා.

    ගැනිට ටික දවසක් ගිහින් අපි මේ කරන්නෙ වැරැද්දක් නේද කියලා හොර ලව් එකෙන් අහද්දි, ගැනිගෙ හිත හදලා ලගට ගෙන්න ගන්න ඒ ටොක් කරන උන් හොදට දන්නවා.
    කලින් කමෙන්ට් එකකත් දාලා තිබ්බා වගේ ඔය වගේ කෙල්ලෙක් අල්ලන්න ලොකු ලොකු සල්ලි ඕන නැ.

    කෙල්ල ගැන පොඩ්ඩක් හොයලා බැලුවා නම්, ආදරෙන් කතා කරා නම්, පොඩ්ඩක් කෙල්ල ගැන වර්නනා කරා නම් රුපියල් 100 චොකලට් එකක්, රීලොඩ් එකක්, ඩේටා කාඩ් එකක් ඇති ඕකක් උස්සන්න,

    සමහර ගැනු ඉන්නවා ෆෝන් එක ගෙදර ගෙනියන්නෙ නැ, අදුරන සැලොන් වල, කඩවල් වල තියලා යනවා, හස්බන්ඩ් දන්නෙ නැ ෆෝන් එකක් තියෙනවද කියලා වත්, මිනිහා හිතන්නෙ ගැනි ට ෆෝන් එකක් නැති නිසා ඌ වීරයා කියලා.

    තව මම දන්න කෙල්ලෙක් හිටියා ගෙදර යද්දි මැසෙන්ජර් ෆේස්බුක් අන්ස්ටෝල් කරලා ආයේ ගෙදරින් ආවම ඉන්ස්ටෝල් කරගන්නවා, ඇප් එක දාගත්තම 100 ක් එක්ක විතර චැට්, ඒ තරම් වෙන අතල් එකක් නැ ඒකිට.

    මම දන්න තරමින් වයිෆ් ලට ගොඩක් ම ආදරෙ බැන්දට පස්සෙත් ස්පෙයා වීල් දෙක තුනක් ම පැදපු උන්, මොකද උන් දන්නවා එතන තියෙන වීක් පොයින්ට් එක,

    ඒ නිසා වයිෆ්ලව ඔබ්ජෙක්ට් එකක් විදියට හිතන්නෙ නැතුව පොඩ්ඩක් ඒ ගැනත් හිතපන්,

    මනුස්සයා ගැනි ගැන හොයලා බලනවා නම් ඒවා ටෝක් කරගන්න සිරාම අමාරුයි කියලා මේකෙ ඉන්න බඩු කාරයො ටික හොදට සාක්ශි දෙයි,
    සමහර කැලි ඉන්නවා ටෝක් වෙලා අතේ ඉද්දි විනාඩියෙන් මිස් වෙනවා, බලද්දි හස්බන්ඩා කොහෙ හරි ඩිනර් එකක් එක්කන් ගිහින්, නැත්නම් ශොපින් එක්කන් ගිහින්, එහෙම උනාම අර හොර ලව් එක මතක වත් නැ උන්ට,

    ලොකෙ ගැනු වත් පිරිමි වත් සර්ව සම්පුර්න නැ, අපේ වයිෆ් ලා උනත් මොකෙක් උස්සන් යයිද දන්නෙ නැ, ඒ වගේ සමාජයක අපි ඉන්නෙ, ඒත් දන්න දැනුමෙ අද්දැකිමෙ හැටියට නම් ඔනවට වඩා සැක කරන්න හිර කරන්න ගිය ගැනු පිට යනවා නෙමෙයි, හොර මිනිස්සු 7,8 එක පාර මේන්ටේන් කරනවා,

    ම්නිහාගෙන් ආදරයක් නොලැබෙනකොට, ෆෝන් එකට රීලොඩ් දාගන්න එක මිනිහයි, එලවලු අඩු මිලට ගන්න එලවලු කඩේ මිනිහයි, විල් පාක් එකේ මල්ලි කෙනයි, ෆෝන් එකේ සෙටින්ග්ස් හදාගන්න අයිටි වැඩ වලට තව මල්ලි කෙනයි, බිස්නස් එකක් කරනවා නම් ඒකට හෙල්ප් ගන්න තව දෙන්නයි, ඔහොම වටේම තියන් ඉන්නෙ,
    දවසක් ඔය ටික ගෙදරට මාට්ටු වෙලා මිනිහාගෙන් ගුටි කාලා ගැනි අඩ අඩ කියද්දි තමුසෙ මං ගැන මේ අවුරුදු ගානට නිකං වත් හොයලා බැලුවද, තමුසෙ හරියට හිටියා නම් මට මෙහෙම වෙන්නෙ නැ කියද්දි, කෝච්චිය ගොඩාක් දුර ගිහින් තියෙයි..

    ඒ නිසා භාර්යාවනුත් මනුශ්ශයෝය කියලා උන් ගැනත් පොඩ්ඩක් හිතපල්ලා, නැත්නම් වෙන එකෙක් ඒ ගැන හිතලා තියෙයි !

    Last edited:

    Z e u s

    Active member
  • Dec 22, 2015
    586
    180
    43

    මොනා කියන්නද බං, දන්නවා ජෝක් එකට කියලා, මට මල පැන්නෙ මේදවස් වල මගේ අතේ වැඩිය සල්ලි නැ, එත්කොට මල පනිනව නෙහ් ඒත් යලුවෙක් ට උදව් කරාට බනිනින්නෙ නැ බං, අපිටත් නැති බැරි වෙලාවල් ඕන තරම් එනව නෙහ්, මම නම් සිරාම කාට හරි සල්ලි ඉල්ලුවොත් දෙන්නෙ ආයේ ඉල්ලන්න බලාගෙන නෙමෙයි, කවුරු හරි 50,000 ක් ඉල්ලුවොත් මම දෙන්නෙ නැ මචො, නය දීලා ඕන තරම් යලුවො නැති වෙලා තියෙනවා,
    අපි ඉල්ලුවෙ නැතත් උන්ට මූන් දෙන්න බැරුව කවද හරි පෙට්ටිය කර ගහන්න හිටපු යලුවො නැති වෙලා තියෙනවා, ණය / නය වල අත්සන් කරන සින් කරන්නෙම නැ, වහන ලීස් එකක් උනත් අත්සන් කරන්නෙ පව්ලෙම එකක්ගෙන් විතරයි, අපිට බැරිකමක් වෙලා උන්ට බැන්කුවෙන් ප්‍රශ්න එනන් දෙන්න වත් මම කැමති නැ,
    කවුරු හරි සල්ලි ඉල්ලුවොත් ඇත්තටම මගේ අතේ තියෙන දෙන්න පුලුවන් උපරිම දෙනවා ආයේ මට එපා මට නැති දවසක් ආවොත් මම උබෙන් ඉල්ලගන්නම් කියලා, එහෙම කරමා ජිවත් වෙන්න හරි ලේසියි. අනිත් එක වයිෆ් ගෙ යාලුවො මගෙත් යලුවො නෙ බං, වයිෆ් ගෙ යලුවො උනත් බොක්ක ෆිට් එකේ තියාගත්තම වයිෆ් ලා උනත් වැරදි වැඩ කරන්න බයයි, දන්නවනෙ අරුන්ගෙන් අහගන්නවා කියලා. යලුවො අශ්‍රය කරන්න නොදි හිර කරාම තමයි නිදහස හොයාගෙන පිට යන්නෙ,

    චෝර භාර්යා නෙමෙයි බං බැන්දම වයිෆ් ඉතින් සප්ත භාර්යා, වර්ග හතේම වයිෆ් ලා 7 ක් බැන්දා වගේ තමයි.

    අපි දෙන්න ගහගන්න ගියාම ලෝක යුද්දෙටත් අන්තයි, අපි දෙනත් ගහගෙන අහල පහල උන්ටත් ගහලා තමයි නවතින්නෙ, ඒත් පැය 24 ක් වත් තරහා වෙලා නම් ඉදලා නැ බැදලා අවුරුදු 8 ටම (මම 23 න් බැන්දෙ) වෙලාවකට අපි දිහා බලල අනේ හපොයි කියන උන්ව තව පැයකින් දැක්කම ඉරිසියාව් අහක බලාගන්නවා, ඒක තමයි කසාද ජිවිතේ, දැන් ඉතින් වෙන ඔප්ශන් හොයන්න බැනෙ, මොනා උනත් දෙන්න බැදලා, ලමයි 3 දෙනා ඉන්නෙ අපි නිසා, ඒත් දෙන්නම අතඅරින්නෙත් නැ ගේම නම් ගේම :D

    ලක්ශයකින් නම් හැරෙන්න බැ මචො, ඒත් බිස්නස් කරන නිසා එහෙම වියදම් බලන්නෙ නැනෙ, මාසෙ කීයක් හම්බ කරාද / වියදම් කරාද කියලා කවුරුවත් දන්නෙ නැ, ඇති වෙන්න හම්බ කරනවා මිසක් හම්බ කරන ගානෙන් ජිවත් වෙන්නෙ නැනෙ බිස්නස් කරද්දි, බිස්නස් වලදි අවුරුදු ගානක් කට්ට කන්න ජොබ් එකක් කරනවා වගේ කොහොමත් මාසෙට ගානක් හම්බ වෙන්නෙ නැ, ඒත් බිස්නස් එකකදි පැත්ත හදාගත්තම එතනින් එහාට ගේමක් නැ, ජොබ් එකක තරම් වත් මහන්සි වෙන්න ඕන නැ, කැපවීම තියෙනවා නම්, මහන්සි වෙලා වැඩ කරනන් කැමති නම් ලක්ශ 2 ක් වගේ මාසෙට හොයන්න ලොකු මහන්සියක් යන්නෙ නැ.

    පාරෙ තියෙන වාහන බලපන්කො, මිල හොයාගෙන මාස 60 න් බෙදලා බලපන්කො ලීස් කරලා ගේන්නත් මාසෙකට වාරිකේ කීයක් එනවාද කියලා, පාරෙ දකින ගොඩක් වාහන වල ලීස් එක ලක්ශෙට වැඩියි, ඉතින් 50 ක්. 1 ක් පඩි අරන් ඔය මිනිස්සු ඕවා ගන්නෙ නැනෙ බං, කුඩු විකුනලා විතරක් නෙමෙයි, මිනිස්සු මහන්සි වෙලා වැඩ කරලත් මාසෙකට ලක්ශ 3 4 හම්බ කරනවා සාමන්ය පොඩි බිස්නස් එකක් කරගෙන ඉදලා.
    ගෙදර වැඩට 2 නෙක් ඉන්නෙ ලමයි 3 දෙනෙක් ඉන්න නිසා බං, සාමන්යෙන් කාර් එකක ලීස් එකක් ගෙවන්න පුලුවන් ගානක් යනවා උන් දෙන්නට, ඒත් ලමයි වෙනුවෙන් කරන්න පුලුවන් දේ මම කරනවා.
    ඇත්තටම මට තියෙන්නෙ එක වාහනයයි, ලොකු බබාව ඉස්කෝලෙන් ගන්න ඕන දවස් වලට වයිෆ් ට ජිප් එක දීලා මම බ්ස් එකේ යනවා, සමහර විට කස්ටමර් ලා ලගටත් යනවා බස් එකේ ගිහින්, ඒත් මට නම් කොහොමත් එකයි, සමහර වෙලාවට මම ලග වැඩ කරන උන් වාහන වල එනවා මම වීල් වල එනවා :D මට නම් ඕන හුට්ටක්

    ගෙදර කරන වැඩකුත් නැ උනාට මගේ ලමයි 3 දෙනාව මේ ලෝකෙට ගෙනාපු එකම මට ඇති. හොදට ඉගෙන ගෙන ගෙදරට වෙලා ඉන්නෙ ලමයි හින්දනෙ ඉතින් බත් තම්බ තම්බ ඉන්න කුස්සි අම්මා කෙනෙක් කරනන් මම කැමති නැ, ඒත් වැඩ කරන කෙනා නිවාඩු දවසට එහෙම ගෙදර හැම වැඩක්ම කරනවා එහෙම කම්මැලිත් නැ,
    සමන්යෙන් වැඩට කෙනෙක් ඉද්දි අපි වැඩ කරන්නෙ නැ, බැදලා අවුරුදු 8 ට වැඩ කාරයො හිටියා 10 කට වැඩිය, ඔෆිස් එකක ස්ටාෆ් එකක් වගේ නෙමෙයි ගෙදරක ස'වට්ලා බැලන්ස් කරන එක, උන්ගෙ ලොකු ලයින් බලන්න උනොත් සැහෙන්න අමාරුයි ඒ නිසා එයාලා ඉද්දි සාමන්යෙන් ගෙදර අය කුස්සිය පැත්තට යන්නෙ නැති එක සිරිතක්.

    එපා.

    මම රන්ඩු වෙන්නෙ නැ බං, අපි සාමන්යෙන් ගහගන්නෙ මොකක් හරි මෝඩ ප්‍රශ්නෙකට මිසක් සීරියස් දේවල් වලට නෙමෙයි, ප්‍රශ්නයක් තියෙනවා නම් මම කරන්නෙ හිතේ තියන් ඉදලා දෙන්නම හොද මූඩ් එකක ලව් එකෙන් ඉන්න වෙලාවක ඇයි එදා එහෙම කරේ කියලා අහන එක, ඉට පස්සෙ හරි වැරද්ද තෙරුම් කරලා දෙනවා, ගොඩාක් දේවල් එහෙම අහලා තියෙනවා,
    ඒත් කැම සීන් එකේ නම් කවදාවත් හදන්න බැ, කඩචෝරු කඩයක් පුලුවන් නම් ගෙදර ගෙනත් තියාගනි, ඔය කිව්වට මමත් ඔහොම තමයි, ගෙදර උයලා තියෙද්දි ඒක දිහා බලන්නෙ නැතුව වයිපරෙත් එක්ක ගිහින් කඩෙන් කනවා, ජොබ් එක්ක ට්‍රැවල් කරන්න නිවාඩු දාන්න වෙලාවක් නැනෙ, ඒ වෙනුවට කරන්නෙ හම්බ වෙන පොඩි ටයිම් එකේ පැයකින් විතර පොඩි රව්මක් දාලා එනවා, වයිපරේලටත් ගෙදරම ඉදලා එපාවෙනවනෙ බං,

    හොද පොයින්ට් එකක් උබ කියන්නෙ, හොදට කොටු පනින යලුවො ටිකක් එහෙම ඉන්න නිසා ඔය දේ හොදටම දන්නවා,
    ගොඩක් අය හිතන්නෙ වයිෆ් ව පරිස්සම් කරගන්න හොදම විදිය ගෙදරට කොටු කරලා නීති දාලා තියන එක කියලා, එහෙමත් පරිස්සම් කරන්න පුලුවන්, ඒතකොට පරිස්සම් කරන්න පුලුවන් ගැනියෙක් ව නෙමෙයි මල කදක් ව.
    එහෙම කරපු මිනිහම තමයි පස්සෙ අඩන්නෙ, වයිෆ් දැන් ලස්සන නැ, ඉක්මනට තරහ යනවා, ඉස්සර වගේ නැ අරවා මේවා කිය කිය, ඒ වගේ වයිෆ් කෙනෙක්ව හදාන්නෙ ඒ මනුස්සයම,

    සමහරු පට්ටම විදියට වයිෆ් ලව හිර කරනවා, ඊට පස්සෙ ලමයි හැදුනමත් නිදහසක් නැ, අන්තිමට වයිෆ් ගෙදරින් එලියට බහින්නෙ බබා ප්‍රීස්කූල් යද්දි,
    මෙතන බබාලා ඉස්කෝලෙ එක්කන් යන තාත්තාලා ඉන්නවා නම් දන්නවා ඇති මොන්ටිසොරියක් ලග ඉන්න එකක් පන්න ගන්න කොච්චර ලේසිද කියලා.

    එන අම්මලා තැන් තැන් වල ඉදගෙන ෆෝන් එක කනේ ගහගෙන හොර මිනිස්සු එක්ක කොච්චරනම් මල් කඩනවද කියලා,
    බබාව දාලා පොඩ්ඩක් එහෙට මෙහෙට ගිහින් වාහන වල නැගලා රව්ම් ගහලා ආයෙත් 11 වෙද්දි එන අම්මලා කීදෙනෙක් ඉන්නවද කියලා දැකපු අය දන්නවා.

    ඒ කාලෙ තව ස්කූටි එකක් එහෙම අරන් දුන්නා නම් හරි ශෝක්, :lol:

    ඒ උන් පිට කරන්නෙ අර අවුරුදු ගානක් නැති වෙලා තිබ්බ නිදහසේ ඇරියස් එක,
    ෆෝන් එකක් අරන් ඔබ ඔබ ඉන්නකොට ෆේස්බුක් දාගත්තම කොල්ලො කීදෙනෙක් නම් චැට් කරනවද,
    ඒ එකෙක් බබා කියලා කතා කරා නම් මිනිහගෙන් ඒ වගේ වචනයක් ඇවුරුදු 5 ක් අහලා නැති ගෑනිගෙ හිත ඉබේම ඒ පැත්තට යනවා.

    ගැනිට ටික දවසක් ගිහින් අපි මේ කරන්නෙ වැරැද්දක් නේද කියලා හොර ලව් එකෙන් අහද්දි, ගැනිගෙ හිත හදලා ලගට ගෙන්න ගන්න ඒ ටොක් කරන උන් හොදට දන්නවා.
    කලින් කමෙන්ට් එකකත් දාලා තිබ්බා වගේ ඔය වගේ කෙල්ලෙක් අල්ලන්න ලොකු ලොකු සල්ලි ඕන නැ.

    කෙල්ල ගැන පොඩ්ඩක් හොයලා බැලුවා නම්, ආදරෙන් කතා කරා නම්, පොඩ්ඩක් කෙල්ල ගැන වර්නනා කරා නම් රුපියල් 100 චොකලට් එකක්, රීලොඩ් එකක්, ඩේටා කාඩ් එකක් ඇති ඕකක් උස්සන්න,

    සමහර ගැනු ඉන්නවා ෆෝන් එක ගෙදර ගෙනියන්නෙ නැ, අදුරන සැලොන් වල, කඩවල් වල තියලා යනවා, හස්බන්ඩ් දන්නෙ නැ ෆෝන් එකක් තියෙනවද කියලා වත්, මිනිහා හිතන්නෙ ගැනි ට ෆෝන් එකක් නැති නිසා ඌ වීරයා කියලා.

    තව මම දන්න කෙල්ලෙක් හිටියා ගෙදර යද්දි මැසෙන්ජර් ෆේස්බුක් අන්ස්ටෝල් කරලා ආයේ ගෙදරින් ආවම ඉන්ස්ටෝල් කරගන්නවා, ඇප් එක දාගත්තම 100 ක් එක්ක විතර චැට්, ඒ තරම් වෙන අතල් එකක් නැ ඒකිට.

    මම දන්න තරමින් වයිෆ් ලට ගොඩක් ම ආදරෙ බැන්දට පස්සෙත් ස්පෙයා වීල් දෙක තුනක් ම පැදපු උන්, මොකද උන් දන්නවා එතන තියෙන වීක් පොයින්ට් එක,

    ඒ නිසා වයිෆ්ලව ඔබ්ජෙක්ට් එකක් විදියට හිතන්නෙ නැතුව පොඩ්ඩක් ඒ ගැනත් හිතපන්,

    මනුස්සයා ගැනි ගැන හොයලා බලනවා නම් ඒවා ටෝක් කරගන්න සිරාම අමාරුයි කියලා මේකෙ ඉන්න බඩු කාරයො ටික හොදට සාක්ශි දෙයි,
    සමහර කැලි ඉන්නවා ටෝක් වෙලා අතේ ඉද්දි විනාඩියෙන් මිස් වෙනවා, බලද්දි හස්බන්ඩා කොහෙ හරි ඩිනර් එකක් එක්කන් ගිහින්, නැත්නම් ශොපින් එක්කන් ගිහින්, එහෙම උනාම අර හොර ලව් එක මතක වත් නැ උන්ට,

    ලොකෙ ගැනු වත් පිරිමි වත් සර්ව සම්පුර්න නැ, අපේ වයිෆ් ලා උනත් මොකෙක් උස්සන් යයිද දන්නෙ නැ, ඒ වගේ සමාජයක අපි ඉන්නෙ, ඒත් දන්න දැනුමෙ අද්දැකිමෙ හැටියට නම් ඔනවට වඩා සැක කරන්න හිර කරන්න ගිය ගැනු පිට යනවා නෙමෙයි, හොර මිනිස්සු 7,8 එක පාර මේන්ටේන් කරනවා,

    ම්නිහාගෙන් ආදරයක් නොලැබෙනකොට, ෆෝන් එකට රීලොඩ් දාගන්න එක මිනිහයි, එලවලු අඩු මිලට ගන්න එලවලු කඩේ මිනිහයි, විල් පාක් එකේ මල්ලි කෙනයි, ෆෝන් එකේ සෙටින්ග්ස් හදාගන්න අයිටි වැඩ වලට තව මල්ලි කෙනයි, බිස්නස් එකක් කරනවා නම් ඒකට හෙල්ප් ගන්න තව දෙන්නයි, ඔහොම වටේම තියන් ඉන්නෙ,
    දවසක් ඔය ටික ගෙදරට මාට්ටු වෙලා මිනිහාගෙන් ගුටි කාලා ගැනි අඩ අඩ කියද්දි තමුසෙ මං ගැන මේ අවුරුදු ගානට නිකං වත් හොයලා බැලුවද, තමුසෙ හරියට හිටියා නම් මට මෙහෙම වෙන්නෙ නැ කියද්දි, කෝච්චිය ගොඩාක් දුර ගිහින් තියෙයි..

    ඒ නිසා භාර්යාවනුත් මනුශ්ශයෝය කියලා උන් ගැනත් පොඩ්ඩක් හිතපල්ලා, නැත්නම් වෙන එකෙක් ඒ ගැන හිතලා තියෙයි !

    :love::love::love:
     
    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797

    samaje gena hoda avbodayak thiyanava bro ubata... Rep +
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,352
    49,734
    113
    සේදවත්ත
    ඔයාට සාරි ගන්න සල්ලි ඔනෙනම් ජොබ් එකක් කරන්න , නැත්තම් මම ගෙදර වැඩ කරන්නම් ඔයා ලොන් එක ගෙවන්නම් කියපන් . උබනම් හම්බ කරන්නේ කිබ්බක් නිසා ගෙම්බෙක් වෙන්න එපා. උබ ඔය වියදම් කරන ගානට උබට ෆක් එකවත් හම්බෙනවද නෑනේ.
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    [SIZE="4"[COLOR="Red"]]ඔයාට සාරි ගන්න සල්ලි ඔනෙනම් ජොබ් එකක් කරන්න[/COLOR] , නැත්තම් මම ගෙදර වැඩ කරන්නම් ඔයා ලොන් එක ගෙවන්නම් කියපන් . උබනම් හම්බ කරන්නේ කිබ්බක් නිසා ගෙම්බෙක් වෙන්න එපා. උබ ඔය වියදම් කරන ගානට උබට ෆක් එකවත් හම්බෙනවද නෑනේ. [/SIZE]

    පට්ට කැත ආකල්පයක්:(.. අප්පිරියයි. අනේ මන්ද....:dull: රටේ අනාගත පරපුර:baffled:... බිරිදක් කියන්නෙ කිම්බක් විතරක් නෙමෙයි මචන්. ජීවන සහකාරිය. වෙලාවකට අම්මකෙනෙක් වගේ වෙලාවකට යෙහෙලියක් වගේ, වෙලාවකට කිම්බක්. අනිත් එක කසා බදින්නෙ උකන්න විතරක් නෙමෙයි මචන්.

    යහපත් සැමියකු මෙසේ තම බිරිදට සලකයි (බුදු රජානන් වහන්සේ )

    1. බුහුමන් කිරීම
    2. අවමන් නොකිරීම
    3. අන් අඹුවන් සේවනය නොකිරීම
    4. ගෘහය පාලනය කිරීමේ වගකීම් පවරා දීම
    5. අලංකාරයට සුදුසු ඇඳුම් ආභරණ ලබා දීම
    :yes::yes:
     
    • Like
    Reactions: Solvanch

    Solvanch

    Member
    Aug 12, 2018
    260
    35
    0

    :yes::yes::love:
     
    • Like
    Reactions: GayanFX2015

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    e athin mage ganita mal thiyala wandath paw na oiz.... ge hadala , wahane aran , tours yanna anan manan hamadetama ithuru karala gema gahala financial management eka gahala denne mage nona ban. saree ekak ru 2000 ta wadi nam ganne na ban ganan wadi kiala... paw oiz...e unata mata patta branded gifts aran denawa...mama samahara welawata banala banala balen aran denawa eyata lassana ganan wadi ewa.,... pudumay ban... amma kenek wage,....

    pina ban
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,172
    4,083
    113
    invoke db "Injected Memory"
    ඔයාට සාරි ගන්න සල්ලි ඔනෙනම් ජොබ් එකක් කරන්න , නැත්තම් මම ගෙදර වැඩ කරන්නම් ඔයා ලොන් එක ගෙවන්නම් කියපන් . උබනම් හම්බ කරන්නේ කිබ්බක් නිසා ගෙම්බෙක් වෙන්න එපා. උබ ඔය වියදම් කරන ගානට උබට ෆක් එකවත් හම්බෙනවද නෑනේ.

    එහෙම කියන්න එපා බං

    ඔහොම තියන් ඉන්න නම් බදින්න වෙන්නෙ හද්ද ඩොටේ ගොඩේ කැල්ලක්,
    ඊට පස්සෙ ඉතින් උබ කීයක් හරි හම්බ කරයි ඒකි ගෙනත් දෙන දේ කාලා වෙන දෙයක් බලාගෙන ඉදියි.
    ජිවිතෙ අවුරුදු 20 ක් ගියත් ජිවිතේ එකම තැන තියෙයි.

    ඒත් මම දන්න තරමින් ගොඩක් හොද පොරවල් ඒ තැන් වල ඉන්නෙ වයිෆ් ලා නිසා,

    වයිෆ් කියන්නෙ බැන්දට පස්සෙ අම්මා වගේතමයි, අපි මොනා හරි කරාම අම්මා අපිව හදාගත්තා වගේ වයිෆ් ලා අපෙන් ගේම ඉල්ලන්න ඔන එතකොට තමයි අපි හැදෙන්නෙ.

    ගේම ඉල්ලනවා කියන්නෙ බොන්න එපා යලුවො අශ්‍රය කරන්න එපා කියනවා නෙමෙයි,

    ගෙයක් හදන්න තව හොද වාහනයක් ගමු කියලා ජිවිතෙට ටාගට් එකක් දෙන කෙල්ලෙක් වෙන්න ඕන,
    නැත්නම් අපිත් පුරුදු වෙනවා ඔහේ වෙන දෙයක් බලාගෙන ඉන්න.

    මම අද්දැකිමෙන් දන්න දෙයක් තමයි, ඔය පට්ට වියදම් කරන මිනිහට සල්ලි ගෙනාවෙ නැත්නම් ගෙදර එන්න එපා කියන ගැනුම තමයි දවසක මිනිහගෙ බිස්නස් උනත් හොදට බලාගන්නෙ.

    ඔය ඇදුම් වලට තියෙන ආසවල් ටික කාලයයි, දවසක් එනවා කඩේ තියෙන කොයි ඇදුම ගත්තත් බැන්ක් බැලන්ස් එක 0.01% කින් වත් වෙනස් වෙන්නෙ නැති වෙන,

    දවසක් එනවා වාහනයක් ගන්න ගියත් තියෙන ඔප්ශන්ස් මිසක් මිල අහන්න අවශ්ය නැති වෙන,

    ඒ දවසට තෙරෙයි වයිෆ්ලව අපිව පුශ් කරපු එකේ වටිනාකම, මගේ ජොබ් එකේ හැට්යට මම ගොඩක් අශ්‍රය කරන්නෙ බිස්නස් වලින් ටොප් ගිහිපු පොරවල්,

    ඒ ගොඩාක් උන් ඇත්තටම අදටත් බෝඩ් එකේන් මොන තිරනේ ගත්තත් කන්ෆර්ම් කරන්නෙ වයිෆ්ගෙන් අහලා.

    වයිෆ් කියන්නෙ නිකම්ම හුතත්ක් නෙමෙයි, අපේ දෙවනි අම්මා, හොදම යාලුවා, බොක්ක, අපේ පාර්ට්නර්, බඩියා, ඔක්කොම තමයි,

    නිකං බත් තම්බ තම්බ ඉන්නෙ නැතුව, දෙයක් කතා කරන්න පුලුවන්, අපේ වැරදි වලට ගේම ඉල්ලන්න පුලුවන් වයිෆ් කෙනෙක් හිටියා නම් ජිවිතේ ගොඩක් ඉස්සරහට යන්න පුලුවන්.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    මම කසාද බැන්දේ 2003.මම ඔය ගෝල වැඩ බාස් වැඩ කරකර තමයි ජීවත් උනේ.විශ්වවිද්‍යායේ නොගියට මම ඒ ලෙවලුත් පාස්.මගේ වයිෆ් තමයි මගේ ෆස්ට් ලව් එකත්.එයාට රස්සාවක් තිබුනේ නෑ මම බදිනකොට.2006 දී එයාට රජයේ ලිපිකරු තනතුරක් ලැබුන.මට අනතුරක් වෙලා 2008 ඉඳන් 2011 අවුරුදු 3ක් විතර රස්සාවක් කරගන්න බේරුවා හිටිය.වයිෆ් තමයි එයාගේ පඩියෙන් දරුවෝ දෙන්නයි මායි ජීවත් කලේ.කවදාවත් මගේ හිත පොඩ්ඩක් වත් රිද්දුවේ නේ.මාළු වර්ග තුන හතර එක හොද්දේ හදල වෙනම බෙදනවා.රුපියල් 18,000 පඩියෙන් ඔක්කොම කරල හොදවුනාම ව්‍යාපාරයක් කරන්න කියල කොහොම හරි 500 ක් 1000ක් ඉතිරිත් කළා.
    මගේ ජීවිතේ වෙනස්කලෙත් එයා.එයාගේ අඩිය ගැලවිච්ච සෙරෙප්පුවක් අලවන්න ගිහිල්ල මට එක හරියට කරගන්න බැරි වුනා.මම එක අලවන්න දගලද්දී වයිෆ් කිව්වා ඔයා හිමින් සැරේ සෙරෙප්පු හදන්න ඉගෙන ගන්න කියල.මටත් පොඩි ආසාවක් තිබ්බ නිසා අමාරුවෙන් ඉගෙන ගත්ත.මුලින් හදපු සෙරෙප්පු වයිෆ් ම ඔෆිස් එකට ගෙනිහින් විකුණලා දුන්න.අද මම අනුරාධපුරේ සෙරෙප්පු නිෂ්පාදකයෙක් විදියට හොඳට ඉන්නවා.හැබැයි වයිෆ් තාමත් එයාගේ පඩියෙන් ගෙදර නඩත්තු කරනවා.රුපියල් 10,000 දීල සාරියක් අරන් දුන්නත් එයට වටින්නේ හැම දාම අදින 1500-2000 සාරි.
    හැම කෙනෙක් වගේම මාත් හිතන්නේ මගේ අම්ම බුදු වෙන්න ඕනේ කියල.හැබැයි මගේ අම්ම මාව හදාගන්න විඳපු දුක වගේ 100 දුකක් විදලයි මගේ වයිෆ් දරුවන්වයි කාලෙකදී මාවයි හදාගත්තේ.ඉතින් මගේ වයිෆ් බුදුවෙන්න ඕනේ කියල හිතන්න බැරි නම් පිරිමියෙක් විදියට මම මහා කුහකයෙක් වෙනවා....

    umbala denna niyama cuple 1k ban,mamath ohoma hitapu kalayak thibuna
     
    pradeepch

    Junior member
  • May 24, 2006
    249
    8
    18
    matath tiyanawa hithe loku dukak,pasu taweemak, danna adunana kisima kenekuta kiyaganna beri deyak.mail ekak dala hari hoda advice ekak ganna pulwan kenek innawanam kiyanna godak pin.
     
    AlanBRO

    Member
    Jan 15, 2019
    635
    182
    0
    Earth
    මමත් පුදුම වාසනාවන්තයි, පූරුවෙ පිනකට මට මගේ බිරිඳ ලැබුනෙ.
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,637
    11,390
    113
    හඳට කිට්ටුව
    මචන් wife මාර බුල් කෙලිනාව මර සාරි මේනියාවක් හැදිලා තියෙන්නේ . කලින් නම් සල්ලි හොදට තිබ්බා . දැන් ගේ හදන ලෝං ගහපු නිසා සැහෙන්න එරිලා ඉන්නේ . මම මට ඕන ඇදුමක්වත් ගන්නේ නැ මාසේ සල්ලි මදි වෙයි කියලා . කොහොමත් තාම කාර් එකේ office යනවා . wife මම හිටනේ superi කියලා office එකේ එවුන්ට පෙන්නගෙන ඉන්නේ . සමහර වෙලාවට ලමින්ට බෙහෙත් ටිකක් ගන්ඩවත් සල්ලි නැති වෙන වෙලාවල් එනවා. එත් ගැනිට සාරි සේරෙපු වලට සල්ලි වියදන් කරනවා . දැනට සේරෙපු ජෝඩු 6, 7 තියනවා . සාරි 100 වැඩිය ඇති . ලගදී සාරී දෙකකුයි , සේරෙපු ජෝඩු එකකුඉ අයේ අරන් . මම හොදටම බැන්න . කොචර සල්ලි gatath ලෝං ගෙවල ලමින්ගේ වියදන් කරලා ඉවර වෙද්දී මාර shape එකේ තමයි balance කරන් යන්නේ . ගෙදර වියදමට දෙන සල්ලි වලින් වමට ගහල තමඊ wife මේවා කරන්නේ .

    sira kathawa bn, mage ekith ehemai, purse eka hak karana ekamai wade...
    kochchara therum karath wedakuth na bn..