මේකයි සීන් එක
ඔව් ඔව් අපේ කිරියේ කොල්ලෝ දෑවැදි බලාපොරොත්තු වෙන්නේ නෑ කියල දන්නවා.
හැබැයි උබල දැනටම මැරි කරල නම් දෑවැදි හම්බුන අය ඇතිනේ.
මොනවද උබලට දෑවැද්දට ලැබුනේ? ඒකෙන් කොයි වගේ වාසියක්ද වුනේ.
දෑවැදි මුකුත්ම ලැබිලා නැතිනම් , උබ කොයි විදියටද රිඅැක්ට් කලේ ඒ දේට? ඒ කිවේ වයිෆ් ස්ටේබල් තැනක ද හිටියේ.
වැරදියට වටහගන්න
එපා දෑවැදි ඉල්ලන්න ඕන වෙලා අදහස් ගන්න නෙමේ දැම්මේ. ඉස්සරම කාලේ නම් මම දන්න විදියට ඔය දෑවැද්ද කියන එක ටිකක් ලොකු දෙයක් වුනා.ඒත් අද බොහෝ දෙනා බලාපොරාත්තුවෙන්නේ නෑ. කට්ටියගේ අත්දැකීම් දැනගන්න දැම්මේ. පුලුවන් අය අදහස් අත්දැකිම් කියපං 
ඔව් ඔව් අපේ කිරියේ කොල්ලෝ දෑවැදි බලාපොරොත්තු වෙන්නේ නෑ කියල දන්නවා.

හැබැයි උබල දැනටම මැරි කරල නම් දෑවැදි හම්බුන අය ඇතිනේ.මොනවද උබලට දෑවැද්දට ලැබුනේ? ඒකෙන් කොයි වගේ වාසියක්ද වුනේ.
දෑවැදි මුකුත්ම ලැබිලා නැතිනම් , උබ කොයි විදියටද රිඅැක්ට් කලේ ඒ දේට? ඒ කිවේ වයිෆ් ස්ටේබල් තැනක ද හිටියේ.
වැරදියට වටහගන්න