බැදපු /බදින්න ඉන්න උන් වරෙන්.

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    මේකයි සීන් එක

    ඔව් ඔව් අපේ කිරියේ කොල්ලෝ දෑවැදි බලාපොරොත්තු වෙන්නේ නෑ කියල දන්නවා. :yes::Pහැබැයි උබල දැනටම මැරි කරල නම් දෑවැදි හම්බුන අය ඇතිනේ.

    මොනවද උබලට දෑවැද්දට ලැබුනේ? ඒකෙන් කොයි වගේ වාසියක්ද වුනේ.
    දෑවැදි මුකුත්ම ලැබිලා නැතිනම් , උබ කොයි විදියටද රිඅැක්ට් කලේ ඒ දේට? ඒ කිවේ වයිෆ් ස්ටේබල් තැනක ද හිටියේ.

    වැරදියට වටහගන්න ;-) එපා දෑවැදි ඉල්ලන්න ඕන වෙලා අදහස් ගන්න නෙමේ දැම්මේ. ඉස්සරම කාලේ නම් මම දන්න විදියට ඔය දෑවැද්ද කියන එක ටිකක් ලොකු දෙයක් වුනා.ඒත් අද බොහෝ දෙනා බලාපොරාත්තුවෙන්නේ නෑ. කට්ටියගේ අත්දැකීම් දැනගන්න දැම්මේ. පුලුවන් අය අදහස් අත්දැකිම් කියපං :yes:
     
    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    Mona love eka thibbath awasanaye ape life eka yanne salli mathane. E nisa

    1. marry karana girl hoda job ekak karanawa nam eka ape monthly income ekata mara watinawa. Eka family ekehoda pewethmata balapanawa. Husband genma witharak family eka run wenne ne. E wage girl kenek gen dowry eka thama hoda job eka

    2. marry karana girl work karanneth nettam ethakota family eka run karanna parents lage. Help ekak one. E nisa dowry ekak watinawa. Nettam thamama hamdu kara karana geniwath nadaththu karanna wenne

    hema welema marriage ekakin api hitapu thenata wada diyunu wenna balanna one.1+1= 2.5 wenawa. Namuth 1+0 unama marriage ekedi wenne 0.75 wage. Eka lamainta balapanawa. Status eka wagema godak dewal walata balapanawa.

    lamayawa hadala e lamaya wenuwen deyak ithuru karanna parents lata beri nam ethana awulak neda ??? Den kiyal samahara parents lata eka karanna be ne kiyala okkoma lamainge education walata dapu nisa. Ehenam hoda job ekak thiyenna one. Ekath nettam e wage ekak karagahanna eka theruma mokadda. love, sex mul kale run karata ithuru hema kalayakma run wenne salli. Eka therum ganna.

    illanna one ne but lamaya wenuwen monada lebenne ewa clear thiyanawada balana eka hodai
     
    ගොඩක් වටින අදහස් ටිකක් මචෝ. මම යාලුවෙලා දැන් අවුරුදු 10ටත් ළගයි (ඉස්කෝලේ කාලේම සීන් එකක්) බදින්න ළගයි. මම නම් ඇත්තටම ඔය දැවැදි ඒව නම් ඇහුවෙත් නෑ බැලුවෙත් නෑ. එයාට තමා ගෙදර හම්බෙන්නේ (සාමාන්‍ය ගෙදරක්). දැවැදි එහෙම නම් නෑ. හැබැයි උබ කීව වගේකෙල්ල හොද ජොබ් එකක් කරනවා. (මාසෙට ඕවර් 1ට වඩා ගන්නව - ඒවත් ඉතින් ඉස්සරහට මදිවෙයි) .කෙල්ලගෙ ජිවත් වෙන්නේ නෑ කොහොමත්. මම නිකන් අදහස් බැලුවේ. ගොඩක් වටින අදහස් ටිකක් මචං
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    උබ කසාඳ බැඳලා දුවෙක් හම්බුනාම ඕක තේරෙයි. එතකං බුම්ප් එකක්. වෙන කියන්න දෙයක් නැහැ.
     
    crazylove69

    Active member
  • Jan 10, 2018
    114
    80
    43
    කොල්ලො බැලුවෙ නැති උනාට කෙල්ලො නම් දෑවැදි බලනවා (5)
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    දැන් දෑවැද්දට කෙල්ලගෙ දෙමව්පියො සල්ලි ටිකක් හම්බකරලා තිබ්බත් ඒවා වියදම් කරල කෙල්ලව රට යවනවා සෝබනේට ඊට පස්සෙ ඒක ලොකුවට එනවා ප්‍රොපොසල් ඇඩ් එකට කොල්ලා ඒක දැකලා හිත සනසා ගන්න ඕනෙ. දෑවැද්දට මුකුත් නෑ. ඒවා ගැන සදහනක්වත් නෑ.
    සාමන්‍ය පවුල්ව තත්වය ඕකයි. ඔක්කොම බලාපොරොත්තු වෙන්නෙ කොල්ලගෙ පැත්තෙන්. 5 years proposal අත්දැකීම්
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    මන් නන් දුන්නොත් gf ගාවම තියාගන්න කියලා හිතාගෙන ඉන්නෙ.
    පීවිතෙට කාටවත් ණය නම් වෙන්නෙ නෑ මැරෙනකන් 🙂
     
    • Like
    Reactions: dilann

    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    ගොඩක් වටින අදහස් ටිකක් මචෝ. මම යාලුවෙලා දැන් අවුරුදු 10ටත් ළගයි (ඉස්කෝලේ කාලේම සීන් එකක්) බදින්න ළගයි. මම නම් ඇත්තටම ඔය දැවැදි ඒව නම් ඇහුවෙත් නෑ බැලුවෙත් නෑ. එයාට තමා ගෙදර හම්බෙන්නේ (සාමාන්‍ය ගෙදරක්). දැවැදි එහෙම නම් නෑ. හැබැයි උබ කීව වගේකෙල්ල හොද ජොබ් එකක් කරනවා. (මාසෙට ඕවර් 1ට වඩා ගන්නව - ඒවත් ඉතින් ඉස්සරහට මදිවෙයි) .කෙල්ලගෙ ජිවත් වෙන්නේ නෑ කොහොමත්. මම නිකන් අදහස් බැලුවේ. ගොඩක් වටින අදහස් ටිකක් මචං

    100000 salary ekak ganna girl kenek nam love marriage ekak nam ita amatharawa geyakutj lebenawam thawa mona hithannada. Bedapan e kellawa ubata hoda nam. 100000 kiyanne hoda salary ekak girl kenek ta.
     
    Mugen

    Well-known member
  • Apr 18, 2013
    780
    891
    93
    කොල්ලො බැලුවෙ නැති උනාට කෙල්ලො නම් දෑවැදි බලනවා (6)
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    කොල්ලො බැලුවෙ නැති උනාට කෙල්ලො නම් දෑවැදි බලනවා (7)

    kiriye inna serama multi millions salary ( what is my salary thread eka balapan) ganna porawal, ithn deweddak ona netha