බැදපු ළමයි ඉන්න අය එන්න

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ඔයගොල්ලෝ බැදල ළමයි ඉන්නවනම් කිඉයක් ඉන්නවද කියල කොටාගෙන යන්න.ජාතිය දාන්න මතක් කරලා.මට පොඩි ප්‍රශ්නයක් ආව.උබල දන්නවනේ පිටියේ අප්පු කියන පොර.පොර කියනවා සිංහල උන්ට ළමයි දෙන්නෙක් හදන්න බැහැලු.මෙන්න ඒ ත්‍රෙඩ්
    https://elakiri.com/threads/සිංහලුම-සිංහලු-වඳ-කොරන-හැටි.1954831/
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,775
    1
    58,019
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉගෙනගත්ත ගෑනු, ලමයි හදන එක අඩුකරනව කියල හොයාගෙන තියෙනව. සිංහල ජනගහනය වැඩි කරන්න ඕනෙ නම් ගෑනු ලමයින්ට උගන්නන එක නවත්තලා උන්ගෙ මොලේ හෝදන්න ඕනෙ.
    උන්ගෙ purpose of life කියන්නෙ ලමයි වැදීමයි මිනිහගෙ වැඩපල කරල දීමයි කියල කියල දෙන්න ඕනෙ. :-D
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    ඉගෙනගත්ත ගෑනු, ලමයි හදන එක අඩුකරනව කියල හොයාගෙන තියෙනව. සිංහල ජනගහනය වැඩි කරන්න ඕනෙ නම් ගෑනු ලමයින්ට උගන්නන එක නවත්තලා උන්ගෙ මොලේ හෝදන්න ඕනෙ.
    උන්ගෙ purpose of life කියන්නෙ ලමයි වැදීමයි මිනිහගෙ වැඩපල කරල දීමයි කියල කියල දෙන්න ඕනෙ. :-D

    This is the bitter truth :)
    Igena gena career eka udata yanna kellanta ewa wenuwen welawak wen karanna oni
    Lamai 3k 4k haduwama thamange jivithema lamai wenuwen yanawa
    ekai maximum 2k wage hadanne
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    බැරි හින්ද නෙමේ ඕනේ නැති හින්ද හදන නැත්තේ .. මොකටද 6ක් 7ක් හදන්නේ ???
     
    Similar threads