බැදපු ළමයි ඉන්න අය එන්න

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඔයගොල්ලෝ බැදල ළමයි ඉන්නවනම් කිඉයක් ඉන්නවද කියල කොටාගෙන යන්න.ජාතිය දාන්න මතක් කරලා.මට පොඩි ප්‍රශ්නයක් ආව.උබල දන්නවනේ පිටියේ අප්පු කියන පොර.පොර කියනවා සිංහල උන්ට ළමයි දෙන්නෙක් හදන්න බැහැලු.මෙන්න ඒ ත්‍රෙඩ්
    https://elakiri.com/threads/සිංහලුම-සිංහලු-වඳ-කොරන-හැටි.1954831/


    lanakwe sakkili dehsapalane nisa lamai hadana eka adu karana eka a family ekata hodai, moko thiyana thaththwe anuwa jeewath wenna be.
    anika sihalu bonawa wedi, ithin hambakarana eka okunta bonna madi.
    a beela gihin geni, lamai guti kanawa,
    dan sinhalu karanne minihata begena inna kiyala lamai 2 hadan, allapu gedara podi kollata kiyala genita ona athal eka dawasakata serayak aran paduwe inna eka
     
    • Haha
    Reactions: visalbro

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    katawa aetta ban . mage ammage patte sahorayo 3yi sahodariyo 2yi okkomalata inne 2ka 2ka ekenekta witarak 3k innawa issara pawlwala awamaya 5yi
     

    Similar threads