බැදලා ඉන්න උන් මාසික වියදම් කියපන්

shenat

Well-known member
  • May 13, 2007
    58,594
    86,945
    113
    ආශ්චර්යමත් රටක
    Wiyadamak ne machan. Gewal wala watey inna sahodara waru tama kanna bonna andinna denne -- Meeta jeppek 🥴 🥴

    Wiyadam kochchara tibunath awlak na machan. Bonds walin gasakapu kuttiya tama Singa wala tiyenne. Ona welawata eken gannawa danennewath na. Eeta amatarawa mama 2048 aluth ratak hadanawa kiwwama banku walata salli ewana meeharak iddi wade tawa lesiy. - meeta Ponil 😍😍🫢
     
    • Haha
    Reactions: SDCR

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,259
    1
    101,102
    113
    34
    Kalutara
    අපේ පැත්තේ එකෙක් 45,000 පඩියක් ගන්නවා උගේ ජොබ් එකෙන්. ගෙදර් තුන් දෙනෙක් ඉන්නවා උත් එක්ක. බැඳලා නෑ. උගේ අම්මයි නංගියි උයි. නංගි එලේවල් කරනවා. හැබැයි ඉතින් ජීවත් වෙනවා 3 දෙනාම අරුගේ පඩියෙන්.

    ජීවත් වෙනවා කිව්වට ඉතින් අපි වගේ හිතෙන හිතෙන දේවල් කාලා බීලා හිතෙන දේවල් අරගෙන නෙමෙයි. තුන් වේලටම ගෙදර උයන බත් කාලා. චූන් පාන් ත්‍රීවීල් එක දිහා හැරිලාවත් බලන්නේ නැතුව තමා ඉතින් ජීවත් වෙන්නේ.
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    gedara 6i .... bonna 50-60 athara... chiken walata 30k withara eka layajketa 20k(2nnata 40) witahra anith okkoma 60k withara.. komatha 6 denata 2n eha.... duka kiyanne hambakaranne mama witharai....(mama matama - dan sapa daaaaaa)
     

    Dezel X2

    Well-known member
  • Mar 13, 2007
    1,480
    271
    83
    Colombo
    Housing Loan - 40000
    Land Loan - 30000 (Extra Land as future investment)
    Credit Card - 25000
    Bills (Water, Electricity, TV, Mobile, Fibre, Google etc) = 20000
    Foods - 40000
    Medical - 5000
    Nursery - 8000
    School - 2500
    Travelling (Bus for both)- 30000
    Boarding and Food - 20000 (For Me)
    Other Expenses - 10000
    No Vehicle!

    Around - 230,000/=

    Having Two Kids and both parents are working
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,950
    8,723
    113
    In Your Heart
    Ape podi ekkenata pediasure walatama 27k yanawa maseta..

    Matai wifetai hawasa tea bonna yanna maseta 30k wage

    Expenses baladdi 2k wage.. lease walatai loan walatai thawa 3.5k yanawa
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,977
    5,645
    113
    Electricity : 7500/=
    Internet : 12000/=
    Vegetables & Groceries : 20000/=
    Eating Out/ Snacks : 10000/=
    Fuel : 18000/=
    Laborer: 24000/=
    Miscellaneous = 20000/= (dr fee if needed, various stuff...)

    Total : 111500/=

    සාමාන්‍යයෙන් ඔහොම තමා.. WFH හින්දා වැඩි ගමන් වියදම් නෑ. මමයි, වයිෆ්, බබා ඉන්නෙ.
    ඒ උනාට සමහර මාසවල වෙන වෙන වියදම් සෙට් වෙනවා. ඒ හින්දා ඔ්ක වෙනස් වෙනවා. ගිය මාසෙ දෙකයි හැත්තෑව පැනලා ගිහින් තිබ්බා.. (වාහනේ වැඩ වගයක් කරපු හින්දා)
     

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,601
    1,121
    113
    80-90 wage yanawa. seramata. bills + school fees + food + travelling witharak (2 kids Nursery Grade 4)
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ජීවත් වෙන විදිය අනුව තමයි
    ගෙදර 3න් දෙනයි කියල හිතුවොත්, ටිකක් හොදට කනව නන්

    එලවලු/මස්/බිත්තර/හාල්/තුනපහ/පොල්/සීනි/කිරි වලට 60ක් වගෙ යනව
     

    DJLik

    Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    electricity - 3500
    Water bill - 1500
    Dialog TV 500+1000
    Wifi - 1000
    Mobile - 1500
    Fuel - 7000
    Groceries - 25000 (pol - gedara ewa tamai , polthel ewa apima hadagannawa)
    Insurance 6000
    Leasing 35000
    Loan 16000
    kids school + medi + other 7000/= wage yai

    TOTAL = 107000/= or 100000/= wage yai anik wiyadam ekka beluwama

    My salary - 60000-80000/=
    Wife - 85000-100000/= atara

    komath 20-30 tama ate ithuru wenne - ekakth itihn mona mona wiyadam wateida danne- wedding anan manan set unoth iwarai
     

    dj_risi

    Well-known member
  • Oct 31, 2006
    634
    485
    63
    Colombo
    දැන්නම් මාසෙකට 5000 ක් විතර ණය වෙලා තමා නතර වෙන්නෙ . රටේ ඉදල හමාරයි . යකෝ අපි හොදට කාල බීල හිටපු උන් බන්
     

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    බැදල එක ලමයෙක් වගේ ඉන්න උන් උබලට තියෙන අතයවශය වියදම් ටිකවිතරක් හලාගෙන පලයන්කෝ..🤗🤗
    feeling walata mul thana dila, vidawanawa wage.
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    තාත්තගෙ සැලරි එකයි මගෙ සැලරි එකයි දෙකම මදි:confused:
    සැ.යු-මං බැදලා නෑ