බැදලා ඉන්න උන් මාසික වියදම් කියපන්

Bigspin

Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    No kids.

    £3000-3200

    £1050 Housing loan.
    £200-300 (Utility bills)
    £250-400 Food (Inc takeaway/restaurants/alcohol)
    £200-250 Other
    £1000 to Srilanka (For both parents)
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    අසනීප වෙචේච පොඩි එකෙක් ඉන්නවනම් දන්නව ඇතිනෙ තත්වෙ. හරිහමන් ඩොකෙක් නෑ. ඉන්න එවුන් හොයන්න රට වටේ යන්න ඕනෙ. උන් දෙන බෙහෙත් හොයන්න ආපහු රට වටේ යන්න ඕනෙ. වැඩත් කරගෙන ඒවට ඇවිදින්න යන කාලය, හැම ලබ්බටම ටැක්ස් ගහල. පඩියටත් ටැක්ස් ගහලා බැංකුවෙ තියන එකටත් ටැක්ස් ගහලා. ඔය සාමාන්‍ය මිනිහෙක්ට සෙට් වෙන අඩුම වියදම් ටික. එතනින් එහා වැඩක් කරගන්න හැටි හිතපන්කෝ.

    මෙච්චර වෛරස් පැතිරෙන කාලෙක අඩුගානෙ මාස්ක් එකක් දාන්න සෞඛ්‍ය මාර්ගෝපදේශයක් දෙන්නෙ නැති පොන්න පාන්ඩුවයි, මාස්ක් එකක් දාන්නෙ නැති පොන්නයො රැලයි, රාජපස්ස කිවුවොත් පුක දෙන මෝඩ හුත්තිගෙ පුතාලා රැලයි.. අර පරණ පොතක් බලාගෙන පුකදෙන එවුන් වගේ තමා මුන්ගෙන් ගැලවෙන්න වෙන්නෙ මුන්ව සමූල ඝාතනේ කරොත් විතරයි :sorry:
     
    devbp

    Junior member
  • Mar 11, 2018
    70
    50
    18
    Colombo
    මාසෙන් මාසෙට වෙනස් වෙනවා බන්. සාමාන්යෙන් 140-160k වග යන්නේ fixed expenses. household expenses වලින් තමා මේ ගාන වෙනස් වෙන්නේ.

    Electricity: 4000 (from last month)
    Internet: 2000
    PLC vehicle finance: 50000 (the worst financial decision we ever took. Stuck with this for over 4 years. One more year to go)
    LOLC vehicle finance: 13000 (just two more installments left. :D)
    Fridge installment singer: 5500 (I am also free from this on May. One more to go :))
    Dialig TV rental: 1000
    House rent: 10000
    Dependence allowances: 35000 (I am giving an monthly allowance to mom, dad, wife, mother-in-law, and my aunt who raised me. This seems silly but this is the only budget allowance that is important to me from my monthly expenses)
    Household: 35000 - 40000 (we don't use gas for cooking. Only wood, we do not buy spices or coconuts. for everything else this is the cost. for three people including 2 years old kid )
    Petrol and vehicle maintenance: 20000

    බැදපු නැති උන් බලපල්ලා මේකේ අපි ගොඩක් කලින් ගත්තු මෝඩ financial decisions නිසා suffer කරන වදිය. අපි financial discipline and literacy හදාගත්තේ with our own experiences. අපි මෝඩ කමට හදාගත්තු liabilities නිසා තවම විදවනවා. මේ ලිස්ට් එකේ ගොඩක් ඒවා එහෙම liabilities. අපේ ලොකුම ගොන්කම් තමයි මේ vehicle finance. credit card, bank loans තියෙන උන්ට මිට අන්තයි. so think thousand times before taking an liability. අපි ගොඩක් budget cuts කරලා ඔය ගානින් හරි තියාගෙන ඉන්නේ.

    මේ අවුරුද්දේ අපේ goal එක liabilities පුළුවන් තරම අඩු කරගෙන asset column එක පුරවගන්න. it is work on progress!!!

    Recommended readings:

    1680611965088.jpeg

    Rich Dad Poor Dad (අනිවාර්යෙන් කියවපල්ලා)
    Robert Kiyosaki, 1997

    1680611965115.png

    The Intelligent Investor
    Benjamin Graham, 1949

    1680611965139.jpeg

    The Richest Man in Babylon (තවම කියවල නෑ. wish list )
    George Samuel Clason, 1926

    1680611965165.jpeg

    The Psychology of Money: Timeless Lessons on Wealth, Greed, and Happiness (මේකත් සුපිරියක්)
    Morgan Housel, 2020
     
    Attachments

    • 1680611965037.png
      1680611965037.png
      2.6 KB · Views: 40
    • 1680611965063.jpeg
      1680611965063.jpeg
      1.8 KB · Views: 39

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    බැදල එක ලමයෙක් වගේ ඉන්න උන් උබලට තියෙන අතයවශය වියදම් ටිකවිතරක් හලාගෙන පලයන්කෝ..🤗🤗
    අත්‍යාවශ්‍යම කොන්ඩම් තමා
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    අසනීප වෙචේච පොඩි එකෙක් ඉන්නවනම් දන්නව ඇතිනෙ තත්වෙ. හරිහමන් ඩොකෙක් නෑ. ඉන්න එවුන් හොයන්න රට වටේ යන්න ඕනෙ. උන් දෙන බෙහෙත් හොයන්න ආපහු රට වටේ යන්න ඕනෙ. වැඩත් කරගෙන ඒවට ඇවිදින්න යන කාලය, හැම ලබ්බටම ටැක්ස් ගහල. පඩියටත් ටැක්ස් ගහලා බැංකුවෙ තියන එකටත් ටැක්ස් ගහලා. ඔය සාමාන්‍ය මිනිහෙක්ට සෙට් වෙන අඩුම වියදම් ටික. එතනින් එහා වැඩක් කරගන්න හැටි හිතපන්කෝ.

    මෙච්චර වෛරස් පැතිරෙන කාලෙක අඩුගානෙ මාස්ක් එකක් දාන්න සෞඛ්‍ය මාර්ගෝපදේශයක් දෙන්නෙ නැති පොන්න පාන්ඩුවයි, මාස්ක් එකක් දාන්නෙ නැති පොන්නයො රැලයි, රාජපස්ස කිවුවොත් පුක දෙන මෝඩ හුත්තිගෙ පුතාලා රැලයි.. අර පරණ පොතක් බලාගෙන පුකදෙන එවුන් වගේ තමා මුන්ගෙන් ගැලවෙන්න වෙන්නෙ මුන්ව සමූල ඝාතනේ කරොත් විතරයි :sorry:
    යුරෝප් වගේ පැත්තකට වගේ. ලංකාව මෙච්චර කෙලවෙලාත් ඩොකලා ඉන්නව බං ඕන වෙලාවක යන්න. වරෙන්කෝ මේ පැත්තේ. වල ඉදලා යන්න ඕන.

    මාස්ක්? උබ මේ පැත්තේ ආවානම් බලන්න තිබ්බා. ස්විඩ්න් එහෙම කොවිඩ් කාලෙත් දැම්මේ නැ. රටකට එන්නම ඕන බලන්න.

    අපේ මේ කැරි පාලකයොයි නැතිවෙලා මිනිස්සුන්ගේ ආකල්පයි හැදුනනම් ලංකාව හදන්න බැරි කමක් නැ
     
    nanopro

    Well-known member
  • Jun 2, 2009
    516
    363
    63
    colombo
    When I was in SL, with one child

    Monthly groceries: 50000
    Utility: 25000
    Fuel: 20000
    addtional : 10000 wage

    Here ,
    Monthly groceries : 1200$
    Vehicle :1100 $
    Rental : 2300$
    Utility : 300$
     
    chullahattipadopana

    Well-known member
  • Oct 4, 2022
    1,176
    1,218
    113
    මාසෙන් මාසෙට වෙනස් වෙනවා බන්. සාමාන්යෙන් 140-160k වග යන්නේ fixed expenses. household expenses වලින් තමා මේ ගාන වෙනස් වෙන්නේ.

    Electricity: 4000 (from last month)
    Internet: 2000
    PLC vehicle finance: 50000 (the worst financial decision we ever took. Stuck with this for over 4 years. One more year to go)
    LOLC vehicle finance: 13000 (just two more installments left. :D)
    Fridge installment singer: 5500 (I am also free from this on May. One more to go :))
    Dialig TV rental: 1000
    House rent: 10000
    Dependence allowances: 35000 (I am giving an monthly allowance to mom, dad, wife, mother-in-law, and my aunt who raised me. This seems silly but this is the only budget allowance that is important to me from my monthly expenses)
    Household: 35000 - 40000 (we don't use gas for cooking. Only wood, we do not buy spices or coconuts. for everything else this is the cost. for three people including 2 years old kid )
    Petrol and vehicle maintenance: 20000

    බැදපු නැති උන් බලපල්ලා මේකේ අපි ගොඩක් කලින් ගත්තු මෝඩ financial decisions නිසා suffer කරන වදිය. අපි financial discipline and literacy හදාගත්තේ with our own experiences. අපි මෝඩ කමට හදාගත්තු liabilities නිසා තවම විදවනවා. මේ ලිස්ට් එකේ ගොඩක් ඒවා එහෙම liabilities. අපේ ලොකුම ගොන්කම් තමයි මේ vehicle finance. credit card, bank loans තියෙන උන්ට මිට අන්තයි. so think thousand times before taking an liability. අපි ගොඩක් budget cuts කරලා ඔය ගානින් හරි තියාගෙන ඉන්නේ.

    මේ අවුරුද්දේ අපේ goal එක liabilities පුළුවන් තරම අඩු කරගෙන asset column එක පුරවගන්න. it is work on progress!!!

    Recommended readings:

    View attachment 201661

    Rich Dad Poor Dad (අනිවාර්යෙන් කියවපල්ලා)
    Robert Kiyosaki, 1997

    View attachment 201663

    The Intelligent Investor
    Benjamin Graham, 1949

    View attachment 201664

    The Richest Man in Babylon (තවම කියවල නෑ. wish list )
    George Samuel Clason, 1926

    View attachment 201662

    The Psychology of Money: Timeless Lessons on Wealth, Greed, and Happiness (මේකත් සුපිරියක්)
    Morgan Housel, 2020
    leasing mownda , car da
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,872
    13,123
    113
    ගෙදරින් බැදපන් බැදපන් කිය කිය ඉන්නේ. මම කට්ටි පැන පැන හිටියේ. මේක දැක්කම අර්ශස් වැඩි වෙනවා :baffled: :(