බැදලා පසු තැවෙන්නෙ කවුද?

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    තමන්ගේ ගෑණි /මිනිහා කොච්චර හොද උනත් මේ ලෝකේ හැමෝම එක තප්පරයකට හරි තමන් කසාද බැදපු එක ගැන පසුතැවෙනවා මචෝ . එහෙම නැති කවුරුවත් නෑ.
     

    Sen-lu

    Well-known member
  • තමන්ගේ ගෑණි /මිනිහා කොච්චර හොද උනත් මේ ලෝකේ හැමෝම එක තප්පරයකට හරි තමන් කසාද බැදපු එක ගැන පසුතැවෙනවා මචෝ . එහෙම නැති කවුරුවත් නෑ.
    බැඳපු නැති උනුත් එහෙම්ම තමා 😂. කවුරුවත් තමන්ට තියෙන දෙයින් සතුටු වෙන්නෙ නෑ. එහෙම උනානම් අපි තවම කැලේ.
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,368
    100,247
    113
    @Solo Rider අය්යේ ඇත්ත විස්තරේ කියන්න. ලජ්ජා වෙන්න එපා. මෙතන ඔයා අවංක වෙන්න ඕනේ. මේක තව කෙනෙකුගේ ජිවිතේ හරවුන් ලක්ෂයක් වෙන්න පුළුවන්.. 🥲 (y)
    අපිට මේ සම්බන්ධාව ඩොකියුමන්ට්‍රියක් කරන්න පුලුවන් නිකන් පරීක්ෂණයක් වගේ

    අහල පහල කඩවල කොසු ඉදල් ඉක්මනට ඉවර වෙන්නෙ ඇයි
    හිටි ගමන් සොලෝ ට්‍ර්ප් යන්න වෙන්නෙ ඇයි

    වගේ දේවල් එක්ක.

    Friends Kids GIF by Storyful
     

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,046
    3,919
    113
    ඇඩ්රස් නෑ
    මේ සංසාරයේ පවත්නා සදාතනික සත්‍ය නම්, කසාදය දුකක් මය.
    එය අතිශයින්ම දුකක් බවයි

    යමෙක් බැන්දේද
    හෙතෙම පසු තැවෙයි

    ශු. සොලො රයිඩර් BCK 9815
    Hilux එකේ ඉදන් වෙන්න ඕනේ කිවුවේ. අගට නම්බර් එකක් දාලා තියෙනවානේ
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    බැන්දටනම් කිසිම පසුතැවිල්ලක් නෑ. අපි දෙන්නා ආතල් එකේ ඉන්නවා. මටම හරියන එකියක්ව තමයි බැන්දේ.

    හැබැයි අපිට හම්බ උනේ යක්කු දෙන්නෙක්. උන් දෙන්නා උදේ ඉදන් රෑ වෙනකන් මරාගන්නවා.. උන් අපි දෙන්නගේ මොළවල් තදින්ම කාපු දවස්වල නම් හිතලා තියෙනවා මොන පකකට ළමයි හැදුවද කියලා
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,706
    16,921
    113
    Umbe gaani thama pasu thawenawa 6in dick ekak tiyenana mawa atharala salli tibbata hunu bijjak tiyena umba wage ekakwa kasada bandata 🤭
     
    • Like
    Reactions: NRTG

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    බැඳල සතුටින් ඉන්නෙ කවුද කියල එක මාරු කරමුද?
     
    • Like
    Reactions: NRTG

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,543
    6,029
    113
    eka eka mood eke hatiyata oka wenas wenawa.. :D :D mey dawas tike mata wife wa penne dewathawiyak wage :D :D ena sathiye mona wei da danne nah..aye thread ekak dammoth update ekak dennam :D :D
     
    • Like
    Reactions: NRTG and SANJU1992