බැදලා පසු තැවෙන්නෙ කවුද?

C_S_M

Well-known member
  • May 8, 2023
    3,206
    3,556
    113
    Kandy
    මේ සංසාරයේ පවත්නා සදාතනික සත්‍ය නම්, කසාදය දුකක් මය.
    එය අතිශයින්ම දුකක් බවයි

    යමෙක් බැන්දේද
    හෙතෙම පසු තැවෙයි

    ශු. සොලො රයිඩර් BCK 9815
    හැමදාම වලං පාරවල් කොහු පාරවල් කනවලු නේ