බැදුනු ඉනිමන් අහස් කුසතෙක්

irunika

Member
May 27, 2007
1,332
6
0
බැදුනු ඉනිමන් අහස් කුසතෙක්

නොදුටු නිදහස මහ පොලොව තුල
ඇතිද කලොත් තරණය මිතුර සමග ඔබ
අහස් කුස මැවී ඇති පියගැට පෙලත් සමග
ලැබෙද ඔබත් මමත් පැතූ නිදහස
සත්තකටම ඔබ ගිහින්ද දුර
නැතිනම් මේ තවත් එක සිහිනයක්ම විතරද

FUNERAL%20FOR%20A%20FRIEND%20-%20Memory%20And%20Humanity.jpg

පින්තූරය හා නිසදැස ලිවිමට ආරාධනාව silentsahan වෙතින්​
 
Last edited: