බැදුනු ඉනිමන් අහස් කුසතෙක්
නොදුටු නිදහස මහ පොලොව තුල
ඇතිද කලොත් තරණය මිතුර සමග ඔබ
අහස් කුස මැවී ඇති පියගැට පෙලත් සමග
ලැබෙද ඔබත් මමත් පැතූ නිදහස
සත්තකටම ඔබ ගිහින්ද දුර
නැතිනම් මේ තවත් එක සිහිනයක්ම විතරද
පින්තූරය හා නිසදැස ලිවිමට ආරාධනාව silentsahan වෙතින්
ඇතිද කලොත් තරණය මිතුර සමග ඔබ
අහස් කුස මැවී ඇති පියගැට පෙලත් සමග
ලැබෙද ඔබත් මමත් පැතූ නිදහස
සත්තකටම ඔබ ගිහින්ද දුර
නැතිනම් මේ තවත් එක සිහිනයක්ම විතරද
පින්තූරය හා නිසදැස ලිවිමට ආරාධනාව silentsahan වෙතින්
Last edited:
