බැදුම්කරේ ඇත්ත නැත්ත

dabba1983

Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    බැදුම්කරේ ඇත්ත නැත්ත

    රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා විසින් රචිත ‘මහ බැංකුවේ බැදුම්කර නිකුතුව ඇත්ත නැත්ත’
    නමැති මෙම කෘතිය පරිශීලනය කිරීමෙන් බැදුම්කර සම්බන්දයෙන් එළකිරි පාඨක ඔබගේ
    බුද්ධිය දැනුම තවත් වර්ධනය කරගනු හැකිවනු ඇති බව මාගේ හැගීමයි.

    මෙතනින් ගන්න - Download
     
    Last edited:
    • Haha
    Reactions: Spiderman.Ayya

    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    238
    63
    horu+horu

    වැඩේට ස්තූතියි ........................ඒ උනත් ඕකේ තියෙන්නේ උන් හොරා කාල නැහැ කියලනේ ...
    වැඩක් තියෙනවද කියවල.............................
    මොකා හරි එකතුවෙලා කෙලියේ අපේ අර්ථසාදක අරමුදලටනේ ........................................