ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර වංචාවක් සම්බන්ධයෙන් චෝදනා කරමින් හිටපු මුදල් අමති රවී කරුණානායකට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ දෙකක් හමුවේ ගොනු කර තිබූ නඩු දෙක තව දුරටත් පවත්වාගෙන යාමට නොහැකි බව අභියාචනාධිකරණය විසින් අද තින්දු කර ඇත.
මහාධිකරණ නඩු දෙක අභියෝගයට ලක් කරමින් රවි කරුණානායක මහතා විසින් ඉදිරිපත් කර තිබූ පෙත්සම් දෙකක තීන්දුව ලබාදෙමින් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් මෙම තීරණය ලබා දෙන ලදී.
2016 වසරේ මාර්තු 29 සහ 31 දිනවල මහ බැංකුව විසින් නිකුත් කරන ලද බැඳුම්කර වෙන්දේසි දෙකකදී රුපියල් බිලියන 50 කට අධික රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි එවකට හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක ඇතුළු එකොළොස් දෙනෙකුට නීතිපතිවරයා විසින් අධිචෝදනා 23ක් යටතේ කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩු පවරා තිබිණ.
https://elakiri.com/threads/රවි-සහ-හොර-රැලම-කුඩුවේ-breaking-news.1930610/
හුත්තිගේ පුතේ දැන් සැපද @erozan @2osama mehe waren ponnaya

රවි සහ හොර රැලම කුඩුවේ - Breaking news
ඕන්න පුතාලා අපි අපේ යුතුමක් ඉශ්ට කරා ...ගු කුක්කො කිය කියා උන්නෙ බැදුම්කර හොරු අල්ලන්නෙ නැ නඩු දාන්නෙ නැ කියලනෙ ඕන්න අද තින්දුව මේ දැන් හම්බෙලා ආරන්චි විදිහට රවී සහ 11 දෙනෙක් ඇරස් කරන්ඩ මේ දැන් නියෝග කරල..