රවි සහ හොර රැලම කුඩුවේ - Breaking news

erozan

Well-known member
  • Mar 18, 2011
    53,595
    5,287
    113
    Malabe
    රවි සහ හොර රැලම කුඩුවේ - Breaking news

    ඕන්න පුතාලා අපි අපේ යුතුමක් ඉශ්ට කරා ...:):):):) ගු කුක්කො කිය කියා උන්නෙ බැදුම්කර හොරු අල්ලන්නෙ නැ නඩු දාන්නෙ නැ කියලනෙ ඕන්න අද තින්දුව මේ දැන් හම්බෙලා ආරන්චි විදිහට රවී සහ 11 දෙනෙක් ඇරස් කරන්ඩ මේ දැන් නියෝග කරල..
     
    • Haha
    Reactions: Lokka Baba

    erozan

    Well-known member
  • Mar 18, 2011
    53,595
    5,287
    113
    Malabe
    කොටුව මහේස්ත්‍රාත් රග දිසානයක මහතා මේ නියෝගය නිකුත් කරමින් රවි සහ මහ බැකු හොරු රැලම කූඩු කරන්ඩ අවසරය දීල.. මේ නිවුස් එක උණු උණුවෙන් කිරියෙන් තමයි ඉස්සෙලාම රටටම දෙන්නෙ..:yes::yes::yes::yes:
     
    • Like
    Reactions: Rummy678

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,305
    216
    63
    ඇයි බන් රාජපක්ශවරු මේ තරම් මෝඩ. රවිය කිච වෙලා වැලේ වැල් නැතුව උන්නෙ. දැන් ඌ සිරසෙන් ලොකු විලාපයක් පෙන්නල ගොන් චන්ද දායකයන්ගෙන් අනුකම්පා මනාප ගොඩක් ගනී. රවීගෙ ගෙදරට නාඩ් ගුරන් ගෙන්නල මර්වින් පොහොට්ටුව ට අණ වින කලාද

    :lol:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    53,595
    5,287
    113
    Malabe
    ඇයි බන් රාජපක්ශවරු මේ තරම් මෝඩ. රවිය කිච වෙලා වැලේ වැල් නැතුව උන්නෙ. දැන් ඌ සිරසෙන් ලොකු විලාපයක් පෙන්නල ගොන් චන්ද දායකයන්ගෙන් අනුකම්පා මනාප ගොඩක් ගනී:lol:
    ආහ් මාරයිනෙ මහ බැoකුව හොරා කාල මාට්ටු උන රවියව, සිරසෙන් ලොකු කරල පෙන්නුවම උබල ෆෝම් වෙලා ගිහින් චන්දෙ දෙනවද,???? ඌ චන්ද ගන්නව කියල නිතිය ක්‍රියාත්මක නොකර ඉන්ඩ ඕනෙ එහෙමද ආස,???? අනික ඕකට රාජපක්ශලගෙ සම්බන්ධයක් නැ නඩුව දැම්මෙ නිතිපති තින්දුව දුන්නෙ කොටුව මහේස්ත්‍රාත් රoග දිසානයක මහත්තය...

    හොරෙක්ට ෆෝම් වෙලා ගිහින් චන්දෙ දෙන්ඩ තරන් ගු කුක්කො මීහරක් නම් අපි මොනාද කරන්නෙ????? ගු කුක්කො හදන්ඩ අපිට බැ අපි හොරු අල්ලල රට හදනව එච්චරයි :yes::yes:
     
    • Like
    Reactions: praveenKF

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    3,623
    712
    113
    ඕන්න පුතාලා අපි අපේ යුතුමක් ඉශ්ට කරා ...:):):):) ගු කුක්කො කිය කියා උන්නෙ බැදුම්කර හොරු අල්ලන්නෙ නැ නඩු දාන්නෙ නැ කියලනෙ ඕන්න අද තින්දුව මේ දැන් හම්බෙලා ආරන්චි විදිහට රවී සහ 11 දෙනෙක් ඇරස් කරන්ඩ මේ දැන් නියෝග කරල..
    ආහ් මාරයිනෙ මහ බැoකුව හොරා කාල මාට්ටු උන රවියව, සිරසෙන් ලොකු කරල පෙන්නුවම උබල ෆෝම් වෙලා ගිහින් චන්දෙ දෙනවද,???? ඌ චන්ද ගන්නව කියල නිතිය ක්‍රියාත්මක නොකර ඉන්ඩ ඕනෙ එහෙමද ආස,???? අනික ඕකට රාජපක්ශලගෙ සම්බන්ධයක් නැ නඩුව දැම්මෙ නිතිපති තින්දුව දුන්නෙ කොටුව මහේස්ත්‍රාත් රoග දිසානයක මහත්තය...

    හොරෙක්ට ෆෝම් වෙලා ගිහින් චන්දෙ දෙන්ඩ තරන් ගු කුක්කො මීහරක් නම් අපි මොනාද කරන්නෙ????? ගු කුක්කො හදන්ඩ අපිට බැ අපි හොරු අල්ලල රට හදනව එච්චරයි :yes::yes:
    උඹ රංග දිසානායකද නැත්තම් දප්පුල ලිවේරාද? :eek:
     
    ranga 86

    Active member
  • Jun 3, 2017
    438
    78
    28
    ආහ් මාරයිනෙ මහ බැoකුව හොරා කාල මාට්ටු උන රවියව, සිරසෙන් ලොකු කරල පෙන්නුවම උබල ෆෝම් වෙලා ගිහින් චන්දෙ දෙනවද,???? ඌ චන්ද ගන්නව කියල නිතිය ක්‍රියාත්මක නොකර ඉන්ඩ ඕනෙ එහෙමද ආස,???? අනික ඕකට රාජපක්ශලගෙ සම්බන්ධයක් නැ නඩුව දැම්මෙ නිතිපති තින්දුව දුන්නෙ කොටුව මහේස්ත්‍රාත් රoග දිසානයක මහත්තය...

    හොරෙක්ට ෆෝම් වෙලා ගිහින් චන්දෙ දෙන්ඩ තරන් ගු කුක්කො මීහරක් නම් අපි මොනාද කරන්නෙ????? ගු කුක්කො හදන්ඩ අපිට බැ අපි හොරු අල්ලල රට හදනව එච්චරයි :yes::yes:
    :cool::yes::yes::yes:
    agreed .
    ara comment eka daapu eka kari ponnayek :lol:
     
    • Like
    Reactions: hirashgeff

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    8,430
    1,069
    113
    Pls wear a MASK
    කොටුව මහේස්ත්‍රාත් රග දිසානයක මහතා මේ නියෝගය නිකුත් කරමින් රවි සහ මහ බැකු හොරු රැලම කූඩු කරන්ඩ අවසරය දීල.. මේ නිවුස් එක උණු උණුවෙන් කිරියෙන් තමයි ඉස්සෙලාම රටටම දෙන්නෙ..:yes::yes::yes::yes:

    :cool:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    53,595
    5,287
    113
    Malabe
    good :)

    habai meka chande nisa karana drama ekek nowei kiyala hithanawa
    :yes::yes:ඕකෙ කිසීම ඩ්‍රාම එකක් හරි චන්ද බලාගෙන උන දෙයක් හරි නෙමේ... ඔය නඩුවෙ මුල සිරාගෙ බැදුම්කර කොමිසම...ඒ කාලෙ දප්පුලද ලිවේරා නිතිපතිත් නෙමේ...මම නම් දන්න විදිහට ඔය නඩුව ඔය තත්වෙට එන්ඩ අවුරුදු 2ක්ට වැඩිය කාලයක් ගියා.. ඕකෙ ක්‍රෙඩිට් එක ලෝබයක් නැතුව සිරිසේන ජනාධිපතිවරයාට සහ දප්පුලද ලිවේවා නිතිපතිවරයාටත් ලබා දෙන්ඩ ඔනෙ..

    බැදුම්කර කොමිසම් පත්කරල ඒකෙන් අනාවරණය උන කරුණු ඔස්සේ දීර්ග කාලයක් ආව ක්‍රියාවලික් ,වත්මන් ආණ්ඩුව කරේ දේශපාලන මැදිහත්විම් වලින් තොරව නිතිපතිගෙ රාජකාරිය කරගෙන යන්ඩ ඉඩදීම.. :):):):)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    36,176
    1,486
    113
    hell

    :shocked:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    53,595
    5,287
    113
    Malabe
    ඔව් සිරිසේනගෙ බැදුම්කර කොමිසමේදි අනාවරණය උන දේවල් වලට තමයි මේ නඩු වැටෙන්නෙ...මතකද රවිගෙ ''මට මතක නැ ,මම දන්නෙ නැ, නෝනගෙන් අහන්ඩ ඔනෙ ,නෝන තමයි දන්නෙ'' ........ආන්න ඒවට තමයි මේ නිතිය ක්‍රියාත්මක වෙන්නෙ....හොරකම් කරල නෝනව අල්ලල බේරෙන්ඩ බැ මේව පොදු දේපොල....:):):)
     
    බලාගෙන යනකොට මිනිහ නිවටයෙක්ම නෙමෙයි නේද බන්… :baffled:
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,305
    216
    63
    දප්පුල තමා ඇරෙස්ට් කරන බව මාසෙකට කලින් කියල තිබ්බෙ..වැඩ කරන මිනිසා අඩුගානෙ චන්දෙටවත් මහින්දලට ස්ටෙජ් එකේ ඔන්න බැන්කු හොරු ඇල්ලුව කියල මිනිස්සු ෆෝම් කරන්නවත් මේක හොදයි. මේකාලෙ මොනා කලත් චන්ද ගුන්ඩු වගේ තමා පේන්නෙ. රනිල්ට ඇරෙස්ට් වොරන්ට් නිකුත් කරල නම් මේ ප්‍රෝසෙස් එක බලපෑම්වලින් තොරයි කියල පෙනේවි. ප්‍රදාන මොලකරුවෙක් වන රනිල් ආතල් එකේ ඉන්නවනම් ඒ නම් ඩීල් කියල පෙනෙයි මොකද මහින්ද රනිලව අනෙයොන්ය එකගතාව අනුව බේරල.:lol:
     
    • Like
    Reactions: tilvin-silva

    erozan

    Well-known member
  • Mar 18, 2011
    53,595
    5,287
    113
    Malabe
    නඩුව අහල වරදකාරය කියල තීන්දු කරල හිරේ දාන්න ඕනේ එහෙම නැතුව වැඩක් නෑ :baffled:
    නඩුව දැම්ම නිතිපති නඩුව කරගෙන යයි එතනින් එහාට බඩුම තමයි චෝදනා පැහැදිලියි විවාදයෙන් තොරයි,අනිව කුඩුවෙ... :yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    53,595
    5,287
    113
    Malabe
    බලාගෙන යනකොට මිනිහ නිවටයෙක්ම නෙමෙයි නේද බන්… :baffled:
    සිරිසේන කරපු එකම හොද වැඩේ බැදුම්කර කොම්සම්...ඒව පත් නොකරන්ඩ මේ නඩු මේ කාලෙ වැටෙන් නැ මොකද ඒවට දිර්ග කාලයක් ඔනෙ කරනව...:yes::yes:
     
    hansamalli

    New member
    Apr 23, 2016
    1,106
    70
    0
    නඩුව දැම්ම නිතිපති නඩුව කරගෙන යයි එතනින් එහාට බඩුම තමයි චෝදනා පැහැදිලියි විවාදයෙන් තොරයි,අනිව කුඩුවෙ... :yes::yes:

    ඒ කියන්නෙ දැන් අපි ආයෙත් පොහොට්ටුවට කතිරෙ ගසන්න ඕනෙද
    :shocked:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    10,776
    4,701
    113
    Wakanda
    චිචී බොයි රස්සාවක් නොකර රටවල්වල ටැවල් කරන්නෙ, ලක්ෂ ගණන්වල බල්ලො ඇතිකරන්නෙ, කොටිගනන්වල වාහනපදින්නෙ කොහොමද
     
    • Like
    • Haha
    Reactions: redcafe and ryandok